රටවල් පහකින් අවුත් ත්‍රිමල පුහුණුව ලබති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමල පුහුණු පාසලේදී මාස තුනක අසම්මිතික සංග්රාම පුහුණුව ලද 22ක් ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්ෂ අති 19 April 2013
කිරිකපන්නෝ නොයන ගමන් යති හංවැල්ල නිට්ටඹුව මාර්ගයේ කළුගස්ඉන්නේදී කුඩා ලොරියකට යටවූ කිරි කපන්නන් දෙදෙනකු මිය ගිය බව පූගොඩ පොලීසිය කියයි. 19 April 2013
තව යාත්‍රාවක් නාවික හමුදාව අතේ යාත්‍රා මගින් ඕසට්‍රේලියාව බලා යන්නට ආ 61 දෙනකු නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවුක ජැටියට රගෙන ආ බව නාවුක හමුදා 19 April 2013
ඕස්ට්‍රේලියා ගමන කළුවාමෝදරින් ඉවරයි ඕස්ට්‍රේලියා යන්නට ආ 44 දෙනෙක් අළුත්ගම කළුවාමෝදරදී කන්දෙවිහාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියළු දෙනාම කිලිනොච්චිය, මඩ 19 April 2013
වෑන් රිය ගිනි ගනී දක්ෂින අධිවේගී මාර්ගයේ 52 වෙනි කිලෝමීටර් කනුව අසලදී අද අළුයම 5.45 ට පමණ ඩොල්පින් රථයක් ගිනි ගෙන විනාශ විය. එහි සිටි රියදුරා ඇතුළු පිරිස ඉ 19 April 2013
ආධුනික බොක්සිං තරග 24 දා සිට ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘2013 - ආධුනික බොක්සිං තරගාවලිය’ මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ ස 18 April 2013
එල්ලේ විධායක කමිටු රැස්වීම අරලියගහ මැදුරේ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ විධායක කමිටුවේ පළමු රැස්වීම අනිද්දා (20 වැනිදා) පෙ. ව. 11.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. එල්ලේ සම්මේලනයේ න 18 April 2013
මහේලගේ දිල්ලි පිල පිට පිටම හයවැනි වරටත් පරාජය වෙයි අයි. පී. එල්. තරගාවලියේ 24 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී දිල්ලි 18 April 2013
තව 38 ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් ඕස්ට්‍රේලියාවේ නාවුරු දූපතේ රදවා සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 39 දෙනෙක් අද සවස විශේෂ ගුවන්යානයකින් මෙහි ගෙන එනු ලැබූහ. එරට රැදී සිට 18 April 2013
අහෝ පාසලකට යන කල කොළඹ ප්‍රසිද්ධ ජාතික පාසලක දූෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශ විමර්ශන ඒකකයෙ 18 April 2013
මරණය පෙනි පෙනී ජීවිතයක් ගොඩ දමයි ප්‍රංශයේ ලෙන්ස් ප්‍රදේශයේ ජීවත්වන ක්රිටීන් නයාට් දරුණු පිළිකා රෝගියෙකි. සකෑන් පරීක්ෂණයක් සඳහා ඔහු ගිලන් රථයකින් රෝහලට රැග 18 April 2013
පුදපු ගමන් කාපී යකා බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ සමාරම්භක ගමන වාර්තාකිරීම සඳහා එම සමාගමේ ආරාධනාවෙන් ලංකාවට ගිය මාධ්‍යවේදීන් අතරින් "ඩේලි ටෙලිග් 18 April 2013
කෞෂාල් - ධනුෂ්ක ‘ඒ‘ සංචිතයෙන් හැළෙති බටහිර ඉන්දීය කොදෙව් සමූහමයේදී මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් නම් කර ඇත 18 April 2013
වෙරෝනා බක් මහ උළෙල 21 වැනිදා වෙරෝනා බෞද්ධ විහාරයේ බක්මහ උළෙල 21 වැනිදා දවස පුරා වෙරෝනා ප්‍රධාන පාපන්දු ක්‍රීඩා පිටිය අසල පසුගිය වසරේ බක්මහ උළෙල පැවති ස්ථානයේද 18 April 2013
අවුරුදු කොහා තවමත් ඉතාලියේ ඉතාලියේ නගර කිහිපයක අවුරුදු උත්සව පසුගිය 14 වැනිදා පැවිත්විණි. සිසිලි බෞද්ධ විහාරයේ අවුරුදු චාරිත්‍ර මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්& 18 April 2013
අනුන්ගේ පාර්සලෙන් ලොකු ලෙඩක් දා ගනී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත්‍ර නොමැතිව ජෙඩා සිට මෙරටට ගෙන ඒමට තැත්කළ කරදමුංගු තොගයක් සමග ශ් 18 April 2013
ටෙක්සාස් පිපිරීමට හේතුව ඇමෝනියා? ඇමෙරිකා ටෙක්සාස්හි උතුරු මැකෝහි පොහොර කම්හලක පිපිරුමෙන් අඉුම වශයෙන් 5-15 අතර පිරිසක් මියගොස් ඇතැයි විශ්වාස කරරෙන බව ටෙක්සාස් හදිසි 18 April 2013
ශිෂ්‍ය භටයෝ රන්ටැඹේ අවුරුදු කති ජාතික හිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛාවේ සංවිධානත්වයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය විසින් වාර්ෂීකව පවත්වනු ලබන අලුත් අවුරුදු ක්‍රීඩා උ 18 April 2013
මෙහෙමත් මිනිස්සු ලොරියක ගැටුණු යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් මරණාසන්න තුවාල ලබා මහමග වැටී සිටියත් ඇය රෝහලකට රැගෙන යෑමට කිසිවකු ඉදිරිපත් නොවීම නිස 18 April 2013
ලන්ඩන් මැරතන් තරගයට ඉන්ද්‍රජිත් ලබන ඉරිදා (21 වැනිදා) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අනිද්දා පැවැත්වෙන ‘ලන්ඩන් මැරතන් තරගය’ සදහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩක අනුරාධ ඉන්ද්&zwj 18 April 2013
මහේල - තිසර ශී‍්‍ර ලාංකිකයන් අතර ඉදිරියෙන් මෙවර අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අතරේ ඉහළම දක්ෂතා දැක්වූ කී‍්‍රඩකයන් අතර පෙරමුණ ගැනීමට මහේල ජය 18 April 2013
පොලිස් සංදේශය කතරගම • එරාවුර් සිට පැමිණ මැණක් ගඟේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මරුමුවට පත්විය. වෙන්නප්පුව • සංදාත්රිය ප්‍රදේශයේදි කසිප් 18 April 2013
නෙළුම් රේණු පවුලක් රකී කතරගම කිරි වෙහෙරට පූජා කැරුණු නෙළුම් මල්වලින් තම ජීවිතය ගැට ගසා ගන්නා පවුලක් කතරගම සිටී. කතරගම ගෝතමී ගම පදිංචි ආර් ලෙච්චමී නැමැ 18 April 2013
කුසල් ජනිත්ලාගේ රාජස්ථාන් පිල ඉදිරියට අපේ‍්‍රල් 17 වැනිදා අවසන් වූ 23 වැනි අයි.පී.එල්. තරගයද ඇතුළත්ව මෙතෙක් පැවති තරග අනුව ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට රජස්ථ 18 April 2013
රහස් පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලයි කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරීක්ෂණවල උදෘත නීතිපති උපදෙස් සඳහ 18 April 2013
පර්වේස් මුෂාරෆ් උසාවියෙන් ලිස්සා යයි පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ස්ලාමාබාද් මහාධිකරණ භූමියෙන් ලිස්සා ගියේය. 18 April 2013
ඇමෙරිකාවේ තව බෝම්බයක්? ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර කම්හලක සිදුවූ විශාල පිපිරීමකින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර් 18 April 2013
අංකුඹුරේ ගින්න කෝටියක් ගිලියි අංකුඹුර නගරයේ යකඩ බඩු කඩයක් ගින්නකින් වැනසී ගියේය. අලාභය රුපියල් කෝටියක් පමණ බව එහි හිමිකරුවෝ කියති. 18 April 2013
දැයට කිරුළේ මර උගුලක් අනතුරකට අත වනන ට්‍රාන්ස්ෆෝමරයක් අම්පාර බ්‍රවුන් හන්දියේ ඇත. දැයට කිරුළ සමයේ පාර පිළිසකර කිරීම සඳහා එම ට්‍රාන්ස්පෝමරයේ ආවරණ ඉවත 18 April 2013
දකුණේ පන්සල් 48ක් පාළුවට දකුණු පළාතේ පන්සල් 48ක් වැසී ඇතැයි පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරවංශ මහතා කියයි. සම්පත් හා මූලික පහසුකම් නොමැති වීම, සුදුසු භික්ෂූන 18 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026