රුහුණු කතරගම දේවාලයේ ඇසළ උළෙල කප් සිටැවීම ජුනි මස 24 වැනි දින සිදු කරන බවය.ඉන් දින 45 ක් ගිය පසු පෙරහර පවත්වන බව බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව ප‍්‍රථම පෙරහැර අගෝස්තු 07 වැනි බදාදා අරම්භ වන අතර පුරා දින 14ක් මෙවර පෙරහර පැවැත්වෙයි.
අවසන් මහා පෙරහර අගෝස්තු 20 වැනි අගහරුවදා පවත්වා පසු දින 21 වැනි බදාදා මැණික් ගගේ දිය කැපිමෙන් උත්සවය නිම වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභිමානවත් කතරගම පෙරහැර. පුදුමාකාර ලස්සනක්. කඳසුරිදු සැමදා දිනේවා! (නි)