බිරිය අකුණට බිලිවේ ඉතාලියේ කටානියා නුවර ගෙදරක ගින්නකින්ශ්රී ලාංකික බිරිය මියගොස් සැමියා බරපතල තුවාල ලබා කටානියා මහ රෝහලේ දෑඩිසත්කාර එකකයට ඇතුළත් 21 April 2013
උතුරේ මහා බංකර් සංචාරය කිලිනොච්චි නගරයෙන් ඔබ්බට පිහිටි මුලතිවු වනාන්තරයට රිංගායන කරත්ත පාරක් වැනි දුඹුරු පැහැති ඝන දුවිල්ලෙන් පිරී සිහින් &n 21 April 2013
තිරිසන් මිනිසෙක් අල්ලයි පස් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දින 4 ක් පුරා දුෂණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසිය සමත්ව ඇත. මේ පුද්ගලයාගේ න 21 April 2013
මංගල සාදයේ කෑම විෂවේ දංකොටුව නගරයේ හෝටලයක පැවැති මංගල උත්සවයකදී ආහාර විෂ වීමකින් දහ දෙනක්දංකොටුව දිසා රෝහලට ඇතුළත් කරනු ලැබුහ. මේ අතර කාන්තාවෝ 21 April 2013
සෞදියේ අතරමං වූ අය ටික ටික ගෙන්වයි සෞදි අරාබියේ ජෙඩා නුවර අතරමංවී සිටින සහ වීසා නැතිව සිටින පිරිස් කඩින් කඩ ගෙන්වා ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. අත 21 April 2013
පේදුරුතුඩු ඕස්ට්‍රේලියා පිම්මත් වරදී ඕස්ට්‍රේලියා යන්නට ගිය උතුරු වැසියන් 80 දෙනකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට ගත් බව නාවුක හමුදා ආරචි කියයි. පරීක්ෂණ සඳහා ඔවුන් පේදු 21 April 2013
ජයන්ත රෝහණ දෙනෙත් පියා ගනී කවියකු, ලේඛකයකු , ගීත රචකයකු හා ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයකු වූ ජයන්ත රෝහණ මහතා (63) අභප්රාප්ත විය. ජයන්ත ප්රවෘත්ති උච්චාරණය 21 April 2013
දෙපාවා සිව්පාවුන් පස් දෙනෙකු ගිලියි වල් ඌරන්ට ඇටවූ අනවසර විදුලි රැහැනක පැටලී ගැබ්බර මී දෙන්නු දෙදෙනෙක් මී ගවයෙක් සහ දුර්ලභ ගණයේ කලවැද්දෝ දෙදෙනෙක් මිය ගියහ. කටුගස 21 April 2013
බේරුවල අනතුර සිදුවුණේ අකුරැස්සේ මළ ගෙදර ගිහින් එද්දී බේරුවල රොක්ලන්ඩ් හන්දියේදී දුම්රියේ හැපුණු බසයේ ගමන් කළ පිරිස මහනුවර වැරැල්ලාගම පදිංචි කරුවන් බව පොලීසියට තොරතුරු ලැබී තිබේ. 20 April 2013
රොක්ලන්ඩ් හංදියේ අනතුරින් 27 ක් රෝහලේ බේරුවල මාගල්කන්ද රොක්ලන්ඩි හංදියේ දුමිරිය බස්රිය ගැටුමෙන් විසිහත් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් සිව් දෙනෙකු බර පතල තුවාල ලබා 20 April 2013
බසය මහපාරට වැටේ බේරුවල රොක්ලන්ඩ් හන්දිය අසළදී බසය දුම්රියේ හැපුණු ගමන් කොළඹ, ගාල්ල මහා මාර්ගයට වැටී ඇත. තුවාලකරුවන් රැසක් රෝහල කරා රැගෙන යනු දුට 20 April 2013
දුම්රිය ගැටුමෙන් පිරිසකට තුවාල මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා මග්ගොන අතර මාගල්කන්දේදී බස්රියක් දුම්රියක ගැටී අඩු ගණනේ 20 දෙනකු තුවාල ලබන්නට ඇතැයි රෝහල් ආරංචි 20 April 2013
බැංගලෝර් පිලට කඩුලු 7 ක පහසු ජයක් අයි. පී. එල්. තරගාවලියේ 27 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (20 වැනිදා) පැවති තරගයේදී රාජස්ථ 20 April 2013
හොර ගල් ඇහිලුවත් හොරේ එළියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත්‍ර නොමැතිව ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 195 ක් ඉන්දියාවේ ත්රිවේන්ද 20 April 2013
ජනපති හිටි ගමන් රන්ගිරි දඹුලු මහ නාහිමි හමුවේ මහින්ද රාජපත්ෂ ජනාධිපති මින් මද වේලාවකට පෙර දඹුල්ලට පැමිණ සියම් නිකායේ රන්ගිරි දඹුලු පාර්ශවයේ මහානායක ඉනාමළුවේ සුමංගල නාහිමියන් 20 April 2013
කේක් ප්‍රදර්ශනයක් ඉරිදා මිලානෝ නුවර ඉතාලියේ ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනියක් වන ශකිලා ලියනපතිරන මහත්මියගේ ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරන කේක් ප්‍රදර්ශනයක 20 April 2013
පකිස්තානු කි‍්‍රකට් කී‍්‍රඩකයන් තිදෙනකුට තහනමක් පකිස්ථානයේ ගෘහස්ථ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ දී කළ විනය විරෝධී කි‍්‍රයා නිසා අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් වන සොහා 20 April 2013
චෙන්නායි පිලට කඩුලු 4 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ 26 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ චෙන්නායි සුපර් කිංස් පිල අතර අද (20 වැනිදා) පැවති තරගයේදී කොල්කටා න 20 April 2013
ට්රැක්ටරය පෙරළී කුඩා දරුවකු මරුට 20 දෙනකු ගමන් කළ ට්‍රැක්ටරයක් පෙරළී කුඩා දරුවකු මියගොස් 13 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. 20 April 2013
‘සෞදි අතරමං වූ පිරිස 200‘ සෞදි රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කැරුණු පොදු සමාකාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස 200ක් පමණ වෙතියි ජෙඩා නුවර සෞ 20 April 2013
ඉසුරුත් නෑ : අතපයත් කඩාගෙන ගෙදර එයි 2008 මැද පෙරදිග ගිය මාදම්පේ සේනමුල්ල කාන්තාවක අද කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. තිරුපති ශ්‍රී දේවි නම් ඇය සේවය කළ නිවසේ ගෘහනිය 20 April 2013
තලාවේ ලිස්සන ගහ කඩා වැටී දෙදෙනකුට බරපතලයි තලාවේ අවුරුදු උත්සවයක ලිස්සන ගහ කඩා වැටී කිහිප දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය තරමක් බරපතල බවත් පොලිසිය කියය 20 April 2013
ත්‍රිරෝද රිය පල්ලමේ හයක් රෝහලේ නෝර්වුඩ්හි දී අඩි 75ක් පමණ පල්ලමකට වැටුණු ත්‍රිරෝද රිය සිටි හය දෙනකු තුවලා ලබූ බව පොලිසිය කියයි. කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහ 20 April 2013
සමනල වැව සෑහෙන්න පිරේ මීට මාස හතරකට පෙර සම්පූර්ණයෙන්ම සිඳීගිය සමනල වැවේ ජලමට්ටම මීටර් 448.8 දක්වා ඉහළ ගොස් ඇත. වැවේ පෝෂක කලාප වන වලවේ ගඟ, බෙලිහුල්ඔය, හිරිකටු 20 April 2013
සයිකල් සංවිධායක තරගයෙන් මරුදකි දොඩම්ගොඩ ගංඉම කිලෝ මීටර් 34ක බයිසිකල් ධාවන තරගයක් සංවිධානය කළ සංවිධායක ආරියසේන සිල්වා (65) තරගය අවසන් කිරීමට සුළු වේලාවකට පෙර 20 April 2013
උතුරේ ඡන්දය සැප්තැම්බරයේ උතුරේ පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ පවත්වන බවත් ඒ සඳහා නැකත් හදා ඇති බවත් මහින්ද රාජපක්ෂ ජනපති වැලිඔය සම්පත් මධ්‍යස්ථානයේ දී අද ප් 20 April 2013
පුල්මුඩේ ජෝඩුවක් මරාදාලා පුල්මුඩේ මහසෙන්පුර ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් කානත්වක අත් 20 April 2013
නිරිත දිග චීනයේ මහා භූමිකම්පාවක් නිරිත දිග චීනයේ රිචුවන් ප්‍රදේශයේ දී අද පෙරවරුවේ රිච්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක් සිදු වී 40ක් මියගොස් තවත් සියගණනක් තුවාල ලබා ඇතැය 20 April 2013
මාතලේ බීමහල් කොල්ලයේ ලක්ෂ 40ක් සොයාගනී මාතලේ මෙතෙක් සිදු වූ ලොකුම මුදල් කොල්ලයේ සැකකරුවන් අට දෙනකු සමග කොල්ල කන ලද ලක්ෂ 40ක් ද අල්ලා ගත් බව පොලිසිය කියයි. අවුරුදු සමයේ මාතල 20 April 2013
මාතර දිස්ති‍්‍රක් කායවර්ධන තරගාවලිය අද මාතර දිස්ති‍්‍රක් අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය අද (20) පෙ. ව. 8 ට මාතර සමූපකාර මන්දිර ශාලාවේදී පැවැත්වේ. මූලික වටයේ තරග අද පෙරවරුවේද 20 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026