”අපි ඉතාමත් දැඩි තරගයක නිරතවෙලා ඉන්නේ. ඒත් ඒ කී‍්‍රඩාව කෙරේ ඇල්මක් ඇතිවයි......පසුගිය කාලයේදී අප ලබාගත් සාර්ථකත්වයේ රහසද එයයි. මා හිතන්නේ අප ඉදිරියටත් එසේම ඉඳීවි”
මහේල ජයවර්ධන
- ඉන්දියාවට එරෙහිව අවසන් පූර්ව තරගයට පෙර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ජීවිතේට මගේ අප්පිරියම, කිසි දිනකම දකින්න අකමැතිම, වැඩ අවම, කතා උපරිම, හොඳම පරාජිතයට හිමි කුසලය හිමි ක්‍රීඩකයා කවුද දන්නවද? (නි)
මහේල පම්පොරි ගැසුවාට එයා තමයි මැච් එක කෑවේ. (ස)
අපි දිනනවා ..... (ස)
නොනැවතී ඉදිරියට. කමෝන් ශ්‍රී ලංකා! (නි)
ජයවේවා! (ස)
පොර ටොක් සහ කොර ටොක්; අන්තිමට ටොක් පමණි (අ)
අපිට පෙන්නපු දර්ශන වලින් අපි තේරුම් ගත්තේ මහේලත් කැච් මිස් කරපු බවයි. මිස් උනාම අත් දෙක බැඳගෙන කටේ ඇඟිල්ල ගහගෙන බෝලේ හතරේ සීමාවට යනකම් බලා හිටියා.(නදී)
අපට ජය නියතයි (නි)