රුපියල් හැට කෝටියක අලාභයක් සිදුකරමින් කොළඹ වරායේ ගුදමක ඇතිවූ ගින් සම්බන්ධයෙන් සැකපිට කොළඹ 13 ස්පැට්ටෝලැප් සමාගමේ අධ්‍යක්ෂවරු දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ප්‍රනාන්දු මහතා විසින් ලබන 24 වැනිදාතෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ගනරාජන් රෙන්ගරාජන් හා ජමාල් කටාරියා එම දෙදෙනාය.
අන්තරායකාරී ලෙස රසායන වරාය ගුදමක ගබඩා කර තැබීයැයි ඔවුනට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වැඩියෙන්ම වැටුප් ගෙවන ආයතනයක් වුනාට මේකේ මිනිස්සු බහුතරයක් හිතට එකගව රාජකාරි කරන්නේ නැහැ, වගකීමක් ගන්නේ නැහැ (නි)