IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කැරම් තරගාවලියට අයැදුම්ත් කැඳවයි

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන 26 වැනි සම්මේලන කුසලාන කැරම් තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම මේ මස 28 වැනිදා අවසන් වන අතර කුසපත් ඇදීම මේ මස 29 වැනිදා පැවැත්වේ. තරගාවලිය ජූලි මස 13 වැනිදා පෙරවරු 9.00 සිට මහරගම පිහිටි කැරම් සම්මේලනය මූලස්ථානයේදී පැවැත්වේ.

පිරිමි කේවල, කාන්තා කේවළ, පිරිමි යුගළ, කාන්තා යුගළ, මිශ‍්‍ර යුගළ සහ වයස 40 ට වැඩි ප‍්‍රවීන කේවල යන ඉසව් මෙම තරගාවලියට ඇතුළත් වේ.

සියලූම අයැදුම්පත්, කමලා අබේවීර, භාණ්ඩාගාරික, ශ්‍රී ලංකා කැරම් සම්මේලනය, නො. 129/1, හයිලෙවල් පාර, මහරගම යන ලිපිනයට ඇයැදුම්පත් යොමු කළ යුතුය. වැඩි විස්තර 0774454323 සහ 0114962139 යන දුරකථනවලින් ලාබගත හැකිය.    

 



අදහස් (0)

කැරම් තරගාවලියට අයැදුම්ත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site