නුවරඑළිය සීතා එළියේදී බසයක් පෙරළී සිව් දෙනකු මිය ගොස් 70ක් පමණ තුවාල ලැබූ බව නුවරඑළි පොලිසිය කියයි.
මේ බසය බදුල්ලේ නමුනුකුල සිට චාරිකාවක් සහා කුලියට ගෙන තිබූ බවත්, බසයේ සිටි වැඩි දෙනා පාසල් සිසුන් බවත් පොලිසිය කියයි.
තුවාලකරුවෝ නුවරඑළි රෝහලට ඇතුළු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් සියලු දෙනා හට ඉක්මන් සුවය පතනවා. (නි)
ඉක්මන් සුවය ලැබේවායි පතමි (නි)
මේ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා. (අ)
ඉක්මන් සුවය ප්‍රාර්ථන කරනවා සැම හට. මේ වගේ කාලේ විනෝද චාරිකා යන්නේ ඇයි මන්දා? (නි)
ඇයි මේ වගේ කාලේ විනෝද චාරිකා යන්නේ? වැඩිහිටියෝ මීට වැඩිය සැළකිළිමත් වෙන්න ඕනෑ (නි)
පාසල් දරුවෝ පවු දෙයියනේ. මෙහෙම කාළගුණයක චාරිකා යන්නේ මොන මෝඩයද? (නි)
ඉක්මන් සුවය පතනවා,සියලු දෙනාට. (නි)
සියළු දෙනාටම ඉක්මන් සුවය පතනවා (නි)
අනේ අසරණ ළමයි. ගුරුවරු දෙමවුපියෝ මිට වැඩිය සැලිකිලිමත් වෙන්න ඕනේ දරුවන්ව මේ වගේ ගමන් යවනකොට. ඒ වගේම රියදුරොත් දැනගන්න ඕනේ අයහපත් කාලගුණයකදී පාසැල් දරුවන් රැගෙන ධාවනය කිරීමේදී මිට වඩා ප්‍රවේසමෙන් රිය පදවන්න. සැමට ඉක්මන් සුව ලැබේවා !(නදී)
සෑම්, ප්‍රවෘත්තියට අදාලව අදහස් දක්වන්න නිකන් මෝඩකතා නොකියා (නි)
නුවරඑළිය සහ පිවිසුම් මාර්ග වල අධික වර්ෂාව නිසා ඇතිවුණු අවදානම් තත්වය ගැන මාධ්‍ය වලින් දැනුවත් කලා. ඒවා ගැන නොසලකා පාසල් දරුවන් සමග මෙවැනි විනෝද ගමන් සංවිධානය කල අය කවුද? අකාලේ දිවි පිදුවන්ට නිවන් සුව! තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා! (අ)
සෑම් බස් රථය ප්‍රපාතයට වැටිම බස් ගාස්තු වැඩිවිම සම්බන්දද? ගැමුණුද වැව්ටුවේ කරුණාකර මානසික වෛද්‍ය වරයෙකු හමුවන්න ඩිසල් වැඩිවිම බඩු මිල ආෂ්චර්ය තේරෙන්නේ නැද්ද?(නදී)
සීතලේ කුඩල්ලෝ කද්දී විපතට පත් වෙලා හිටිය අය බේරාගත්තු සියලු දෙනාටම ගොඩක් පින්. (නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථන කරනවා.(නදී)
දරුවන්ගේ ආරක්ෂාව, විනෝදය හා සතුට සහ ඔවුන්ගේ විනය හා ශීලාචාරකම පිලිබඳ පුර්ණ වගකීම ඇත්තේ දෙමාපියන්ට පමණයි. ලංකාවේ ගුරුවරු කලයුත්තේ නිසිලෙස විෂය කරුණු උගන්වා රටට අවශ්‍ය ප්‍රායෝගික උගතුන් බිහිකිරීමයි. ලංකාවේ ළමුන් බඩගෝස්තර වාදීන්ගෙන් හා කාමුකයන්ගෙන් බේරාගැනීමට නම් දෙමාපියන් සිය දරුවන් පිලිබඳ වගකීම අනුන් මත විශ්වසය තබා අන් අයට නොපැවරිය යුතුයි.(නදී)
ලංකාවේ සෞඛ්‍ය සේවය කොච්චර හොඳයිද, අනතුර වෙච්ච තැන ගිලන් රථ 4 ක්, දොස්තර මහත්වරු, නර්ස් නෝනලා, උපස්ථායකවරු, කඩියෝ වගේ වාට්ටු වල වැඩ. වට වෙලා ඉන්න මිනිස්සුත් මොකක් හරි කරන්න බලන්නේ. (නදී)
අයියෝ දෙවියනේ.(නදී)
දෙවියනේ මට කියන්න වචන නැහැ.(නදී)
ඉක්මන් සුවය ලැබේවා සියලුම දෙනාට, මියගිය අය හට නිවනින් සැනසීම ලැබේවා !(නදී)
හැම දෙනාටම ඉක්මන් සුවය ලැබේව!!! (ත)
සියළු දෙනාටම ඉක්මන් සුවය පතනවා (ත)
සියලු දෙනාටම ඉක්මන් සුවය පතමි. (නදී)
රියදුරු මහතුනි මොකද? මේ ,....බසයට කහ පාට ගාපු නැති නිසාද? (ත)
මේ අනතුරට පත් සියලු දෙනාට දලදා සමිදුගේ පිහිටෙන් ඉක්මන් සුවය පතමි.(නදී)
කියලා වැඩක් නැහැ අපේ කට්ටය. උදව් කරපු සියලු දෙනාට මගේ අවංක ස්තුතිය.(නදී)
අසේල මහත්තයාගේ අදහස හරියටම හරි. පසුගිය දිනක එසැණෙම ඵල කරලා තිබුනනේ වර්ෂාව නිසා නුවරඑළියට දැඩි මීදුම, පාර පෙන්නේ නැති නිසා වාහන තදබදය කියලා. මිනිසුන් මේ පුවත් බලන්නේ නැතිද? අනතුරට පත් සියලු දෙනාට තෙරුවන් සරණයි. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.(නදී)
කඳුරට රිය පදවන බර වාහන රියදුරන්ට විශේෂ පුහුණුවක් යටතේ අවුරුද්දකට වලංගු වන බලපත්‍රයක් ලබාදී මෙය අවුරුදු පතා පරීක්ෂණයකින් පසු අලුත් කරන්න. (අ)
බොහොම කණගාටුයි. ඉක්මන් සුවය පතනවා. ඒ වගේම කොළඹින් පිට පළාතක මේ වගේ සෞඛ්‍ය සේවය දියුණූ ම්ටටමක පැවතීම ගැන අපි සතුටු වෙනවා (නි)
කෝ අර බස් ගාස්තු වැඩිකරන්න කියන ගැමුණු.(නදී)
මේ වගේ වැස්ස දවස් වල ට්‍රිප් යන්න දාගන්න තරම් ගුරුවරු මෝඩද? අසරණ දරුවොත් දැන් විදවනවා.(නදී)