ටියුෂන් පන්තියට ගිය 14 හැවිරිදි පාසල් දැරියක තෙලහැර රජයේ රක්ෂිතයට ගෙන ගොස් කෙළෙසා කොබෙයිගනේ නගරයේ දමා ගොස් සිටියදී සොයා ගත් පොලිසිය ත්‍රීරෝද රියදුරා (18) අත්අඩංගුවට ගත්තේය.
දැරිය මහ රෑ නගරයේ හඩමින් සිටි බව පොලිසිය කියයි.
ඇය ඔහු හදුනාගෙන ඇත්තේ දින දෙකකට තුනකට කලිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ ආනන්ද, අමාලි කියන්නේ ඇත්ත. තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. සම්පූරණ වැරැද්ද කෙල්ලගේ (නි)
මම හිතන්නේ ළමයාගේ නව යොවුන් විය හා ඒ ආශ්‍රිත විෂය ගැන කිසි දැනුමක් ළමයට ලබා දීලා නැහැ. එහෙනම් ළමයා මීට වඩා පරිස්සම් වෙනවා (නි)
මේක දෙන්නගේ කැමැත්ත. දෙන්නව බන්දන්න. මේවා ස්වාබාවිකයි (නි)
විජේසේනට නම් පුදුම අමාදරුවක් තියෙන්නේ මුස්ලිම් අයගේ කඩ ගැන. (නි)
ආගමික නායකයෝ නොයෙකුත් දේවල් වලින් කාර්යබහුල වෙලා. ඉතින් රටක් පිරිහෙන එක වලක්වන්න මොන සක්කරයටත් බැහැ. (නි)
මුස්ලිම් මිනිහෙක් මේක කළා නම් බලාගන්න තිබුණා අපේ සිංහ පැටවුන්ගෙ රගේ (නි)
යකෝ මේ පොඩි ළමයෙක් නෙමේ අම්මා කෙනෙක් කරන වැඩක්නේ කරලා තියෙන්නේ. අපේ කොල්ලාට ජය වේවා! (නි)
මෙය අපගෙ ධර්මද්වීපයයි.(ස)
පාසල් යන දරුවෝ ඉගන ගන්න අතරම තමන්ගේ ආගම දහමට මුල් තැනක් දෙන්න...ගෑනු දරුවෝ ආත්ම ආරක්ෂාව සදහා සටන් කරන්න ඉගන ගන්න...මේ ක්‍රම දෙකෙන් ඔබ රැකෙනු ඇත.මොකද මේ වගේ දේවල් ගොධක් සිද්ද වෙන්නේ තමන්ගේ හැගීම් වල පාලනයක් නැති නිසා වගේම,අනිත් පැත්තෙන් බය නිසා වෙන්න පුළුවන්. (අ)
ළමයත් ටිකක් හිතන්න ඕනෑනේ. බලෙන් අරන් යන්නේ නැහැනේ. එයා කැමත්තෙන් වෙන්න ඇති ගියේ. මේවා රටේ හරියට වෙනවා. මේවා ඉක්මනින් විසදන්න ඕනෑ (නි)
අවුරුදු 14ක් කියන්නේ නොතේරෙන වයසක් නෙමෙයි (නි)
අනුරගේ කතාවට මම එකගයි. මොකද කියනවා නම් අපි හිතුට අනේ අපොයි කියලා, දැන් සේරටම වැඩිය වයසට වඩා දැන් ඉන්න පොඩි කෙල්ලෝ කොල්ලෝ පැහිලා ඉන්නේ. මොකද බලෙන්ම අරන් යන්න බැහැනේ. කිරිබොන කෙනෙක් නෙමෙයිනේ. අම්මලා තාත්තලා නොවිදින දුක් විදිනවා, කන්න බොන්න උගන්වන්න. නොදැනුවත්කමට වෙන දේවලුත් ඇති. ඒ වුනාට මේ කාලේ හැටියට කිසිම දෙයක් නොදන්නා බබාලා නම් නැහැ (නි)
මුස්ලිම්, සිංහල, දෙමළ කතාවක් නැහැ කව්රු වුනත් මොන ජාතිය වුනත් දහ ජරා වැඩ කරන සේරටම දඩුවම් දිය යුතුයි. මතක නැද්ද රිසාණාගෙ ජීවිතේ නැති කළේ කව්ද කියලා. උදව් කලේ අපේ සිංහ පැටවු.(නදී)
අමාලි සිල්වා ඔය හරි (අ)
ඔය අඩු වයසේ ළමයි ඔයවගේ හැසිරීම් අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ.(නදී)
රටේ නීතියක් නැතිකම තමයි මේ වගේ දේවල්වලට මූලිකම හේතුව. වැරදි කරන පුද්ග්‍ලයා දන්නවා මේ වගේ දේකට නීතියෙන් දඩුවම් නැහැ කියලා. ඒ නිසා තමයි මේ වගේ දේවල් රට පුරා ඇතිවෙන්නේ. වැරැද්දට තරා තිරම නොබලා උපරිම දඩුවම් දෙනවානම් මෙහෙම දේවල් රටතුල වෙන්නේ නැහැ. රටේ ජීවත්වන හැම පිරිමියෙක්ම කාන්තාවක් දිහා බලන්න ඕනේ මේ මගේ දුවක්, සහෝදරියක්, අම්මෙක් යන හැගීමෙන්. හැබැයි ඒ විදියට දකින්න අපේ රටේ කාන්තාවනුත් සංවර වෙන්න ඕනේ විශේෂයෙන් ඇදුම් පැලදුම් වලින්.(නදී)
දෙමව්පියන්ගෙ වරද. දරුවො ගෑන හොයන්නෙ නැහැ. ඒත් දෙමව්පියන්ට දරුවො ගැන හොයාන්න ගියොත් දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. මිනිස්සු පුදුම විදිහට අසරන වෙලා ඉන්නෙ (නි)
රියදුරාට දඩුවම් දිය යුතුයි. ඒ වගේම දැරිවිව කෙලෙසා මරන්නේ නැතිව ගෙනත් දාපු එක ලොකු දෙයක්.(නදී)
රටේ බහුතරය දහ ජරා වැඩ කරන තරමක් කරන්නේ ,මනමාල ත්‍රී රෝද රියදුරන්. මෝඩ කෙල්ලෝ අමාරුවේ වැටෙන හැටි. (නි)
ත්‍රීරෝද රථ රියැදුරාව නීතියේ රැහැනට හසුකර ඔවැනි දේවල් නැවත නොකරන්න දඩුවම් කළ යුතුයි (නි)
ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි.(නදී)
මෝඩ කෙල්ලගේ කැමැත්තෙන් යන්න ඇත්තේ.මේක දෙමව්පියන්ගේ වරද. එයාලා මේවා ගැන තම දරුවන්ව දැනුවත් කළා නම් මෙහෙම පාදඩයන්ට බිලි වෙන්නේ නෑ. අමිල, ඔයා සිංහල නමකින් ප්‍රතිචාර දාන මුස්ලිම් කෙනෙක් බව ලංකාදීප කියවන අය දන්නවා.(නදී)
ඇයි මේවට රූපවාහිනී වල පැය විසි හතරෙම පෙන්නන බාල ආදර කථා, දෙමවුපියන්ගේ හා වැඩිහිටි සමාජයේ අසම්මත ප්‍රේමයන්, දෙමාපිය රැකවරනය නිසි පරිදි නොලැබීම වගේ දේවල් බලපාන්නේ නැද්ද. කොහොම උනත් හොදින් වැඩ කලහැකි තරුණයින් ත්‍රී වීල් තියාගෙන හන්දි ගානේ රස්තියාදු වීමත් අද රටට හරිම ප්‍රෂ්ණයක් තමයි.(නදී)
අපේ නව යොවුන් යුවතියන් ඉතාමත් මෝඩයි.දෙමව්පියන් සහ ගුරුවරුනුත් මෙයට වගකිව යුතුයි. (නි)
අනේ අමාලි කාන්තාවක් වෙලත් ඔයා ගැන හරිම කණගාටුවක් තමයි ඇති වෙන්නේ මේවා සල්ලාලයින් දිරිමත් කරන කතා. ධනුෂිකා ගැනත් මට හිතෙන්නේ දෙන්නම එක ඉත්තේ අය (අ)
අපරාදේ. මේක රෙදි කඩ කාරයෙක් කළා නම් කඩේවත් කුඩු කරන්න තිබුණා (නි)
අමතර පන්තිවල විෂයට අමතරව සල්ලාලයෝ ගැනත් දැනුවත් කරන්න වේවි මේ වගේ ගියොත් (නි)
මෙහි සම්පූර්ණ වරද මේ ගැහැණු ළමයාගේයි,, අවුරුදු 14ක් තිස්සේ ඉගන ගත්තේ මොනවාද? දවස් 2න් 3නෙන් අඳුන ගත්ත අයත් එක්ක ඔහේ හිතුමතේට යන්න මේ ළමය මේ රටේ නමේද දන්නා ජීවත් උනේ,, දැන් ඉතින් මුළු ජීවිතේටම හානියක්ද..(ත)
වහාම ගෙල ගසා දමන්න. මේ වගේ තිරිසනුන් අපේ රටට සුදුසු නැහැ. (නි)
ඔන්න රටේ අනාගතය බාරගන්න ඉන්න ළමා පරපුර කරගන්න දේවල් (නි)
මේක දැන් රැල්ලකට ගිහිල්ලා. ඕනෑම පාසලක හෝ පෞද්ගලික පන්ති යන තරුණ කෙල්ලෙකුට පෙම්වතෙක් ඉන්නම ඕනෑ (නි)
හෙණ ගහන අපරාධනේ. පොලිසියත් පාඩමක් උගන්නාවි (නි)
පිරිමියාට පමණක් වැරදී කීම නරකය. ගැහැනු ළමයත් දැන ගන්න ඕනෑනේ තමා යන්නේ කා සමගද කොහෙද මොකටද කියලා. බලහත්කාරෙන් රැගෙන ගියානම් කෑ ගසා උදව් ඉල්ලන්න තිබුණා. මෙය වුවමනාවෙන් කර ගත් අකරතැබ්බයක්. ත්‍රි වීල් කරුත් දැන ගන්න ඕනෑ අහිංසක ගැහැනු ළමයන් රවටා තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම නරක බව. ඔහුටත් සහෝදරියන් ඇති අම්මා කෙනෙක් ඇති. අනික් කරුන දෙමව්පියන් තම ගැහැනු දරුවන් දැනුවත් කරන්න ඕනෑ මෙවෙනි දෙයක් නොකරගන්න. ගැහැනු ළමයින් පාසල් යනවා කියා ටියුෂන් යනවා කියා යන ගමන පොඩ්ඩක් සොයා බලන එක දෙමව්පියන්ගේ වගකීමක්.(නදී)
පිරිමියාට පමණක් වැරදී කීම නරකය. ගැහැනු ළමයත් දැන ගන්න ඕනෑනේ තමා යන්නේ කා සමගද කොහෙද මොකටද කියලා. බලහත්කාරෙන් රැගෙන ගියානම් කෑ ගසා උදව් ඉල්ලන්න තිබුණා. මෙය වුවමනාවෙන් කර ගත් අකරතැබ්බයක්. ත්‍රි වීල් කරුත් දෙන ගන්න ඕනෑ අහිංසක ගැහැනු ළමයන් රවටා තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම නරක බව. ඔහුටත් සහෝදරියන් ඇති අම්මා කෙනෙක් ඇති. අනික් කරුන දෙමව්පියන් තම ගැහැනු දරුවන් දැනුවත් කරන්න ඕනෑ මෙවෙනි දෙයක් නොකරගන්න. ගැහැනු ළමයින් පාසල් යනවා කියා ටියුෂන් යනවා කියා යන ගමන පොඩ්ඩක් සොයා බලන එක දෙමව්පියන්ගේ වගකීමක් (නි)