පිං පෙට්ටිය කැඩුවාට රිමාන්ඩ් කරයි ගංගාරාමයේ පිංපෙට්ටියෙන් රුපියල් 790ක් හා ඩොලරයක් සොරසම් කළැයි කියන සරත් ෆනෑන්ඩු නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පි 22 April 2013
මිලානෝ ලංකාරාමෙ අවුලක් ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමයේ දායක සභා සාමාජිකයන් තොරා ගැනීමේ රැස්වීම සන්නද්ධ පොලිස් ආරක්ෂාව යටතේ ඉරිදා පැවැත්විණි. දායක සභාව 22 April 2013
මාරු තොරතුරු දෙන්න අකමැතිලු දිසා විනිසුරුවරුන් හා මහේස්ත්රාත්වරුන්ගේ හදිසි මාරුවීම් ගැන තොරතුරු ලබා ගැනීම අපහසු වී ඇතැයි ද, ඊට හේතුව ඔවුන් තොරතුරු දීමට මැල 22 April 2013
මෙහෙමත් මිනිහෙක් 24 හැවිරිදි රෙබෙකා නම් තරුණියක් මරා ඇයගේ මෘතශරීරය සමග සබඳතා පැවැත් වු ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පර්ශද ආණ්ඩුවක හි 22 April 2013
පෑලියගොඩ දරුවාට ප්‍රංශ ලංකා සංවිධානය පිහිටවෙයි වකුගඩු රෝගයෙන් පෙළෙන කැලණියේ පෑලියගොඩ ප්‍රදේශයේ දරුවකුට මුදලින් ආධාර කොට එම දරුවාගේ ජීවිතය රැකදීමට ප්‍රංශ ලංකා සංවිධානය පියවර 22 April 2013
ත්‍රි'මල බන්ධනාගාරයට රෝහල් මැදිරියක් (ඒ.ඩබ්.දර්ශන ගුණරත්න ) ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ රෝහල් සිරමැදිරිය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්&zwj 22 April 2013
ආගමික සමගිය පානදුරේ පානදුර වදුරාමුල්ලේ ශ්‍රී පුණ්යෝධාරාමයේ වැඩ විසූ අපවත් වූ කෝදාගොඩ ගුණරතන හිමියන්ගේ දේහය ආදාහනය සඳහා වදුරාමුල්ලේ සිට පානදුර 22 April 2013
ගීකියනකන්දෙන් ලක්ෂ 62 ඔරලෝසුව පරණ යකඩ කඩේ හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනීද මැල් මහතාගේ බිරිය වන මල්ලිකාද මැල් මැතිනියගේ පියා වූ ලියෝ ෆනෑන්ඩු පවුලේ සමාගමකින් පාලනය වන ගීකියන 22 April 2013
සල්ලි නැති මව වහළට නගී කලවානේ මවුපියන් පිරිසක් රුපියල් ලක්ෂ දහයක පමණ වියදමින් ඉදිකළ ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලේ වහළ මතට නැඟ විරෝධය පෑ මවක 22 April 2013
දමාම් ලංකා කණ්ඩායම දිනයි සෞදි අරාබියේ නැගෙනහිර කලාප අල් මරායි අන්තර් නිවාස ක්‍රිකට් ශුරතා තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් පුර්ව තරගදමාම් ජකා ක්&zw 22 April 2013
කුරේට හුරේ දාන්න මහ සෙනඟක් ඉරිදා දහවල ලන්ඩන්නුවර පැවැත්වූ මැරතන් ධාවන තරඟය සඳහා ඉදිරිපත්වූ ශ්‍රී ලාංකිකමැරතන් ධාවන ශූරයකුවු අනුරාධ කුරේ 14 වෙනි තැනට තර 22 April 2013
හැත්තෑ පහේදී අවුරුදු කුමරිය වෙයි අත්ඉඩිය සහන උදය වැඩිහිටි පුරවැසි සංවිධානය හා අත්ඉඩිය පුරවැසි සංවිධානය එක්ව වැඩිහිටි අවුරුදු උත්සවයක් සහන උදය වැඩිහිටි නිවාසයේදී 22 April 2013
මළ පෙම්වතාට පෙම්වතිය සාධාරණය පතයි තංගල්ලේ හෝටලයකදී පසුගිය 2011 නත්තල් දින මරා දැමූ පෙම්වතා වූ කුරාම් ෂයික් (32) බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතියට අත් වූ ඉරණම ගැන පළම 22 April 2013
සිද්ධාර්ත ගෞතම ඩීවීඩියට ලක්ෂ 5ක් දඩ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ඩී.වී.ඩී. තැටි හොරෙන් නිපද වීම ලඟ තබාගැනීම හා අලෙවි කිරීම චෝදනාවට ලක්ව අධිකරණය හමුවේ වරඳ 22 April 2013
ධීවර වරාය යළි පණ ඉල්ලයි හික්කඩුව පැරෑලිය ධීවර වරාය ස්වාභාවිකව පිහිටා ඇත. ලන්දේසි කාලයේ සිට නැව් පවා මෙම ධීවර තොටුපළට පැමිණ ඇත.1974 දක්වා ඉන්දියා න 22 April 2013
ලෙකෝ සල්ලි ලක්ෂ 12ක් කොල්ලකයි නුගේගොඩ හතේ කනුවේ ජම්බුගස්මුල්ල පාරේ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) මුදල් අයකැමිවරුන් දෙදෙනකුට අවි පෙන්වා අද දහවල් 13.30ට පමණ රුප 22 April 2013
පැරීසීයේ ධම්මචක්ක අවුරුදු උළෙල ඉරිදා පැරිස් බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල 2013අප්‍රේල් මස 28 වැනි ඉරුදින විහාරස්ථානයට නුද 22 April 2013
බසය පල්ලමේ පාසල් දරුදැරියන් 28 දෙනකු ප්‍රවාහනය කළ බස් රථයක් බුලත්කොහුපිටිය නිල්ඔළුව පාලම අසලදී අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැලීමෙන් සිසුහු 7 22 April 2013
නුගේගොඩදී ලක්ෂ 12ක් කොල්ලකයි නුගේගොඩ හතේ කණුව අසල ජම්බුගස්මුල්ල පාරේදී මින් මද වේලාවකට පෙර යතුරු පැදියකින් ආ දෙදෙනකු රුපියල් ලක්ෂ 12ක් කොල්ල කා ඇතැයි මිරිහාන 22 April 2013
ශ්‍රී ලංකා 19 න් පහළ පිලට ලකුණු 62 ක ජයක් ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ සිතිට්හිදී පැවැති පළමු එක්දින තරග 22 April 2013
ඇමෙරිකාව ලංකාවෙ කුණු එකතු කරයි මිහිකත දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති මිෂෙල් සිසන් මහත්මිය කොළඹ ගාලු මුවදොර හෝටලය ළඟ සිට ගාලු මෝදර පරණ පාර්ලිමේන්තුව 22 April 2013
ගම්පහ පුරපතිට පෙර ඇපමයි යක්කල හංදියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන්නැයි සැකපිට තවත් දෙදෙනකු මැයි හය දක්වා රිමාන්ඩ් කරන ලෙ 22 April 2013
යුද්ධයේ ප්‍රතිඵලයක් යුද්ධය නිසා උතුරේ 19420ක් ආබාධිත වී ඇති බව අලුත්ම සංඛ්‍යාලේඛන වලින් පෙනෙතියි වලිකාමම් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධර්මලිංගම් නඩතේන 22 April 2013
කැසීමේ ලෙඩෙන් පන්තියක්ම ගෙදර දෙවැනි පාසල් වාරය ඇරැඹූ මුල් දිනයේම ගලගෙදර හතරලියද්දේ ප්‍රාථමික පාසලක සිසුන් පහළොස් දෙනකු ඇඟ කැසීමේ අසනීපයකින් ගෙදර යැවූ බව විද 22 April 2013
මිහිකත සනසන්න : ඔබේ සැනසුම එතැනයි ලෝක පෘථිවි දිනය අදට (22) යෙදී ඇත. මිනිසා පරිසරයත් සමග ඇති බැඳීම මේ දිනයේ දී සැමරෙයි. සෑම පෘථිවි දිනයකදීම පැළයක් සිටුවීමෙන් පෘථ 22 April 2013
දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ මාතලේ ඔසු උයණේ අඩි පහළොවක් පමණ උස සඳුන් ගසක් කපමින් සිටි දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මාතලේ නිවෙස්වලද, රජයේ ඉඩ 22 April 2013
ත්‍රිමල හිටපු මන්ත්‍රී කළුරිය කරයි ත්රිකුනාමල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියපාල වල්පිටගම මහතා කොළඹ නාරාහම්පිට පෞද්ගලික රෝහලකදී අභාවප්ප්‍රාප්ත විය. 1997 අගෝ 22 April 2013
පොලිස් සංදේශය වෙන්නප්පුව • බෝලවත්ත බොරලැස්ස දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටිමෙන් කාන්තාවක මියගියාය. සියඹලාණ්ඩුව • මහකළුගොල්ල, හුලන්නුගේ 22 April 2013
රට කෙල්ල සම්භාහනය කරන්න ගිහින් කොල්ලා අමාරුවේ වැලිගම සම්භාහන ආයතනයක සම්භාහනයට ගිය ජර්මන් තරුණියකට අතවර කරන්නට ගිය බව කියන සම්භාහනය කරන්නෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට 22 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026