ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වෙන එංගලන්තයේ කාඩිෆ් පිටිය අසලදී කොටි හිතවාදීන් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුට පහර දී තුවාල සිදුකර ඇතැයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්‍යාල ආරංචි කියයි.
එංගලන්තයේ ආරක්ෂක බලධරයන් සමග සාකච්ඡා කිරීමට මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ද එහි ගොස් සිටී.
දහසක් පමණ කොටි හිතාවාදීන් ක්‍රීඩා පිටියේ රැදී සිටින බවත් මහකොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ උත්සාහය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙන්ම තරගය නරඹන්නන්ටත් ආරක්ෂාව සලසා දීමය.
අතිරේක පොලිස් කණ්ඩායම් එහි පැමිණ ඇති බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් ගේ කතාව හරි. ඔය මෝඩ හරකුන්ට ඔච්චර තමා හැමදාම කරන්න තියෙන්නේ. වෙන මොකුත් දන්නේ නැහැ. මොකද ඔලුව තිබුනට මොලේ නැහැ.(නදී)
අඩු ගානේ දෙමලුන්ගෙන් ගුටි කෑව අපේ කොල්ලෝ ගැනවත් හිතලා ටීම් එකට මැච් එක දිනන්ද තිබුනා. (නි)
උඹලා ඉන්න රටක ඊලම හොයාගනිල්ලකෝ අපේ රටට ඇගිලි ගහන්නේ නැතුව.(නදී)
සේනක, ඒ කියලා තියෙන්නේ එහේ ඉන්න අපේ කොල්ලන්ව ශක්තිමත් කරන දේවල්. ඒවා තමයි දාර්ශණික උපක්‍රම. (නි)
අපේ රට දියුණු වෙන රටක් ඒකයි ඒ අයට ඉරිසියා. . උබල ට බයේ ඉන්න ජාතියක් නෙමේ සිංහල අපි.(නදී)
ප්‍රදීපන් ඕක ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්ද? (නි)
මගේ පුද්ගලික අදහස නම් යුරෝපයේ සිටන් එන සියළුම දෙනාගේ ඡායාරූපයක් එක්ක විස්තර ගොනුවක් තියාගන්න එක හොදයි (නි)
කොටින්ට ජයවේවා! (නි)
ඊලමක් ඉල්ලලා බැලුවොත් මුස්ලිම් රටකින් මෙයාලට වෙනදේවත් හිතා ගන්න බැරි වේවි (නි)
අපි දගලුවොත් එයාලට සරණාගත වීසා හම්බවේවි. ඉවසුවොත් වැඩිකල් නොගොස් දියවේවි. ඉවසමු මල්ලි. (නි)
පුලුවන් නම් ඔය සෙල්ලම් දාන්න වරෙල්ලා සාජා, ඩුබායි,අබුඩාබි වලට. බිව් රන් කිරි කටින් එනන් සලකන්නෙ.(නදී)
එංගලන්තය කියන රාජ්‍ය හොද ඇදුමක් ඇද ගත්ත නරක ගැහැණියක් වගේ.(නදී)
මෙහි අදහස් දාන්නෙම පරිඝනකයක් පිටුපස හැංගිලා ඉන්න බක පණ්ඩිත කාර්ඩ් බෝර්ඩ් වීරයෝ බව පැහැදිලියි. දෙන්නෙකුට ගහපු ගමන් එක වීරයෙක්වත් හොයාගන්නත් නැහැ. ඒ නිසා නැවත යුද්ධයක් ලංකාවේ ඇතිවුනොත් යුද්දේ අපි තමයි දිනුවේ කියා දැන් පාරම්බාන කිසිවෙකුගේ වලිගයවත් සොයාගන්න නොහැකිවෙන බව කවුරුත් සිහියේ තබාගන්න.(නදී)
දැන් නම් ඕකුන් හදන්නේ ලංකාවේ පාඩුවේ ඉන්න සිංහලයෝ ටික ලව්වා අර අහිංසක ද්‍රවිඩ ජාතිකයින්ට ගස්සන්න. ඒ නිසා අපි සන්සුන් වෙන්න ඕනේ. හැබයි ඉතින් ලංකාවෙන් පිටදී ගහපල්ලා දකින ඕනෙම කොටියෙක්ට.(නදී)
නීල්-රානා, ඔබ යුද්ධය කළ හැටිත් එය ජයගත් ආකාරයත් අන් සියල්ලන්ටම වඩා හොඳින් දැනගෙන ඉන්න බව කියන විට හිතෙනවා ඔබ රටේ ජනාධිපති හෝ හමුදාපතිවත්ද කියලා.එහෙනම් ඉතින් "මම හරි උගතා මම හරි ජගතා හිතනා මිනිහා මෝඩයෙකි" කියන එක අහලා තියනවද ? මම ඔබට තරහ නැහැ. ඔබ පොත් ලියමින් කර ඇති මෙහෙවරට ගරු කරනවා.පොඩි අදහසක් පලකළා පමණය. (නි)
අපේ රටේ අනෙකුත් ක්‍රීඩා නැංවිය යුතුයි. ක්‍රිකට් ගහන්නේ රටවල් කීපයක් විතරයි. එකෙනුත් අපි දිනලා තියෙන්නේ මැච් කීයද?(නදී)
මගේ නමින් කවුද අදහසක් දාලා තියෙනවා. තමුන්ට තමුන් ගැනවත් විශ්වාසයක් නැති සුද්දගේ ඇස්සට දත නියවන හිස් මිනිසෙකුගේ අදහස් හැටියට මට නම් දැනෙන්නේ. (නි)
මේකේ ඉන්න වැඩි දෙනෙක් අදාල දේට නෙමේ අදහස් දාලා තියෙන්නේ (නි)
නිල්, කොහොමත් ලංකාවේ යුද්දයක් ළග තමයි. නැගෙනහිරින් අල්ලපු ආයුධ කාටද? කොහාටද? කෝ ඒවා ගැන කතාවක් නැහැනේ. බය වෙන්න එපා. ආයෙ යුද්ධයක් අවොත් එකා පිට එකා මැරෙන්න ජාතියට ආදරේ කොල්ලෝ ඉන්නවා. (නි)
අපේ කොල්ලන්ට ගහනකන් අනිත් අය උඩ බලාගෙනද හිටියේ? (නි)
කොටි පිකටින් වලට තමන් අකමැති නම් එදා ඔවුන්ට පහරනොදී සාමකාමී විරෝධයක් පළකර තිබුනා නම් , කාදිෆ් වලදී කොටින්ගෙන් ගුටිකන්නවත්, එදා එලියට බහින්නත් බයෙන් ගෙවල්වලත් නොමැතිව සැගවෙන්න අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැතුවා පමණක් නොව අන්‍යයන්ටත් සුහදව සතුටින් ඉන්න තිබුණන. (නි)
එදා මැච් එකෙන් පස්සෙ අපේ අය කොටින්ට ගැහුවට පස්සෙ අද රිටන් ඇටෑක් එකට එයාලා එන බව හොඳාකාරවම දැනගෙන සිටියත් විධිමත් ආරක්ශාවක් දෙන්න බැරි වුනේ කාගෙ වරදින්ද? පළවෙනි දවසෙම කොඩිය අරගෙන යද්දි හින්දි සිංදුවක් දැම්මා. අද කොටි පිට්ටනියට පැන්නා. මේවා කවද්ද නතර කරන්නෙ?කොටි සංවිධානය මේ තරම් රටවල තහනම් කරලා තියෙද්දිත් මෙච්චර නටන්නෙ කොහොමද? මේව සම්බන්ධීකරණය කරන්න තරම් පිට කොන්දක් , ධෛර්යයක් තියෙන කෙනෙක් මේ ලංකාවෙ නැදද? කොටි ඩයස්පෝරාව මෙච්චර දුර යන්නෙ කාගේ වරදින්ද? තානාපතිවරු රට රටවල් වලට ගිහින් සැප ගන්නවා. රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? මැච් පැරදෙන එකට දුකක් නැහැ. නමුත් පිළිගත් ටීම් එකකට ලෝකෙම ඉස්සරහා අපහාස කරනකොට පැරදෙනවට වඩා දුකයි.වහාම අපේ අයට පහරදීපු කොටින්ව අත්අඩංගුවට ගන්න කියලා බල කරනවා අපි (නි)
එංගලන්තේ කියන්නේ අනාරක්ෂිත රටක්. ඉතින් කොහෙද අපේ කොල්ලන්ට ආරක්ෂාව දෙන්නේ. දැක්කේ නැද්ද පහු ගිය දාක වීර සොල්දාදුවෙක් ඝතනය කල හැටි. එංගලන්තේ කියන්නේ දැන් කටින් බතල කොළ හිටවන අතීතේ රටවල් සුරාකාපු ඔලුව ඉදිමිච්ච රටක්.(නදී)
අපේ රටෙන් කොටින්ව පලවා හැරියත් වෙනත් රටවල ඔවුන් ඉන්නවා. එම රටවල් පාලනයට අපට අයිතියක් නැති හෙයින් වඩා හොඳ, ලාංකිකයන් තම ආරක්ෂාව ගැන හොඳින් සැලකිලිමත් වීමයි (නි)
කෝ අපේ බොදු බල සේනාව? කෝ රාවනා බලය? (නි)
ඕවා ඔය හියුමන් රයිටිස් එකේ යට පෙනෙන්නේ නැද්ද? ඔක්කොම උන් බලන් ඉන්නේ අපේ රටට අරින්න. උන් අපිට ගහද්දි බලන් ඉන්න පුලුවන්ද? උන් අපිට ගහනවා.. අපිට උන් ගහනවා වගේ වැඩක් තමා මේක.(නදී)
මේ රටේ (එංගලන්තේ) ඇත්තටම වැඩි පිරිසක් දෙමල ජාතිකයන් ජිවත් වෙනවා. ඒත් ඒ හැම මනුස්සයෙක්ම කොටි නෙවේ. ඉතාමත් වැදගත්, බුද්ධිමත් පිරිසක් මෙහි ජිවත් වෙනවා. එදා මැච් එක දවසේ සිංහල කොල්ලෝ අපේ රට අපකීර්තියට පත් කරන්න උද්ඝෝෂණය කරපු කොටි හිතවාදීන් එක්ක පැටලුනේ නිකමට නෙවේ. ඔවුන් උද්ඝෝෂණය කරමින්, අසභ්‍ය වචන කියමින් ශ්‍රී ලංකාවට අපහාස කල නිසයි ඔවුන් ඒ ලෙස පැටලුනේ. තමන්ගේ මව් රටින් දුර බැහැරව සිටියත් හදවතින් තමාගේ රටේ ගතිය නිසයි. ඒවගේ ඔවුන් ඒ දෙයට පැටලුනේ. ඇත්තටම ඒ දෙය එදා නොවෙන්න තිබුණා. ඔවුන් මේ රටේ කරන මේ දේවල් වලින් ඔවුන් උත්සහගන්නේ තව දුරටත් ලංකාව සාමකාමී රටක් නොවන බවටත්, මානව හිමිකම් උල්ලංගනය කරන රටක් බවටත් මෙහි රාජ්‍ය පාලකයන්ට දන්වන්න. පොදු රද මඩුලු සැසිවාරය ලංකාවේ පැවැත්වීම තුලින් කොටි සංවිධානය ඉස්මතු කර දක්වන කරුණු වලට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් වෙන නිසා තමයි ඔවුන් මේ වගේ හැසිරෙන්නේ. මක් නිසාදයත් ඔවුන් එංගලන්තයේ රැඳී සිටීමට අවශ්‍ය වීසා හදාගැනීමේ යටි අරමුණක් වෙනුවෙනුයි මේ වගේ දේවල් කරන්නේ. ලංකාවේ වර්තමාන තත්ත්වය පොදු රද මඩුලු සැසිවාරය නිසා සෑම රාජය නායකයෙක්ටම දැනගන්න ලැබෙන නිසා කොටි සංවිධානය බ්‍රිතාන්‍ය රජය ඒ සැසියට යාම වලක්වන්න ගන්න උත්සහයේ ප්‍රතිපලයක් තමයි මේ. දින කිහිපයකින් අසන්න ලැබුනේ. ඔවුන් අද තරගය අතරතුර ඔවුන්ගේ ක්‍රියා කලාපය මැනවින් ඔප්පු කලේ එයයි. ඇත්තටම ලංකාවේ පොලීසිය මෙහෙ පොලිසියට වඩා සිය දහස්වාරයක් හොඳයි. අපේ අහිංසක මිනිස්සු ප්‍රහාරයට ලක්කරන්නේ ඔවුන්ගේ අරමුණු කවදාවත් ඉටුනොවෙන දුකට.(නදී)
කොහොම වුනත් දැන් එංගලන්තය දන්නවා ලංකාවේ දෙමළ අය අහිංසක නැහැ කියලා, ලංකාවේ ත්‍රස්තවාදය ඉවර කරපු එක මොනතරම් හොඳ ද ? (නි)
කොනක ඉදන්න ගහන්න.(නදී)
සේනකටයි නීල්-රානාටයි කියන්නෙ. මේ කොටි පඹයො අපේ අයට ගැහුවෙ සංවිධානය වෙලා. අපේ අය එයාලට ගැහුවෙ එහෙම සැළසුම් කරලා නෙවෙයි. අපිත් එහෙම ගැහුවොත් එයාලට වෙන්නෙ යුද්දෙදි වෙච්ච දේම තමයි. මෙහෙ ඉන්න හැමෝම දෙමල මිනිස්සු මෙහෙම නැහැ.ගොඩක් අය හරි හොඳයි.මෙයාලව හෙලා දකිනවා. මමත් ඉන්නෙ යු.කේ. වල තමයි. (නි)
හිතාගෙන ඉන්නේ ඕනෑම දෙයක් ලෝකේ ඕනෑම තැනක ඉඳල කළ හැකියි කියලා. ඒත් එයාලා දන්නේ නැහැ ඒ ජාතියේ අවසානය වැඩි ඈතක නෙමෙයි කියලා (නි)
කොටි මිතුරෝ නම් ලාංකිකයන්ට පහර දෙයිද? (නදී)
අද රටට වෙලා තියන දේවල් වල හැටියට අපට කට වහගෙන ඉන්න වෙලා. කලින් කොටි කියා ඔවුන්ට පහර දුන්නා. දැන් එක එක සංවිධාන මුස්ලිම් /ක්‍රිස්තියානිවරුන්ට පහර දෙනවා. ඉතින් ලංකාවේ අනාගතය අසුබදායකයි. (නි)
කොටි හිතවාදීන්ගෙන් වැඩි දෙනෙක් පුරවැසිභාවය ලබාගෙන තියෙන්නේ බොරු සරණාගත විදියට රගපාලා. මෙයාලා ජීවත් වෙන්නෙත් බොරුවෙන්, වංචාවෙන්. මේවා ගැන දැනුවත් කරන්න පිටරට වල ශ්‍රී ලාංකික සංවිධාන වලට බැරිද? (නි)
නීල්-රානා, ඔන්න ඔබ අයෙත් පටලවාගෙන.මම තිසල්, කුමුදු ඉතාලි කියා ලියන්නෙ මම නොවේමය.ඔබ කියන දෙයට එකග නොවන එකම විදිහේ අදහස් දමන අය සියලු දෙනා එකම කෙනාය,ඔබගේ අදහසට එකග අය බොහෝය සිතා සිටීමම ඔබ යමක් වැරදි කෝණයකින් දකින බවට කදිම සාක්ෂියකි. සම්මා දිට්ඨි (යහපත් දැකීම), සම්මා සංකප්ප (යහපත් කල්පනාව), සම්මා සති (යහපත් සිහිය) වඩවා ගන්න. (නි)
කරුණාකර ඔය ඊලම තමිල්නාදුවේම පිහිටුවා ගතනම් හොඳිඉ නේද? (අ)
අපේ අයටත් ඕනෑ ගුටි කකා හරි ඉන්දියාවටම යන්න. ඒත් අපි කවදාවත් මෙහෙදි ඉන්දියන් කාරයෙකුට ගහලා නැහැ. අපේ තියෙන ගැතිකම නිසා අපි යන යන තැන ගුටිකනවා (නි)
මැච් එක ගැනත් කියන්නකෝ. දිනුම පැරදුම ගැන... (නි)
සමන්ත, ඒ ඔයාලා හිතපු විදිය 1956 ඉස්සරවෙලා තිබුනේ. උතුරේ අපි එක සිංහල කක්කුස්සියක් හෝදලා නැහැ. ඒත් 1956 වන විට තිබුන අපේ උසස් අධයාපනයේ දියුණුව සහ අපේ සමාජයේ දියුණුව ඉවසන්න බැරි දේශද්‍රෝහීන් යුද්දයකට ප්‍රබාකරන් අද දැමුවේ නැතිනම් , ඔය සමන්තල තාමත් අමුඩේ ගහගෙන බුලත් විට කාගෙන ගස් නැගලා වැද්දෝ වගේ ඉදීයි. අහසෙන් කඩා පාත් වුන මහා ජාතියක් වගේ කතා කරන්න එපා. ඔයාලා කතා කරන භාෂාව පවා අනුන්ගේ. බලන්න ඉතිහාසය අනෙක ඉන්දියානු දෙමල මිනිස්සු වතුකරයට එද්දී ඔයාල වැසිකිලි ගියේ කැලේ. ඒ මිනිස්සු ආවේ වතුකරේ වැඩ කරන්න.(නදී)
පුළුවන් නම් මෙල්බර්න් පැත්තටත් ඇවිල්ලා දාන්නකෝ බලන්න ඔය චණ්ඩි පාට්. අත පය ගලෝනවා (නි)
එයාලගේ විරෝධයට ඉඩදීලා පාඩුවෙ නොඉඳ අපේ සිංහල අයත් ඉල්ලන් කනවා. ලන්ඩන් ඉන්න සිංහල වීරයො අනේ අපෝයි! යුද්ධය ඉවරවුන රටක ඉන්න සිංහල මිනිසුන්ට නැති අමාරුවක් ලන්ඩන් අයට තියෙන්නෙ (නි)
එංගලන්තෙ ඉන්න සමහර පහත් සිංහලයො යුද්ධය නිමා කර විශිෂ්ඨ කර්තව්‍යක් කරපු අපේ ජනපතිට අපහාස උපහාස කරමින් කොටින්ට ආවඩනවා. එයාලට හොඳ පාඩම. (නි)
ඕවා වැඩක් නැහැ. අපි මැච් එක පරාදයිනේ... (නි)
මේක මතක තියාගන්න,දැන් ඔය කොටින්ට කෑ ගහන කට්ටියයි ජාත්‍යන්තරයි එකතු වෙලා ,උතුරයි නැගෙනහිරයි දෙමල බස කතා කරන අයගේ රටක් කලොත් සිංහලයන් අතරේ ඉන්න අයවත් එහෙට ගන්න සුදානම්ද? මොකද දන්නවද එහෙම ඊලමක් ප්‍රකාශ වුනොත් ඉතිරි පළාත සිංහලයන් වෙනුවෙන් රැකගැනීම සඳහා සටන ලෙයට ලෙයින් තමයි.. මේවා පුරසාරම් නෙමෙයි (නි)
අපේ රට වෙනුවෙන් ලන්ඩන් වල කොටින්ට ගහපු කොල්ලන්ට ජය. උන්ට ඕනා නම් ලංකාවේ උද්ඝෝෂණ කරන්ඩ කියන්ඩ කොන්දක් තියනවනම්. වෙන රටවල ඉදන් සැප ගන්න කොටින්ට අපි සලකනවා වැඩියි. කන්ඩ දීපු අත සපා කන ජාතියක් නුඹලා නිසා ඉන්දියාවත් නැති වෙනවා ලගදිම.(නදී)
කුමාර් සංගක්‌කාරට මොකෝ වුනේ? දිල්ෂාන්, මහේල, චන්දිමාල්, සංගක්‌කාර , ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් අවසාන මහා තරඟයට එනවට කැමති බවක් නම් අද මැච් එකේ පෙනුනේ නැහැ. (නි)
නිල්-රනා,වසර 30 යුද්දේ ඉවර කලේ කාර්ඩ් බෝර්ඩ් වීරයෝද එහෙමත් නැත්නම් නියම වීරවරයන්ද කියන එක මුළු ලෝකෙම දන්නවා. මොන විදිහේ සිවිල් යුද්ධයක් ඇති වුනත් ඒකට මුහුණ දෙන්න පුළුවන් හමුදාවක් අපිට ඉන්නවා කියනඑක අමතක කරන්න එපා. අදහස් පළකරද්දී ටිකක් කල්පනා කරලා ලිව්වොත් හොදයි (නි)
ප්‍රදීපන්, ඔයාට ඕනෑ විදිහට ඉතිහාසය අර්ථකථනය කරගත්තට කමක් නැහැ.කරුණාකරලා ඉතිහාසය මුල සිටම හදාරන්න.සිංහල භාෂාව අනුන්ගේ එකක් වුනේ කොහොමද? එහෙම වුනානම් වෙනරටක සිංහල කතාකරන සිංහල මිනිසුන් සිටිය යුතුයි. (නි)
හරිම පහසුවෙන් තරගය දිනන්න තිබුන.කුමාර සංගක්කාර හිට්යේ කිසිම උවමනාවක් නැති ගානට. මහේල ,දිල්ෂාන් ඒ වගේම තමා.මැතිව්, මාලිංග ඇතුළු අනෙක් අයනම් කියන්න තරම් වරදක් නැහැ. බලන්න ගිය අයට තිබුන උනන්න්දුව තරම්වත් උනන්න්දුවක් ඒ අයට තිබ්බේ නැහැ.(ස)
එංගලන්තෙන් කැල්ලක් ඉල්ලගෙන ඊලම පිහිටුවා ගනිල්ලා. අපි එංගලන්තේ පැත්ත පලාතෙවත් එන්නේ නෑ. වැස්සකටවත්. (නදී)
හරිම පහසුවෙන් තරගය දිනන්න තිබුන.කුමාර සංගක්කාර හිට්යේ කිසිම උවමනාවක් නැති ගානට. බලන්න ගිය අයට තිබුන උනන්න්දුව තරම්වත් උනන්න්දුවක් ඒ අයට තිබ්බේ නැහැ. (අ)
මෙයාලව නවත්වන්න ඉදිරිපත් වෙලා තිබුණු සංවිධාන රැස කෝ? එහෙම තිබුණා නම් කොටි හිතවතුන් ගැහුවේ කොහොමද? (නි)
නීල්-රානා ඔබ දමන ප්‍රතිචාර නිතරම මා දකින්නේ අඩු වයසින් ඉපදුන කෙනෙකුගේ ප්‍රතිචාර වැනි කිසිම හරයක් නොමැති ඒවා ලෙසය. ඒවා බොරු සෝබන ප්‍රතිචාර පමණි. ඔබ නිසාද ලංකාවේ කොටි ඊළම රජය දිනුවේ ? ඔබද උපදෙස් දුන්නේ ? මට මගේ පසුපසින් සිනා යනවා ඔබගේ කතාවට.(නදී)
නීල් රානා, හයිබ්‍රිඩ්ද?(නදී)
අනේ ප්‍රදීපන් ඔය ගොල්ලන්ට තවම ඉන්දියවෙවත් හරියට වැසිකිලි තියනවද? ඒවා පිරෙන හින්දද මහා පාරේ බෝක්කු යට මල පහ කරන්නේ. තාප්ප වලට මුත්‍රා කරන්නේ, බස් වලත් වවුලෝ වගේ එල්ලිලා ,වහලයේ නැගල යන්නේ. ඉල්ලීම් ඉල්ලන්ට ඉස්සරවෙලා ඉන්දියාවේ,තමිල්නාඩුවේ ඉල්ලීම් දිනාගන්න. මෙහෙ ඉන්න දේශපාලුවෝ බය උනාට අපි බය නැහැ. (නදී)
අපිට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන දේ මෙතන කියන්න බැහැ. කතෘ මණ්ඩලය මට සමාවන්න.මේ වගේ වෙලාවට නැති කුණුහරුපත් කටට එනවා (නි)
අපේ කණ්ඩායමේ පුහුණුව මීට වඩා ගුණාත්මක කල යුතුයි (ත)
පිටරටේ ඉන්න LTTE හිතවාදීන්ට ලංකාව තහනම් කරන්න ඕනේ.(ස)
කුමුදු ඉතාලිය, ඔබට මා පවසනදේ සැමවිටම නොතේරෙන්නේ ඔබගේ මොලය පිහිටා තිබෙන්නේත් ඔබ සිනාසෙන තැනම නිසයි.(නදී)
ජීවිතේට තුවක්කුවක් ඇල්ලුවේ නැති අයත්, යුද්දය තිබියදේ ඕමන්තෙන් එහාට නොගිය අයත් දැන් යුද්දය ගැන කියනවා. සමහරු මෛත්‍රිය ගැන කතා. බුදු හාමුදුරුවොත් සමහර අව්ස්තාවලදී පෙළහර පා යම් යම් අය මෙල්ල කර තියෙනවා. යුද හමුදාවට බාර දෙනවා කියන්නේ රට රැක ගැනීමට ඉදිරියට යනවා කියන එක. යුද්ධයකදී එකම තේමාව මරපන් නැත්නම් මැරියන්. ඉතින් පිරිත් කියන්න හෝ පිරිත් නුල් බඳින්න බැහැ. සමහරු බනිනවා සුදු කොඩි උස්සගෙන යටත්වීමට ආපු කොටි නායකයන් මරා දැමීමට අන දුන්නා කියලා. අපේ යම් යුද නායකයෙක් එසේ කලා නම් හරියට හරි. ගෝලයෝ ටික මැරිලා තමන් මැරුම් කන්න කිට්ටු වෙනකොට පන බේරගන්න සුදු කොඩි උස්සන එක නායකත්වයද?. අපේ පොඩි එකාගේ සිට මහල්ලා දක්වා කපා කොටා බෝම්බ තබා මරා දැමු හැටි මතක නැද්ද?. මේ සිල්පද කියන උපාසක උපාසිකාවන් එක දිගට තමන්ට වෙනත් අයෙකු පහර දෙනවානම් බකන් නිලාගෙන සිටිනවද?.(නදී)
ක්‍රීඩා පිටියකට ආරක්ෂාව දෙන්න බැරි රටක් කොහොමද රටකට ආරක්ෂාව දෙන්නේ? ඔය රටත් ළගදිම අසමත් රාජ්‍යයක් වෙයි (නි)
සුද්ද සිංහලෙන්ම කියනවනම් මේ අයට මතක නැහැ උන් අපේ කක්කුස්සි හෝදන්න ආපු උන් කියලා දැන් ඔහොම උඩ පැන්නට. අහලා බලපල්ලා උඹලගේම ආච්චිලා සීයලගෙන්. එයාලා තවමත් අපිට ගරු කරනවා. කොහොමත් ආයේ ඊලමක් ගෙන හීනෙන්වත් හිතන්න එපා.(නදී)
පද්මසිරි, බලේ යොදලා සිවිල් යුද්දේ දිනන්න අපිට පුලුවන් වුනාට ජාත්‍යන්තරව අපිට එරෙහිව ගෙනෙන ආර්ථික යුද්දේ මොලේ යොදලා දිනාගන්ඩ පුලුවන් වෙයිද නියන එකයි ප්‍රශ්නේ.(නදී)
ලංකාවේ ඉන්න දෙමළ සහෝදරයින්ට කියන්නේ. එංගලන්තේ ඉන්න ඔයාලගේ කොටි පැටවුන්ට සද්දේ දාන්න එපා කියලා. එංගලන්තේ බල්ලෝ බිරුවට දුක්විදින්නේ ලංකාවේ ඉන්න අයයි. ඒක ටික හොදට තේරුම් ගන්න.(නදී)
අපේ ලංකාවේ අයට ගහපු දෙමළ කට්ටිය කවුද කියලා අපිවත් දන්නේ නැහැ මහත්තයා. ඇත්තට එයාලා ලංකාව දැකලත් නැතුව ඔහොම කරන්නේ මොක්කද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ මහත්තයා.(නදී)
තිසල්, කුමුදු ඉතාලි කියා ලියන්නෙත් ඔබමයි. ජනපති හා හමුදාපති 2008 සිට යුද්ධය කල ආකාරය හා ජයග්‍රහණය ලැබුවහැටි පිලිබඳ අවංක දිව්රුම් ප්‍රකාශයක් දෙදෙනාගෙන්ම ලබාගන්නා ලෙස මා අභියෝග කරනවා. හැබැයි යුද්ධය දිනුවේ කෙසේදැයි ඇසුවාම අර පිටරටදී කිව්වා වගේ "ඒ අපේ හැටි" වැනි ප්‍රකාශ නොවෙයි.(නදී)
අනේ අපේ ගෙදර කුලියට ඇවිල්ල ගෙදර අයතිය ඉල්ලන්න එපා උඹලට යන්න කිව්වෙත් නැහැනේ. (ස)
ප්‍රදීපන්, හිතේ ගොඩක් වෛරය තියෙනවා පේනවා ලියපු දේවලින්, සිංහල මිනිස්සු වැසිකිලි ගියේ කැලේට කියන්නේ ඔයාලගේ අය වතුකරේ වතු වැඩට කුලී වැඩ කරන්න තමිල්නාඩුවෙන් ඇවිල්ලද ඒ කාලේ ඒක නැතිකරේ? සිංහල කියන්නේ ලෝකයේම දියුණු ශිෂ්ට ජාතියක්, සිංහල භාෂාව අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ විතරක් තියෙන භාෂාවක්, බුද්ධාගම තුලින් අවිහිංසාවෙන් මිනිස්සුන්ට එදා අනුකම්පා කරපු නිසා අද පය ගහල ඉන්නේ අපේ සිංහල රටේ කියන එක අමතක කරන්න එපා. ප්‍රභාකරන් වගේ දාහක් අවත් උඹලට අපේ රට කඩාගෙන කන්න දෙන්නේ නෑ.(නදී)
පද්මසිරි, මා විසින් රචිත "සීතාවක රාජසිංහගේ නොනිමි මෙහෙවර" වර්ෂ 2000 දී ප්‍රසිද්ධියට පත්කරන තෙක් ලංකාවේ තියා ලෝකයේවත් කිසිවෙක් දෙමල ඊළම් සටන ලංකාවේ රජයට යුද්ධයකින් නිමකළ හැකිවේ යයි ප්‍රසිද්ධියේ කියා තිබුනේ නැහැ. එසේ කියන්නට තබා ඒ ගැන හිතන්නත් බියෙනුයි කවුරු කවුරුත් ජීවත්වුණේ. ඉන්පසු මා "චෙකොස්ලෝවකියව දෙකඩකිරීමේ පුර්වාදර්ශය සහ දෙමළ ඊළම" කෘතිය එළිදැක්වූයේත් යුද්ධය ජයගැනීමේ ක්‍රමවේදය සපත කිරීමටයි. ඒ නිසා මා මෙහි අදහස් පළකර ඇත්තේ හොඳින් සිතා පමණක් නොව යුද්ධය කල හැටිත් එය ජයගත් ආකාරයත් අන්සියල්ලන්ටම වඩා හොඳින් දැනගෙන බව සිහියේ තබාගන්න.(නදී)
අනේ මේ අදහස් කියවනකොට තේරෙනවා අපේ අයගේ තියෙන මානසික මට්ටම. යමක් තේරුම් අරන් රට ජාතිය සසුන ගැන හිතලා ලියන්න. සිංහලයන්ට තියෙන්නේ අපේ රට විතරනේ. දෙමළුන්ට රටක් නෑ උන් හැම රටකටම පොරකනවා. වැඩි කලක් නොගිහින් ලංකාවේ නැවත යුද්දයක් ඇතිකරනවා. මොකද සියලු පසුකම් සපයලානේ ගිය පාරත් ඉල්ලගෙන කෑවේ පාරවල් හදලා ජොබ් දීලා මන්ත්‍රීත්රීවරු පත්කරලා ඔහොම යනකොට වෙනම රජයක් පිහිටුවයි.(නදී)
මොනවා උනත් මට පෙන්නේ බ්‍රිතාන්‍ය රජය අප සිංහලයන්ට වඩා කොටින්ට ඇලුම් කරන බවය . කොටි සමුල ඝාතනය කර දැම්මා අපේ හමුදාම සහ රජය . දැන් සිටින්නේ කොටි හැම දාගත් හිවලුන්ය . කොහේ සිට පැන හු කියා යන්න එන්නේ (අ)
ගනේෂන්, ප්‍රදීපන් සිංහල අපි එක්ක එදා ඉඳලා වැදගත් විදියට ජීවත් උනු දෙමළ මිනිස්සු ගොඩක් හිටියා, දේශපාලන වාසි බලාගෙන දෙමළ දේශපාලුවෝ දැන් උඹලගේ මොළ වෙනස් කරලා දැනෙන්නේ නැද්ද? අධයාපනේ, සෞක්‍ය අනිත් සියලු පහසුකම් ඔයාලට රජයෙන් දෙනවා නේද? කොටියට ජයවේවා කිව්වට ඒවා වචන විතරක් වේවි. ඉතිහාසේ හොඳින් දැනගන්න එතකොට මෝඩකම් ඇරිලා යාවි. එංගලන්තේදී අපේ අයට කරන්න පුළුවන් දේ තමයි ඔය කළේ. ගොඩක් එකතුවෙලා , ටික දෙනෙකුට ගහන්න ලජ්ජා නැද්ද?(නදී)
ගැහුවොත් ගහනවා කියල මෙතන ප්‍රතිචාර දාපු වීරයෝ ටික කොහෙද ගියේ. කටින් බතල හිටවනවා. (අ)
කොව්වා කොහොම කිව්වත් ඒ පොලිසිය අපේ පොලිසිය අහලකින්වත් තියන්න බැහැ. ඒ අයත් මේ අයට උඩ ගෙඩි දෙනවානම් අපේ රටට වෙච්ච දේ වැඩිකල් නොගිහින් එයාලටත් විදින්න වෙන දිනේ වැඩි ඈතක නැහැ. වෛරයෙන් වෛරය නොසන්සිදේ.(නදී)