ශූරයන්ගේ ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තය හා ඉන්දියාව අතර බර්හිම්හැම්හි එජ්බස්ටන් ක්‍රීඩාංගනයේ ඉරිදා පැවැත්වෙන අවසන් තරඟයේ විනිසුරුවරුන් ලෙස ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන හා ඕස්ට්‍රේලියාවේ රොඩ් ටකර් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) පත්කරනු ලැබ සිටිති.

2012 වසරේ අයි සී සී විනිසුරු ලෙස කුමාර් ධර්මසේන තෝරා ගැනිණි.

එම තරඟයේ රූපවාහිනී විනිසුරු ලෙස ඕස්ට්‍රේලියාවේ බ්රූස් ඔක්සෙන්ෆර්ඩ් ක්‍රියා කරයි.

තරඟ තීරක වනුයේ ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලය.