ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේය.
ඊට සාමාජිකයෝ 19 දෙනෙක් අයත් වෙති.
එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේය.
ඊට සාමාජිකයෝ 19 දෙනෙක් අයත් වෙති.
එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පය බරවායට පිට කර බෙහෙත් බඳිනවා. (ත)
මොනවා කලත් මෙතනට එන සිංහල මන්ත්‍රී තුමාලා හැම දෙනෙක්ම, ඒගොල්ලටත් ඒගොල්ලන්ගෙන් පැවතෙන අයටත් අනාගතයෙදි පාර්ලිමේන්තු යාමට සිංහල ජාතියක් පැවතිය යුතු බව සිතේ තබාගෙන වැඩ කලොත් වැදගත් වෙනවා. සිංහලයන් උතුරු පළාතේ සහ නැගෙනහිර පලතේ පදිංචි නොකර ලොවම සිටින රටක් නැති දෙමල අය ආ පළාත්වල පදිංචි කල යුතු බවට දෙමල සංදානයෙන් සහ තමිල් නාඩුවෙන් දැනටත් හඬක් නැගෙනවනේ. දේශපාලනය වෙනුවෙන් මරා ගැනීමටත් සිංහල කියල ජාතියක් ඉතුරුවිය යුතුනේ.(නදී)
මොකද හදිසියේ මේක මේ වෙලාවේ...(ස)
සංශෝධනය බැරිනම් මොනවා කළත් අපිට නම් කමක් නැහැ (නි)
19 වැනි සංශෝධනය නිසා වෙන්න ඇති 19 දෙනෙක් ඉන්නේ. හුඟ දෙනෙක් කියන්නේ නම් 17 ක්‍රියාත්මක කරලා 18 අයින් කරලා හිටියා නම් හොඳයි නේද කියලයි. (නි)