අලි වෙඩිල්ලෙන් දරු දෙදෙනා රෝහලේ වල් අලින් එලවීම සදහා නවගත්හේනේදී අලි වෙඩිල්ලක් පත්තුකල දරුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. එක් දරුවෙකුගේ ඇගිලි කිහිපයකට 22 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 22) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නිරිතදිග - වෙරළබඩ 22 April 2013
අකුරැස්සේ බෝම්බයක් පිපිරේ අකුරැස්ස බංගම පාරේ රසකැවිලි කඩයක් අසල පිපිරීමකින් එතන සිටි අයෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. පිපිරීමට ඇත්තේ බෝම්බයක් බව අනුමාන 22 April 2013
ලොව කෝටිපතියෝ 2013 මාර්තු ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර ෂෝබස් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ලොව මුල් පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් 100 දෙනකුගේ ලැයිස්තුව ප් 21 April 2013
විස්සයි20 ‘සුපිරි’ ක්‍රිකට් ශූරතාව සම්පත් බැංකුවට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය පළමු වරට සංවිධානය කළ වෙළෙඳ සේවා විස්සයි20 ‘සුපිරි’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සම්පත් බැංකු පිල ද 21 April 2013
ලොරියට තදවී කතක මිය යයි බණ්ඩාරගම කිඳෙල්පිටියේ කීර වෙළෙන්දකුගේ ලොරියට යටවී ඔහුගේ බිරිය (35) මින් මද වේලාවකට පෙර මිය ගියාය. ඔහු ලොරිය පණ ගැන්වූ බවත්, එක්වරම 21 April 2013
හිරගේ කැඩූ පොලීසියට සියවසක සිර දඬුවම් බ්රසීලියේ සාච් පවුලෝ බන්ධනාගාරය තුළ නේවාසික රැඳවියන් 13 දෙනකු මරා දැමීමේ සිද්ධියකට වරදකරුවන් කරමින් බ්‍රසීල පොලිස් නිලධාරීන් 23 21 April 2013
වරාය අධිකාරිය විවෘත ගොල්ෆ් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවේ 7 දෙනෙක් ලක්ෂ 18 ක් උපයති ඉන්දීයානු වෘත්තීය ගොල්ෆ් තරගාවලියේ 10 වැනි අදියර වශයෙන් පැවැති ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය විවෘත ගොල්ෆ් තරගාවලියේදී ශී‍්‍ර ලංකා 21 April 2013
සොරාට කුස්සියෙන් පාඩමක් පුද්ගලයකුට යකඩ බටයකින් පහර දීම හා සොරකම් 39 කට වරඳ පිළිගත් 20 හැවිරිදි තරුණයකුට ආහාර පිසීමේ පාඨමාලාවකට යොමු කරන ලෙස ස්ව්ස 21 April 2013
පාපන්දු සභාපති රංජිත් ලෝකෙට ලොක්කා හමුවෙයි ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති රංජිත් රුද්‍රිගු මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර්ජාතික පාපන්දු සම්මේල 21 April 2013
පංජාබ් පිල කඩුලූ 7 කින් පූනේ වෝරියස් පරදවයි දකුණු අප්‍රිකානු යොවුන් පිතිකරු ඬේවිඞ් මිලර්ගේ (නොදැවී 80) විශිෂ්ට ඉනිම නිසා ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එ 21 April 2013
ලන්ඩන් මැරතන් තරගයේදී අනුරාධ 14 වැනි ස්ථානයට එංගලන්තයේ ලන්ඩන් නුවරදී අද (21) පැවැති ලන්ඩන් මැරතන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 14 වැනි ස්ථානය ලැබීය. අනු 21 April 2013
‘රජය සමග නොයන දේශපාලන ගමන භයානකයි‘ ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන අංගයක් වන මානව හිමිකම් සුරැකීම ශ්‍රී ලංකාවේ නැතැයි ද, යුක්තිය හා සාධාරණය ඉෂ්ට කර ගැනීම ඊටත් වඩා අ 21 April 2013
කෝලිගේ බැංගලෝර් පිල පෙරමුණ ගනී තරග 27 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ තරග 7 කට සහභාගීවී ඉන් තරග 5 ක් ජයගෙන සිටින විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රොයල් චැලෙන 21 April 2013
බලපිටියෙන් පන්දම් පෙළපාළියක් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අද සන්ධ්‍යවේ පන්දම් පත්තුකරගෙන බලපිටියේ සිට අම්බලංගොඩ දක්වා ගමන් ඇරඹූහ. &nbs 21 April 2013
හමුදා රියදුරා රිමාන්ඩ් රත්මලානේ දේවාලයකට ගොස් එද්දී හොරණ ගුරුගොඩදී රිය අනතුරකින් එකම පවුලේ තිදෙනකු අනතුරට පත් කළැයි දියතලාවේ රියදුරු සෙබළ ආර් එම් චතුරං 21 April 2013
යකඩ යකා බිළි දෙකක් ගනී මහනුවර කොළඹ දුම්රියේ ගමන් කළ තරුණියක අද (21)සවස වේයන්ගොඩදී දුම්රියෙන් වැටී මරුමුවට පත් වූ බවත්, සිරුර ගම්පහ දුම්රිය පොළට බාර දුන් බවත 21 April 2013
දඹුල්ලෙත් රිය අනතුරක් දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය අසළදී බසයක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ 23 දෙනෙක් තුවාල ලදහ. බසය වව්නියාවේ සිට කොළඹ යමි 21 April 2013
කලගෙඩිහේන අනතුරින් හතරක් මරුට කලගෙඩිහේන අනතුරින් කාන්තාවක් දෙදෙනකු, දෑ අවුරුදු දරුවකු හා වෑන් රියේ ගමන් කළ කතෝලික පියතුමකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි. තුවාල 21 April 2013
ලක් කතගෙ මරණය ඉතාලි පොලිසියට අභිරහසක් ඉතාලියේ කටානියා නුවරදී දී පිලිස්සී මියගිය බව කියන මාරවිල සාගරිකා මදුරි වර්ණකුලසුරියගේ(42) මරණයට නිශ්චිත හේතුව සොයමින් ඉතාලි පොලිස 21 April 2013
කලගෙඩිහේනේ අනතුරක් කලගෙඩිහේන හංදියේදී ත්‍රීරෝද රථයක් හා වෑන් රියක් ගැටීමෙන් දස දෙනකු රෝහල් ගත කළ බවත්, සිව් දෙනකුගේ තත්ත්වය ඉතා බරපතල බවත් පොලීසිය ක 21 April 2013
කණිෂ්ඨ වුෂූ තරගාවලියට අයැදුම්පත් කැඳවයි ජාතික කණිෂ්ඨ වුෂූ තරගාවලිය මැයි මස 17 වැනිදා සිට 19 වැනිදා දක්වා අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සිංහ රෙජිමේන්තු ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී 21 April 2013
කැනන් ද සේරම් කුසලාන තෝමසුවන්ට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවැති 35 වැනි ‘කැනන් ද සේරම්’ කුසලාන වාර 21 April 2013
මහේල (59) - සෙවැග් (95*) දිල්ලි පිලට පළමු ජය ගෙනෙති විරේන්ද්‍ර සෙවැග් (නොදැවී 95) සහ මහේල ජයවර්ධන (59) විශිෂ්ට පිතිහරඹයක් දියත් කිරීම නිසා ඉන්දීය ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාව 21 April 2013
ස.තො.ස අහලකවත් නෑ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ පහතරට එළවළු කිලෝ පනස් දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කීරීමට නොහැකිව අද(21) කුණු ගොඩට විසිකළ බව ග 21 April 2013
කඩවත ඇල්දෙණියේ අවුරුදු උළෙල ඇල්දෙණිය ප්‍රජා සංවර්ධන සමිතිය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය ඇලදෙණිය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. සාම්ප්‍රදායික අවුරුදු ක්&zwj 21 April 2013
කලාව කියන්නෙ මට මගේ ජීවිතයයි කුඩා කල සිටම කලා අංශයේ හැකියාවන් බොහොමයකට ඇය දක්ෂ වූවාය. එමෙන්ම ක්‍රීඩා ඉසව්වලට මෙන්ම කථික විවාද ආදී අංශවලටද දක 21 April 2013
ගියේ දේවාලෙට : නැවතුණේ රෝහලේ හොරණ හා බණ්ඩාරගම රිය අනතුරු හතරකින් එක් අයකු මරුමුවට පත් වී දස දෙනකු තාවාල ලැබූ බව පොලීසිය කියයි. මව, පියා සහ දියණිය එක් අනතුරක 21 April 2013
සයුරෙන් එහා අවුරුදු අසිරිය ඕස්ට්‍රේලියා වෙරිබි ශ්‍රී ලාංකික සංස්කෘතික පදනම හා සිංහල පාසල එක්ව සංවිධානය කළ සිංහල අවුරුදු උත්සවය පොයින්ට්කුක් වෙරළාසන්න 21 April 2013
සෞදියෙන් තාවකාලික රැකියා නැහැ නොයෙක් හේතු මත සේවා ස්ථානයෙන් පළා ගොස් අවතැන් වූ ශ්‍රී ලාංකිකයනට තාවකාලික රැකියා ලබා දීමට සෞඳි රජය එකඟ වී ඇති බවට පළ වූ වාර්තා 21 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026