ඓතිහාසික මිහින්තලේ සේල චෛත්‍යයට කොත් පැළැඳවීම අද උදේ සිදු විය.
ශ්‍රී ලංකාවට බුදුසමය හදුන්වා දුන් මිහිඳු මාහිමියන්ගේ ශාරීරික ධාතු හා සර්වඥ ධාතු ප්‍රදර්ශනය පොසොන් පොහොය තෙක් පැවැත්වේ.
මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! ශ්‍රී ලංකාවාසී සැමට ශ්‍රී සුභ පොසොන් මංගල්‍යයක් වේවා! (නි)
අනේ සාදු සාදු ! ... මටත් ඇත්නම් මේවගේ දෙකට සහභාගිවෙන්න. (ස)
බුදුසරණයි!(නදී)
සාදු ! සාදු ! සාදු ! (ස)
ලක් වැසි සැමට ආශීර්වාද වේවා ! (ස)
සැමසිත් මෙත් සිතින් නැහැවේවා ! (ස)
සාදු සාදු සාදු ඉතාමත් සතුටින් මේ පින් අනුමෝදන් වෙමි. නමෝ බුද්ධාය! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාදු සාදු සාදු (අ)