එංගලන්තයේ කාඩිෆ්හිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත සවස පැවැත්වෙන ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයනට කොටි හිතවාදීන්ගෙන් සිදුවිය හැකි සියලු බාධක මැඩ පැවැත්වීමට එංගලන්තයේ ශ්‍රී ලංකා සංවිධාන රැසක් ඉදිරිපත් වී සිටිති.
ක්‍රීඩා පිටියේදීත්, ඉන් පිටතදීත් එවැනි දේ සිදු වීමට ඉඩ නොතබන බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, අපේ ගෞරවනීය ස්තූතිය ආන්ඩුව තවම වචනයක් වත් මේ ගෑන කතා කරල නෑ. එයාලා තාම 13 වෙනි කතා. අපේ රට අපේ කොල්ලො අපිම රකිමු.(නදී)
මේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ මේක ජාතියක් වශයෙන් නෙමේ රටක් නියෝජනය කරන කන්ඩායමක් කියලා. සියළු දෙනාට අපගේ ප්‍රනාමය.(නදී0
කන පැලෙන්න ගහන්න තියෙන්නේ ඔය කඩාකප්පල්කාරීන්ට (නි)
මොන බාධක ආවත් අපේ ලංකාව අද ජය ගන්නවා සිකුරුයි (නි)
ගිලෙන නැවකින් මීයෝ පනිනවා වගේ කොටි හිතවත්තුත් දැන් ඔවුන්ගේ සංවිධානය හැරයනවා (නි)
මමත් එනවා. බලමුකෝ. (නි)
නියමයි මහත්තුරුනේ. මොන මත තිබුනත් පරාද කළ හොර කොටින්ට නැගිටින්න දෙන්න එපා. ඔබ සියලු දෙනාටම් ජය. (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න අපේ චන්ඩි ටික ඇරියා නම් හරිනේ (නි)
'ලොකු සීන්' දාන්න බැහැ අද . කලිසම් ගලවලා අරින්නේ කොටි අයියලාව (නි)
නියමයි. ලෝකෙටම පෙනෙන්න ඕනෑ අපි වුවමනා වෙලාවට එකට ඉන්නවා කියන එක. ජයවේවා අපේ එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකික සිංහලයන්ට! (නි)
ඉතාලියෙන් කවුරුත් යන්නේ නැද්ද? (ස)
අපේ කොල්ලෝ අනිවාර්යයෙන්ම දිනනවා. කොටින්ට දුවන්නත් පාරවල් මදිවෙයි (නි)
ලන්ඩන් ආවට පස්සේ අතේ පයේ හිරි යවාගන්නත් බැරි වුනා.කොහෙද ඉතින් තරඟය තියෙන්නේ කාර්ඩීෆ් වල නේ. ලන්ඩන් වල තිබුනානම් ටිකට් නැතත් යනවා. (නි)
ඔහේලා නිකන් බොරුවට කෑගහලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)
කොඩියක් හරි තියන දැක්කොත් අම්මප එදාට වැඩ අන්ත විදිහට ගහනෙක ගහනව් යන රෙද්දක යන්න (අ)
එංගලන්ත ආරක්ෂක අංශවලට අපේ ක්‍රීඩකයන්ට ආරක්ෂාව දෙන්න බැරි නම් එයට විරෝධය පා ,මුරලිගේ ප්‍රශ්නෙදී අර්ජුන කලා වගේ තරගය වර්ජනය කල යුතුයි.රටක් හැටියට මෙයට විරුද්ද විය යුතුයි (අ)
කෝ අපේ බල සේනාව, රාවනා රැල්ල, ලොකුවට අයි.පී.එල් ගියාම සහ අර හින්දි සින්දුව දැම්මම නම් දැගලුවා.(නදී)
එංගලන්තේ වසන සියලු ලාංකිකයන් පිට්ටනිය අසලට එන්න කරන ආයචනයයි. කොටි ටික මෙහෙන් එලෙවමු. (ස)
මේ අයට ඕනේ සිංහල කියන්නේ මිලේච්ච ජාතියක් කියලා ලෝකෙට පෙන්වන්න. මේ වෙලාවේදී ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීම අද මැච් එක බලන්න එන සිංහල හැමෝගෙම වගකීම.(ස)
බුදු සරණයි! ගහපියව් කොල්ලනේ (නි)
ඔය විදෙස ගත වෙලා ඉන්න ලොම් හැළුන නාකි කොටි නකුනන්ට පුලුවන්ද ඔය සිංහයෝ දන වැඩ දන්නා ජය නැති අපේ කොල්ලෝ දිනනවා (අ)
හලෝ යොහාන්, අපිව මත්ක්කලාට තැන්ක්ස් . අපේ කෂ්ටිය ඉන්නව ඒවා බලා ගන්න. තව තියනවනම් සේනාවට දන්වන්න. බායි. (අ)
කොටි කියන්නේ ජාතකයක් නැති ඕන කෙනෙකුට කඩේ යන හැත්තක් (අ)
නැගිටිනකොටම ගහන්න ඔලුවටම කුඩුවෙන්න කොටියාගේ (අ)
කොහොම උනත් අපේ අය ඕනවෙලවට ඉන්නවා.(ස)