ඉතාලියේ තාරුණ්‍යයේ ශක්තිය උරගා බැලීම සදහා වසරක් පාසා පවත්වන කඹ ඇදීමේ තරඟාවලිය ලබන 22 වැනිදා වෙරෝනා නුවරදී පැවැත්වීමට නියමිතය.
කොන්සිල්ලියෝ ඈසොසස්සියෝනේ ආ වෙරෝනා ආයතනයේ නියෝජ්‍ය සභාපති බිමල් ප්‍රනාන්දු මහතා එහි ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කඹේ පැත්තකට විසිකරලා ක්‍රිකට් ගහන අපේ කොල්ලොන්ට දෛර්යක් වෙන්න එංගලන්තේ යන්න. (ස)
තවත් පිහි ඇනුමකින් ඉවර නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.(නදී)
ශ්‍රී ලංකාවෙන් ටීම් 2ක් එවන්නද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අයයි, ධීවර දෙපාර්තමේන්තුවේ අයයි පහුගිය දවස් වල හොදට කඹ ඇද්දා . (නි)
කඹය පෙන්නා 'පොකැට්' එක අදින වැඩ පිළිවෙලක්ද කියා බලා සහබාගි වෙන්න. (නි)
මෙය සංවිධානය කරන අයට අපගේ ප්‍රනාමය. ජවය ඇති කොල්ලන්ට සහ කෙල්ලන්ට ජය වේවා!(නදී)
වෙරෝනා කටිටිය කඹය පද්ද පද්දා අදින්න. (නදී)
ක්‍රිකට් මැච් අස්සේ මොන කඹද? (නි)
මෙහෙ නම් මොන දේකට ගියත් හැම තැනම කඹ ඇදිලි.(නදී)
අදිනවනමි මෙන්න කඔ.(නදී)
නියම වැඩක් ! (ස)
එසැණට ප්‍රතිචාර දක්වන කණ්ඩායම අපි නම් කරන්ඩද? ඔහෙන්ම ඒ අයව තෝරා ගන්නවද? හොද තරගයක් අපිට බැලිය හැකියි. පිටිගල මල්ලීට ජයවේවා!(නදී)
ඔන්න හොඳම අවස්ථාව ඔය මිලානෝ පිටිගල , වෙරෝනා චතුල,පනාගොඩ වගේ අයට කදිම අවස්ථාවක්. කයිවාරු අහක දමලා වැඩ පෙන්වන්න.වෙන්නප්පුවේ කට්ටිය දැන් බලාගෙන ඉන්නවා. (නි)