කටුගස්තොට මල්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයයේ දෙක වසරේ සිසුහු අද (20 ) ලොකු පිංකමක් කළහ. ඔවුහූ කැට රැගෙන ගමින් ගමට ගොස් රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් එකතු කර මරණයට කැපවු ගවයෙකු බේරාගත්හ .
කටුගස්තොට මල්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයයේ දෙක වසරේ සිසුහු අද (20 ) ලොකු පිංකමක් කළහ. ඔවුහූ කැට රැගෙන ගමින් ගමට ගොස් රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් එකතු කර මරණයට කැපවු ගවයෙකු බේරාගත්හ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරකාගේ කිරි ටික බීල උගෙන් වැඩ අරගෙන මරණ එක නරක වැඩක් (අ)
රෂීඩ්ලා දන්නේ සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේත් බෙල්ල කපල මරල දාන්න විතරයි.(නදී)
හරක් මරන එක නවත්වන්න. එතකොට ඒ හම අරගෙන බෙර හදන එකත් නිකන්ම නවතීවි. බැරිද දන්නෙ නැහැ කුකුළගේ හමින් හරි මාළුවගේ හමින් හරි හදන්න? (නි)
මේ දරුවන් කරලා තියෙන්නේ මොන තරම් හොද වැඩක්ද? රෂීඩ් වගේ අයට නොතේරුනාට.(නදී)
මම ලංකාවට නිවාඩුවට ඇවිත් වීයන්ගොඩ ගිය වෙලාවේදී දැක්ක එක පොස්ටර් එකක් තියෙනවා. අපේ හාමුදුරු කෙනෙක් ගව ඝාතනය කරන තැනකින් මරන්න ඉන්න ගවයකු නිදහස් කර ගත්තු වෙලාවේදී ඒ ගවය ඒ හාමුදුරුවන්ට දන ගහල වදිනවා. අන්න ඒ ෆොටෝ එක පල කරන්න. රෂීඩ්ල වගේ අයට සත්ත්ව කරුණාව තෙරුම් කර දෙන්න. (නදී)
අනේ ගොඩක් පින් එම දරුවන්ට දෙමාපියන්ටත් පින් එවැනි දරුවන් හොදට හැදීම ගැන.(ස)
පව් පොඩි ලමයි.(ස)
පව් පොඩි ලමයි.(නදී)
නියම වැඩක්. මේවා තමා ආසියාවේ ආශ්චර්ය. සුබපැතුම්!(නදී)
ඉතාමත් හොඳ සංකල්පයක්. කුඩා කාලයේදීම මේ වගේ සතුන්ට ආදරය කිරීම සහ ගව මස් කෑමේන වැළකී සිටීම ගැන උනන්දු කිරීම සහ අනිත් අයට පණිවිඩය දීම ගැන සතුටු විය හැකි. අපේ හාමුදුරුවන්ගේ ප්‍රර්ථනා ඉෂ්ට වෙන්න මේ වගේ වැඩ අනිත් යටත් ආදර්ශයක්. ඔබ සැමට පින්.(නදී)
ලංකාවේ ඉන්න ගවයන් ටික මරණ එක නවත්වන්න මොනතරම් මුදලක් ඕනෑ වේද ? එහෙම මුදල් දීලා ගත්තත් මැරෙන එක නවත්වන්න පුලුවන්ද? එහෙම නැවැත්තුවත් බෝ කරන එක නවත්වන්න පුලුවන්ද ? ඒකත් පුලුවන් නම් ඒක ලොකුම පාපකර්මයක් නේද ? (නි)
රෂීඩ් මොහොමඩ්, ඔයාලා ගැන හරි කණගාටුයි. මොකද දන්නවද? අම්මා නැති ලමයෙක් හරකාගේ කිරි බීලා හැදෙන්නේ. එහෙම නැතුව කුකුලගේවත් මාලුන්ගේවත් කිරි බීලා නෙමෙයි. ඒ වගේම හරකා මනුස්සයන්ට ගොවිතැන් වැඩ වලට, ප්‍රවාහනයට ඉස්සර කාලේ ඉඳලා උදවු කරන අහිංසක සතෙක්. ඒ තරම් උදවුවක් කරන සතාගේ මස් ටික කන්න සිංහල මිනිස්සු ඔයාලා තරම් ගුණමකු වෙලා නැහැ. ඔයාලගෙයි අපෙයි තියන ලොකුම වෙනස ඒක තමා. නැතුව හින්දු ආගම මේකට පටලවාගන්න එපා (නි)
රසීඩ්, මම කිසිම සතෙකුගේ මස් කන්නේ නැහැ. කියන්න බලන්න ඇයි ඔයාලා ඌරන්ට අකමැති කියලා. ඒ වගේ තමයි අපේ අය හරක් මස් වලට අකමැතියි (නි)
පව් නෙවේ පින් ඒ හැම දෙනාටම (ස)
මල්ලිලාට ඉවසන්න බැරුව ඇති මේවා ඇයි ඔවුන් අනුන්ගේ මස් කාල ජීවත්වෙන ජාතියක්නේ. විශේෂයෙන්ම ගෙරිමස්.(ස)
මොහොමඩ්, රෂීඩ් , ඇයි ඔයාලට හරකා වගේම ගෙදර බල්ලෝ පූසෝ එහෙමත් ඉන්නේ. ඒවත් කාලා බලන්නකෝ.ඒ වගේම ගෙදර එක්කෙනෙක් මැරුණම වල දන්නා එපා ශීතකරනේ දාලා පාවිච්චියට ගන්න. ඔයාලා ඌරු මස් වලට කැමති නැහැ වගේම අපි හරක් මස් වලට කැමති නැහැ, දැන් පැහැදිලියි නේද? (නි)
මේ ඝවගාතන නවත්වන්න මුදල් දී බේරා ගැනීම සාර්ථක නැත යන්නයි මගේ අදහස. මොකද ඉන් ගවමස් ව්‍යාපාර දිරිගැනීවිමක් වෙන්නේ. ඒ වෙනුවට මුදල් දෙන්න දෙන්න ලන්සු තියන්න ගන්නවා මිස වැලකෙන්නෙ නෑ.(ස)
හරක් මරන අයට හොදක් නම් වෙන්න එපා (නි)
නොදැකපු මනංගල්පිත දෙවියන්ට වඩා ඇස් ඉදිරිපි ඉන්න හරකා අදහන්න.(නදී)
පාරිශුද්ධ චේතනාවක්. ඒ නිසා ඔබට පින් සිද්ද වෙනවා. එත් ඔය හරක බේරගන්න දීපු සල්ලි වලින් වෙන හරකෙක් ගන්න එක ඔයාලට නවත්තන්න බෑනේ දුවේ පුතේ ? මස් මාළු නොකෑමයි සතුන්ට අභය දනය දීමට සිතන අප කල යුත්තේ. ඒ වගේම ගවයෝ ඇති කරන්නේ බොහොමයක් සිංහල දමිල අපි නේ. අපේ මුස්ලිම් ජනතාව නෙවෙයි නේ. අපි හරක් විකුණන සිංහලයන්ට සුදු හුණු ගන්න හොද නැහැ. අපි හරක් ඇතිකර විකුණන වසලයන්ටත් එහි ආදීනව පෙන්වා දී ඔවුන් එයින් වලක්වා ගැනීමට උත්සහ කරමු. මේ කාරනව කව්රුවත් කතා කරන්නේ නැති නිසා කියන්න හිතුනේ. ගව ඝාතනයට පෙර ගව වෙළදාමට විරුද්ද වෙමු. එසේ කරන අය පිළිකුල් කරමු.(නදී)
ගොඩක් හොදයි. ඔයාලට පින්.ඒත් ගවයට විතරද වැඩි සැලකිලි. එළුවන්ට, කුකුලන්ට අභයදානය දුන්නොත් නරකද ? එච්චර මුදලක් යන්නෙත් නැනේ. (අ)
හරිම සතුටුයි පුංචි අයගේ පින් අතේ වැඩේට. හැබැයි මේ අදහස් දාන අයට නම් ආගම් භේදයයි, ජාති භේදයයි... මට නම් එපා වෙනවා (නි)
හැමෝටම පින්! ඒ වගේම දැකලා සතුටු වුණ හැමෝටමත් පින්! (නි)
තිස්දාහක් දීල මරණයට කැපවුණු කුකුල්ලු 50ක් විතර බේරගන්න තිබුනනේ. ඇයි හරක් ට විතරක් සත්ව කරුණාවක්? සිංහල අය හා හරකාව දේවත්වයෙන් සලකන්නනේ හින්දු බලපෑම නිසා ද? බුදුහාමුදුරුවොත් එම පරම්පරාවත් හින්දු නේද? (නි)
ගමෙන් ගමට නගරෙන් නගරෙට හැම පාසලකම මෙම ක්‍රියාවට හැමෝගෙම සිත් යොමු වේවා! සැමට ඉතාමත් පින් සිදු වේවා! (නි)
රශිඩ්, අපි කවුරුත් මෑරෙන්න බයයි. සතුනුත් එහෙමයි. සරලව කියනවනම් සත්ව ඝාතනය කාටත් පොදුයි හරකා කියල වෙනසක් නෑහෑ. නමුත් අපේ සිංහල මිනිස්සු හරකට කියන්නෙ කිරි අම්මා කියලා. අපි හෑමෝම ඒකිරි බීලා තියෙනවා. අනෙක මාලු වගේ නෙමයි හරකව මරනවා කියන්නනෙ ලොකු ක්‍රියාවලියක්. ඒක ගොඩක් අමානුශිකයි ප්‍රවාහනයේ සිට මෑරීම දක්වා. තව ගොඩක් හේතු තියෙනවා. (නදී)
සඳරුවන්, ඔයාලා ගස්වැල් කාලා ජිවත් වෙන ජාතියක් ද? විශේෂයෙන් තණකොළ (නි)
රෂිඩ් යනු මට සිතෙන ලෙසට මස් වෙලෙන්දෙකි. නැත්නම් ඔහුගේ පියා මස් කඩ කාරයෙකි. ලංකාවේ සංස්කෘතිය දන්නේ නැති ඔහු හරකා සහ ලංකාවේ කෘෂිකාර්මික සංස්කෘතිය දන්නේ නැති වැස්සකටවත් පාසලකට නොගිය මෝඩයෙකි. (නි)
රුවන් එහෙමමත් කියන්න එපා. මාලු මැරෙන්නේත් දියෙන් ගොඩට දාලා හුස්ම ගන්න බැරිව දඟලලයි. අනිත් සතුන් වගේ එකවර මරනවා නොවේ. මැරෙන්න අරිනවා. මොන සතා උනත් ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ප්‍රාණ ගාතයේදී වර්ග කල නොහැකියි.(ස)
මේක තියන විදිහට මේකෙන් එන්නේ අපහාසාත්මක අදහසක්. "දෙකේ පන්තියේ සිසුහු අංක එකේ වැඩක් කරති" කියා මෙය වෙනස් වෙන්න ඔනේ.(නදී)
චූටි පැටවු ටිකට ගොඩක් පින්! පාසල් වල මෙහෙම දේවල් පටන් ගන්න එක හොදයි. මොකද මේ තමයි අපේ අනාගතය (නි)
කුඩා කල සිටම ළමයින් ඒ වගේ හොද වැඩ වලට හුරු පුරුදු කරන එක දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමක්. ළමයින්ගේ මනස හොද දෙවල් වලට පුරුදු කරන්න. කටුගස්තොට මල්දෙනිය විදුහලේ විදුහල්පතිතුමාට මගේ ස්තූතිය! (නි)
චමිල ඔයා මම කියපු දේ තේරුම් අරන් නැහැ. මම මාලු මරන එක සාදාරනය කළේ නැහැ. මරන බය, මරන වේදනාව කාටත් එකයි. රශිඩ් කියපු එකටයි මම කිව්වෙ. පුලුවන් තරම් මස් මාංශ වලින් ඉවත් වෙනවානම් ගොඩක් හොදයි. නමුත් අපිට අවශ්‍ය පෝෂනය ගන්න ආදේශක (සත්ව නොවන ) ආහාර ගතයුතුයි. එවිට නිරෝගී ජීවිතක් ගත කරන්න පුලුවන්. අහිංසක සත්තු මරාගෙන කනවට වඩා.(නදී)
ඒ ගවයා මරණයෙන් බේරුනා. නමුත් තව ගවයකුගේ මරණය ඉක්මන් වුනා. ඌ බේරා ගත්ත නිසා හෙටට මරන්න හිටපු එකා අද මරන්න ඇති. එලෙසිම්ම ඉදිරියේදී මරන්න නියම වෙච්ච අනික් ගවයන්ගේත් මරණය දවසකින් ඉක්මන් වෙවී. ගව මස් සඳහා ඇති ඉල්ලුම අඩු නොකර මරණයට කැප වුනු හරකෙක් අහඹු ලෙස බේරා ගැනීම තුල එතරම් සාර්ථකත්වයක් මම නොදකිමි. නමුත් ප්‍රාර්ථනාව ඉතා අගය කල යුතුය. (අ)
රෂිඩ්, තම්බි ඌරු මස් කන්නේ නැත්තෙ ඇයි. ඌරා එයාලා දේවත්වයෙන් සළකන්නේ (අ)
සදරුවන්,ඔයත් කැටයක් අරගෙන සල්ලි එකතු කරලා ධීවර සංස්ථාවට දෙන්න. මොකද දවසකට මාළුවො බිලියන ගාණක් මැරෙනවා (නි)
ප්‍රතිචාර දක්වන්න තියන අවස්ථාවෙන් පටු අදහස් පලකරන්නත් ජාතිවාදය ආගම විවේචනය කිරීමත් මහා මෝඩකමක්. මේ වගේ අදහස් තියන තුරු මිනිස්කම කියන දේ තමයි පිරිහෙන්නේ.ඔය වගේ දේවල් ලියන අය හිතාගෙන ඉන්නේ වසර සීයක් ජිවත් වෙනවා කියලද? (නි)
රෂීඩ් , ඔයගොල්ලන්ට මස් කන්න වුවමනා වුනහම කවුරු වුනත් කමක් නැහැ නේද? ඇයි මෙතරම් ලේ පිපාසයක්? (නි)
මැරෙන්න ගිය සතෙක් බේර ගත්තම පව්ලු. ඔන්න අහවල් උදවියගේ මොල ගෙඩි වලට දාලා තියෙන ඒවා. මැරුවම තමා පිං. අසවලා හම්බෙන්න නං වැඩිපුරම මරන්න ඕනෑ. මෙයාලාගේ ඔලුවේ තියෙන්නෙ, මරාපිය, කොටාපිය කියන සංකල්පේ විතරයි. (නි)
රශීද්ලට, මෝහමෙඩ්ලට ඇයි සත්ව කරුණාව? (ත)
යහපත් දෙයක්. මේ පුංචි සිත් කරුණාව, දයාව ඇති සිත් කිරීමට මේවගේ ක්‍රියාකාරකම් ගොඩක් උදව් වෙනවා. (ත)
රෂීඩ් ට දැන් ඇතිද දන්නේ නේ නේද? උත්තර. (ත)
රිෂාර්ඩ්ට හරකා ගැන කැක්කුම වැඩියි වගේ නේද? (නි)
රෂිඩ්, අල්ලා කවුද කාගේ පෙලපතෙන්ද ඔයා දන්නවද?අඩු තරමින් නබි ගැනවත්.ලෙඩේට ප්‍රතිකාර නොගෙන හැදුනේ කොහොමද හොයන්න ගියොත් ඔයාටත් අල්ලා දෙවියන්ගේම පිහිටයි. (නි)
ප්‍රතිචාර දැක්කම පෙනෙන්නේ මස් කන වනචාරින්ට නම් සෑහෙන්න අප්සෙට් ගිහිල්ලා වගේ (නි)
මස් කෑම වනචාරී වැඩක් බවත් ඉන් වැලකී සිටීම මනා හික්මීමක් බවත් බොහෝ දෙනාට දැන් වැටහෙන්න ඇති. සතුන් මරා මස් කෑමෙන් වැලකී එළවලු ආහාරයට ගැනීමත් දවසක ගන්න වේල් ගණන අඩු කිරීමත් උත්සාහ ගන්න. ඔබ සැමට නිරෝගී වී සන්තෝසයෙන් ඉන්න පුළුවන්. නැත්නම් අන්තිමට සතුන් අවසන් වී උන් උන් මරා ගන්නා බව වටහා ගන්න. (නි)
පොඩි කාලෙදිම සත්ව කරුණාව ඉගෙන ගන්න එක හොඳ දෙයක්...සෑම සත්වයෙකුම ආදරය කරන්න ඉගෙන ගන්න...(අ)
රෂීඩ්, සිංහල මිනිස්සු ගවයාට සලකන්නේ අපි බහුතරයක් ගොවිතැනින් ජීවත් වෙන මිනිස්සු නිසා. අද නැතත් අතීතයේ ඒ සේරම කටයුතු කරගන්න ගවයා අපිට ගොඩක් උපකාර උනා. උගේ කිරි ටිකෙන් අපේ කුස පිරුනා. ගොම ටික පෝර උනා. ඒ කළ ලගුණ බොහොමයක් සිංහල මිනිස්සුන්ට වගේ හින්දුන්ටත් අමතක නෑ. ඔයාට ගව මස් කන්න ඕනිනම් කන්න. එක ඔයාගේ කැමැත්ත. මේක අපේ කැමැත්ත. කොහොමත් එක එක ජාතීන්ගේ අහාර පුරුදු ගැන කතා කරන එක සදාචාර නෑ කියන එක මගේ පුද්ගලික අදහස.(නදී)
මම අහපු ප්‍රශ්නෙට ඇයි කවුරුවත් උත්තර නොදෙන්නේ...? නොදන්නකමද, නැත්තම් දැනදැනත් නිහඩව ඉන්නවද.....? අසේල, ඔව්, මම අල්ලාහ් දෙවියන් ගැනත්, මුහම්මද් නබි තුමා ගැනත්, අනෙකුත් නබි වරුන් ගැනත් දන්නවා..(අ)..
හරකට විතරක් ඇයි සත්ව කරුණාව දෙන්නේ කියල ඇහුවට කිසිම සිංහල කෙනෙක් උත්තර දෙන්නේ නැහැ...(අ)
මිනිස්සු මරන එක පවු නැහැ. ඒත් දැන් කාලේ සත්තු මරන එක පවු (නි)
මේක බලන මුස්ලිම් අයට හරිම කැක්කුමක් ඇති වෙලා වගේ (නි)