”තවත් තරග දෙකක් තියෙනවා. ඒ තරග දෙකත් කලින් පැවැති තරග වල විදිහටම කී‍්‍රඩා කරන්න අපට සිදුවෙනවා”
මහේන්ද්‍ර සිං දෝනි
- ශී‍්‍ර ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයට පෙර
”තවත් තරග දෙකක් තියෙනවා. ඒ තරග දෙකත් කලින් පැවැති තරග වල විදිහටම කී‍්‍රඩා කරන්න අපට සිදුවෙනවා”
මහේන්ද්‍ර සිං දෝනි
- ශී‍්‍ර ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයට පෙර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන ඒවා දෝනිට ඇහෙනවද මන්ද ? (අ)
දැනටම ෆයිනල් ගිහිල්ලා වගේනේ කතාව (නි)
අනේ නදියෝ නුඹලා දන්න මැච්.......? (නි)
මම නම් කියන්න දෝනි ඔය තමා ලෝකේ ජරම නායකයා (අ)
මුල් පෙළ කට්ටිය අසාර්ථක උනා අපේ (දී)
ඒ විදිහටම ක්‍රීඩා කරලා නම් අමරුවෙනවා දෝනි. . මොකද ඔය පිට්ටනියේ පිත්තට චාන්ස් එක නැහැ (අ)
මෙයාලා ඔලුව ඉදිමුණු ජාතියක්. ගියපු තැන කේලම් කියල ඉස්සරහට එන්න හරි දක්ෂයි.(නදී)
කව්රු කොහොම කිව්වත් අද ක්‍රිකට් ලෝකේ වැඩකාරයා දෝනි. (දී)
තරග දෙකක් වෙන්නේ අද එක දින්නොත්නේ.(නදී)
මෙයාලට දෙන්ඩ ඕනේ බිවු ගොන්කිරි කටින් එන්ඩ. (නදී)