2011 දී නීතීඥවරුන්ගේ රාත්‍රී භෝජන සංගහයකදී තමාට පහර දුන්නැයි මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක නීතීඥයා විසින් අශෝක සමරරත්න නීතීඥයාට එරෙහිව පවරා තිබූ නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ අද (20) සමතයකට පත් විය.
ඒ අතර රාජ්පාල් අබේනායක මහතා අනවසරයෙන් එම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි බවට පවරා තිබූ තවත් නඩුවක් ද දෙපාර්ශ්වයේ එකඟත්වය පරිදි සමතයකට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ , ගොඩින් බේරා ගන්න ක්‍රමේ, මේ අය අපේ නඩු තමයි අවුරුදු 5-6 කතා කරන්නේ ,තියෙන නඩු ගොඩ නිසා තමන්ගේ නඩුවට වෙලාවක් නැතිව ඇති.(නදී)
එක පාර්ශවයක් වෙනුවෙන්වත් කතා කරන්න නීතිඥයෙක් හොයා ගන්න බැරි වෙන්න ඇති. එහෙම නැත්නම් එක පාර්ශවයක් අල්ලපු නීතිඥයා අනික් පැත්තටත් සපෝට් එකක් දෙයි කියල හිතෙන්න ඇති. (අ)
ඈයි මෙයාලට ගහ ගන්න තහනම්ද නීතිය හෑදෑරුවට අපි වගේ ලේ ඈට මස් නහර තියන මිනිස්සු ඕව ගනන් ගන්නෙ නෑතුව ඔබතුමාල දිගටම බීපු වෙලාවට ගහ ගන්න (අ)
ලංකාවේ නඩු රබර් වගේ නිසා මෙයාලටත් නඩු කියන එක ඇතිවෙලා ඇති (නි)