ඉතාලියේ පවීයා නගරයේ වාසයකරන ලාංකීක 40 හැවිරිදි වෙළඳව්‍යාපාරිකයෙකු විසින් 30 හැවිරිදි කාන්තාවකට 2010 නොවැම්බර් මස පීත්සා හලක රැකියාවක් ලබාදී තම නිවයේ නවාතැන් සපයා දීඇත.පසුව එම කාන්තාව විසින් ඉතාලි අධිකරණය හමුවේ ලාංකිකයාට විරුද්ධව නඩුවක් පැවරීය. තමන්ට ඔහුගේ නිවසේ නවාතැන් නිවසේ සිරකරගෙන දූෂණය කළ බවත්, මරණ තර්ජන එල්ල කළ බවත් ඇය කියන්නීය. ඔහු විසින් පටිගතකරන ලද වීඩියෝ පටයක් ප්‍රසිද්ධ නොකරන්නටනම් යූරෝ 2000 ක මුදලක් ලබාදෙනලෙසත්ය. කාන්තාව පරීක්ෂා කළ වෛද්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කල කරුණු අනුව ඇය දූෂණය කළ බවට සාක්කියක් නැත. එහෙත් එවැන්කට ඉඩ ඇතැයි ඔහු කීවේය.
කෙසේ නමුත් විත්තිකරුගේ නීතීඥවරිය පවසන්නේ මෙම නඩුවෙන් ඔහුට ජය ගැනීමට හැකියාව ඇති බවය.නැවතත් මෙම නඩුව මෙම මාසයේ ඇසීමට ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සචිත්‍ර ඔහොම්මම යන්න, ඔයාට දුර ගමනක් ගියහකියි (අ)
අයියෝ.(නදී)
අපේ ලංකාවේ අය සැහෙන්න ඔය විදියට තනිවුනු බ්‍රසීල, ආර්ජන්ටිනා, ෆිලිපින් නංගිලව ගෙවල්වල නවත්වාගෙන උදව් කරන්න තරම් කාරුණිකයි නමුත් මෙවැනි කතාවක් අහපු පලවෙනි වතාව. (අ)
දෑන් තියෙන අලුත්ම කලාව තමයි ලක්ෂ ගනන් වලට කසාද බෑද පවුල් වීසා යටතේ ඉතාලි ගෙන ඒම. මම හිතන්නෙ මේකත් ඒ වගෙ දෙයක් කියලා. විවාහය මුදලට විකිනෙන වෙලද භාන්ඩයක් බවට පත්වීම කෙතරම් ඛේද ජනකද?(නදී)
මම නම් ලංකාවේ කියන කිසිකෙනෙක් දොරෙන් ඇතුලට ගන්නේ නැහැ ඒ තරම් සර්පයෝ.(නදී)
ඔව් නතාෂා, ඔයාල ඉතින් ගෙවල් වලට ගන්නේ ලොකු ලොකු අප්‍රිකානුවෝ, අරාබි කාරයෝ එහෙම නේද? අනේ නතාෂා ඔයත් ලංකාවේ නේද? එහෙනම් ඔයත් ඒ සර්ප ගණයට තමයි වැටෙන්නේ.(නදී)
අදහස් දාල තියෙන අයගේ ප්‍රතිචාර 100% කින් පිලිගනිමි. මමත් මේ වගේම දෙයක් එක වතාවක් කළා. එය 1987 වර්ෂයේ සිට 1996 වර්ෂය දක්වා සරත් කියලා කෙනෙක්ව මගේ ගෙදර කන්න දීල කුලියක් අය නොකර නිකන්ම තියාගෙන හිටියා. ඉන්පස්සේ එංගලන්තෙට මාරුවෙලා දැන් එහෙ හොඳට ඉන්නවාලු. අවුරුදු දහයක්ම කන්න දීල නවාතැන් දීපු මට අද වෙනකන්ම එක ලියුමක් හෝ දුරකතන ඇමතුමක් දුන්නේ නැහැ. ඒකයි කන්න දීපු අත හපා කනවා කියන්නේ.(නදී)
වෙන්නප්පුවේ ළඳකට කරුණා පාලා ... දීලා තිබුනා දවසක් දා කන පලලා ... එදා ඉඳන් මෙයාගේ බලි කට ඇරලා .... කියවනවා ගලබඩ බේගල් ගොතලා .... (නි)
ලංකාවේ අයගෙන් අයින් වෙලා ඉන්න තරමට පිටරට වැඩි කාලයක් ඉන්න පුලුවන්.(නදී)
අපි නොදන්නා සිංහල අය.උපාසකයෝ වගේ ගෑනියෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. (නි)
අතීතයේ ගෙවපු කාලෙ අපරාදේ ... සොවින් යුතුව කාලය කා දැමු මාගේ.... රෝගියෙකුද සමග ගෙවුන ඒ කාලේ.... පිටිගල දැන් සුවද ඔබට අර රෝගේ ...... (නි)
මීයක් කඩන්නේ අත ලෙව කන්නද?(නදී)
කළ හොඳ පස්සෙන් එළවනවා වගේ (නි)
කළ හොඳ පස්සෙන් එළවනවා වගේ, (ස)
අද කාලේ අනුන්ට උදව් කරන්න යාම වගේම, මේ විදිහේ උදව් ගැනීමත් යන දෙකම කරදර වලට අතවැනීමක්. (නි)
ඇත්තටම පිට රටකදී අවංක අය හිතන්නේ අපිට අපි විතරයි කියල අනෙකට උදවු කරනවා. එත් අවශ්‍ය වෙලාවට උදවු අරන් මේ වගේ කැත අය හැම රටේම ඉන්නවා. හොද දෙයක් කල කෙනෙකුට කවදාවත් නරක ප්‍රතිපලයක් ලැබෙන නැ.අත්දැකීමෙන් මම මේ කියන්නේ. (අ)
මෙයා වැරදි දෙකක් කරලා තියෙනවා. එකක් මේ කරපු වංචාව. අනික තවත් කෙනෙකුට උදව්වක් ගන්න තියෙන එක නැති කිරීම. (නදී)
වෙන්නප්පු ළඳකට කරුණා පාන්නට.....ලං වුනෙමි හිනැහී ටිකෙන් ටික.....මත් පැන් ගඳ මුසුවූ ඇගෙ සුලන් පොද.....අදටත් 'ඩෝප්' කරවයි මා විටින් විට. (අ)
කොළඹ රටේ පොෂ් අය නම් නිමක් නැත... ඉතාලි අය ආවොත් හොඳ බරක් ඇත... වෙන්නප්පුවේ අයියලා නම් ෂුවර් වැඩ... ගලබඩ වැනි අයියලගෙන් වැඩක් නැත ... (නි)
හරියටම හරි, ඔය තමා ඇත්ත.ඉතාලියේ ඉන්න පිරිමි ගොඩක් දෙනෙක් කව්රුහරි ගෑනු කෙනෙක් අසරණ වෙලා කියල දැනගත්ත ගමන් ඔය වගේ යෝජනා දාල ගෙදර එක්කගන ගිහින් තමන්ට ඕන දේවල් කරගන්ඩ බලනවා. වැඩේ බකල් උනොත් ෆොටෝ පෙන්නනවා, කියල බය කරලා එයාගේ සල්ලිත් ගන්න බලනවා.ඔය පිරිමි ගොඩක් ලංකාවේ දරුවෝ,පවුල් ඉන්න අය. සමහර පිරිමි ඒ ගෑනු කෙනා එක්ක ඉද්දි ගත්ත වීඩියෝ කොපිකරලා ලංකාවේ අයගේ ලියුම් පෙට්ටි වලටත් දානවා.මේ දේවල් මිලානෝ ඉන්න අය දන්නවා.පිටිගල මේ ගැන හොඳට දන්නවා.(අ)
දහනායකගෙයි බණ්ඩාරගෙයි කතාව සහතික ඇත්ත. පිටරටකට ගිහයම ලංකාවේ අයව නම් ආශ්‍රය නොකර ඉන්න තරමට ඇගට ගුණයි (නි)
කොහොමත් අපේ ලංකාවේ අයට ඉක්මනට මුල අමතක වෙනවා. ආශ්‍රය බොහොම පරෙස්සමින්, කන්න දුන්න අත සපා කනවා (නි)
අනුකම්පාව භූමිකම්පාව වෙලා වගෙයි (නි)
මමනම් කිසිම දවසක ලංකාවේ මිනිසුන්ට උදවු නම් කරන්නේ නැහැ.පුළුවන් තරම් උදවු අරගෙන පස්සේ පයින් ගහනවා.අද වෙනකොට ජපන් ඇවිල්ලා අවුරුදු 10ක් වෙනවා. ඉන්න ඔක්කොම මෝඩයෝ කරගෙන මගේ වැඩේ කරගත්තා (නි)
අයියෝ සල්ලි... පව් වැඩේ. (ස)
සුද්දො ඉදිරියේදී බලු කුක්කො වැනි. ලංකාවේ ගෑනුන් ළඟ සිංහයන් වැනි ඉතාලි ළඳක් බැලුවොත් මොහු දෙසට හැරී පිටිගලලා යන්නේ අනෙ දෙකට නැමී.(නදී)
මොන දේ වුනත් සුළු පිරිසක් කරන වැරදි වලට මුළු ලාංකිකයන්ම පළි නැහැ (නි)
පිටිගලගේ ගෙදර නවත්තන් ඉදලා තියෙන්නේ පිලිපීනද, ආජන්ටිනාද, බ්‍රසීලද?(නදී)
සුචිත්ත ගුණසේකර, ඇත්තද යාළුවේ? එහෙනම් හම්බවෙමුකෝ ආයිත් ජපානේදී (නි)
ලංකාවේ අය නම් එපෝ...බ්‍රසීල් හරි අර්ජන්ටිනා හරි නම් ඕනෑ උදව්වක් කරන්නම්. (නි)
පිටිගලට කාවවත් එක්කන් යන්න බැරී වෙලා වගේ. ඒක තමා අප්සට් එකෙන් අදහස් දාලා තියෙන්නේ ... (නි)
කොළඹ රටේ හැඩ පොෂ් අය අපිට නැත..... හන්තානට පායන සදවල් ද නැත..... ඉතාලි අය නම් අප හා එන්නේ නැත..... වෙන්නප්පුවේ අක්කලා නම් එමට ඇත..... (නි)
ගලබඩට ඇතුළු සහචරයින්ට පිළිතුරු ... ගන්නට ගැණු හිතුනත් අත මුදල් නැති , සිතා බලයි පිනටම කර ගන්න කෙලි , හිතුනම කන්න වෙන්නප්පුවෙන්ම ගුටි , නටතියි කකුළුවා ජල රත් වෙනකම්ම නිතී (නි)
සුචිත්ත, ඔයාලා වගේ අය ජපානෙට නෙමෙයි වෙනම ග්‍රහලෝකෙකට යවන්න ඕනෑ. (නි)
පින්බර ලස්සන හෙළ ලඳක් ළඟ..... ඉතාලි කෙල්ලන්ගේ වරුණේ කිමද.... කුසුම් වැනි වෙන්නප්පු අක්කලා ළඟ..... මැදි වී ගෙවමි කල පව් එදා මම. (නි)
ලාංකිකයනට උද්දව කරන්න යන්නේ මොනා මොදයද ?(අ)