පාදොවා හි ශ්‍රි ලංකා සංවිධානය මගින් පවත්වන පොසොන් උත්සවය 23දා පාදෝවා නුවර අර්චෙල්ලා දෙවස්ථාන ශාලාවේදී පැවැත්විමට නියමිතය. ඒ සදහා පාදෝවා විචෙන්සා ත්‍රේවිසෝ වෙරෝනා වැනිස් නගරවල ජීවත්වන ශ්‍රි ලාංකිකයින්ට ඒ සදහා සහභාගි වන්නැයි ඒම සංවිධානය ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සීල ව්‍යාපාරයක්ද? ධර්ම දේශනාමය වැඩ සටහනක්ද? දානමය වැඩ සටහනක්ද? 'උත්සවයක්' යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (නදී)
කොහොම උනත් වෙනත් ආගමකට අයත් ගොඩනෙගිල්ලක් මෙම අයවලුන්ට දීම ගැන තුති දෙන්න ඕන.(ස)