මින් වසරකට පමණ පෙර නුගේගොඩින් කුලියට ගත් කාර් හතරක් හා කැබ් රියක් යාපනයට ගෙන ගොස් උකස් කළ බව කියන උතුරේ තිදෙනකු සමග වාහන පහක් සොයා ගත් බව නුගේගොඩ අපරාධ විමර්ශන අංශය කියයි.
මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රා දැන් මේකට මොකක්ද කියන්නේ පේනවා නේද උතුරේ කෙරුවාවල්. මේවට කෝ ඔයාගේ අදහස්. (ස)
ලංකාවේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් මුදල් උපයන්නේ වැරදි ක්‍රමවලින්ම තමා.රේගුව හරහා ගෙන්වන දේවලින් සාමාන්‍ය පුරවැසියකු ගෙදර වුවමනාවකට හෝ පිටරට සිට ඥාතියෙක් එවන දෙයකට විතරයි නියම විදිහට තීරු බදු අයකරන්නේ.ව්‍යාපාරිකයෝ ගෙන්වන දේවල් නිසි තීරු බදු ගණනයක් වෙන්නෙම නැති තරම්.එම නොලැබෙන මුදල් නිසා දුප්පත් එකා ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැතිව, ඉස්කෝලේ හරියට පොත් පත් නැතිව, ගොවියාට පොහොර ටික නැතිව හැමදාම දුප්පතු විදිහට දුක් විදලා මැරිලා යනවා.තීරු බදු හරියට එකතුකලොත් චීනෙන් ගන්න ණය අඩුකරගන්න පුළුවන්. (නි)
ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක කරනවා නම් මේ හැම දෙයක්ම අඩු කරගෙන යන්න පුළුවන්. කවදාවත් පාලකයන්ට වගේම රටේ ගොඩක් දෙනෙකුට මේ දේවල් වැඩක් නැති ගානට ඉන්නවා. ඒකෙන් තැලෙන්නේ ගොඩක් අහිංසක අසරණ මිනිස්සු.(නදී)