පෞද්ගලික පාසල් ගැන සොයා බැලීමට හා නියාමනයට නව පනතක් ගෙන එන බවත්, පිරිවෙන් අධ්‍යාපනය උසස් තැනකට ගෙන එන බවත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද ගම්පහදී පැවසීය.
ජාතික පිරිවෙන් දින ප්‍රධාන උත්සවය අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ සාම විහාරයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. රජයේ පාසල් , විශ්ව විද්‍යාල දැන් දියුණු කරලා හැමරයිනේ. දැන් තියෙන්නේ දෙවෙනි අධියර ක්‍රියාත්මක කරන්නයි.(නදී)
අපි නම් කියන්නේ නියාමනයක් දැමිය යුත්තේ රජයේ උසස් පාසල් වලට විනා මේ පාසල් වලට නොවෙයි කියලයි (නි)
මැනවින් අධ්‍යනය කිරීමෙන් පසු අර්ථවත් හා ප්‍රයෝගික කරුණු ඇතුලත් පනතක් පාර්ලිාම්න්තුවේ සම්මත කරගන්න. (නි)
පිරිවෙන් වලටනම් මොනා කලත් පෞද්ගලික පාසැල්වලට අතවත් තියන්න ඔබතුමාට කරන්න පුලුහන් දෙයක් නෙවෙයි ඇමති තුමෝ. ඒවා කරන්නේ ඒ ගොල්ලන්ට ඕන විදිහට.(නදී)
සපෝර්ට් එකට දුන්න අධීක්ෂණ ඇමති අරයගේ පාසැලට උසස් සම්මානයක් දෙන්නවත්ද?(නදී)