ගම්පහ මිශ්‍ර පාසලක විදුහල්පතිවරයකු ස්ථාන මාරු ලිපිය ලැබී මාස දෙකකට පසු අද (19) වැඩබාර දුන් බව පළාත් අධ්‍යාපන බලධරයෝ කියති. බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සිදුකළ විමර්ශන දෙකකදී ඔහු ස්ථාන මාරු කිරීමට නිර්දේශ කළහ.
පසුගිය පෙබරවාරි මාසයේ සිදු කළ එම විමර්ශන දෙකෙන් විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ද, පාසල් සේවකයකු ද ස්ථාන මාරු කරන ලෙසත්, පාසල් පරිපාලනයට අනිසි ලෙස මැදිහත්වන ආදි ශිෂ්‍යයන් වෙතොත් ඔවුනට අවවාද කර ලිපි නිකුත් කරන ලෙසත් නිර්දේශ කර තිබිණි.
මේ මාරුව පමා කරතියි ගුරු සංගම් සහ පාසලට සම්බන්ධ පිරිස් විරෝධය ද දැක්වූහ.
විදුහල්පති ස්ථානමාරු කළා සේම පළාත් විශේෂ විමර්ශන ඒකකය සහ කලාප අධ්‍යාපන කාර්යාලයය ලබා දුන් සෙසු නිර්දේශද හැකි ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු බව ගුරු සංගම් කියයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැරිම තැන විදුහල්පතිට මාරු
ලසන්ත Wednesday, 19 June 2013 10:49 PM
බලන්න, බලන්න ඉතින්.(නදී)