ග්‍රහ අපල නිසා 18 හැවිරිදි දියණිය සහෝදරියකගේ ගෙදර නවතා සිටියදී එහි ගිය සේවකයකු ඇය මෝහනය කරන බව කියා බුලත් කොලයක් මුහුණට අල්ලා නිවසේ උඩු මහලට රැගෙන යන්නට ගත් උත්සාහය වැළැක්වීමට ගෙදර සේවිකාවක සමත් වූවාය.
සේවිකාව එන විට සල්ලාලයා පැන ගොස් ඇත.
ග්‍රහ අපල නිසා 18 හැවිරිදි දියණිය සහෝදරියකගේ ගෙදර නවතා සිටියදී එහි ගිය සේවකයකු ඇය මෝහනය කරන බව කියා බුලත් කොලයක් මුහුණට අල්ලා නිවසේ උඩු මහලට රැගෙන යන්නට ගත් උත්සාහය වැළැක්වීමට ගෙදර සේවිකාවක සමත් වූවාය.
සේවිකාව එන විට සල්ලාලයා පැන ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර සේවිකාවට ඊර්ෂ්‍යා හිතිලද කොහෙද (නි)
මෙම සේවිකාවට වටින තෑග්ගක් දෙන්න වටිනවා. ඒ ළමයට කිසිම අපලයක් තිබිලා නැහැ. නැත්නම් තිබුන අපලයක් ඒ වෙලාවේ ගෙවිලා ගිහින්. මට හිතුන විදිය මම කිවුවේ (හරිද මන්දා ) (නි)
ඉගෙනගත්තු මෝඩයෝ කියන්නේ මෙහෙම අයටයි. (නි)
දැන් අර යක්කු ගහලා මැරෙන ඒවා නැත්තේ මොකද දන්නේ නැහැ. මේවා විශ්වාස කරන මෝඩ මිනිස්සු තව කීප දෙනෙක් ඉතුරු වෙලා ඉන්නාවා. ඒකට සමහර නාලිකා උදේට පචෝරිස්ලා ගෙන්නලා උපකාර කරනවා. මේ වැඩසටහන් වහාම තහනම් කළ යුතුයි (නි)
චන්දි තමයි චන්ඩි ... (නි)
ඇයි වරුණ, මම ලියපු අදහස වැරදියිද? (නි)
මෙම ග්‍රහ අපල කේන්දර මන්තර ගුරුකම් ගැන ගොඩක් විද්‍යුත් නාලිකා , ගුවන් විදුලිය ,පුවත් පත් වලට මුදල් ගෙවා දමන ප්‍රචාරක නිසා ගොඩක් මිනිසුන් නොමග යනවා . මේවට සමහර අපේ බෞද්ධ හිමිවරුත් සම්බන්ධයි. මේවාට ගොස් අකාලයේ අමාරුවේ වැටෙන ගැහැනු අපමණයි. එමෙන්ම දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් මේ තක්කඩියන්ට පුජා කරන අයද එමටයි. මෝඩ අදහස් විස්වාස කරන අය සිටින තුරු තක්කඩියන්ගේ මල්ල පිරේ .ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපිරේ . (නි)
සමහර නාලිකා උදේට ලග්න පලාපල කියනවා කියා හොරු ගෙනැල්ලා සල්ලි හම්බ කරනවා. මෝඩ ගැහැනු මේවට අසු වෙනවා (නි)
ගම්මු ඕකට කියන්නේ කළුකුමාර දිෂ්ටිය. සේවකයා දැනගෙන ලෙඩේ. ඒකයි බුලත් කොලේටත් දැපනේ වැටුනේ. වයසේ වැරැද්ද (නි)
මෝඩ සිංහලයෝ තවමත් අන්ධ විශ්වාස වල ඉන්නවා (නි)
එහෙනම් කළුකුමාරයා සේවක වෙසින් ඈවිල්ලා (නි)