නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨයේ කථිකාචාර්යවරියක කැපුම් තුවාල සහිතව සිටියදී රෝහල් ගත කළ බවත්, මිරිහාන පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.