IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බෙල්ලන්විල පාපාදි සවාරිය 30 වැනිදා

බෙල්ලන්විල වෙළෙඳ ව්‍යාපාරික ප‍්‍රජාවගේ අනුග‍්‍රහයෙන් 2 වැනි වරටත් සංවිධානය කරන විවෘත ස්ටෑන්්ඩඞ් පාපැදි සවාරිය බෙල්ලන්විල රජමහා විහාරය අසලින් මේ මස 30 වැනිදා  පෙ.ව. 8.30 ට ආරම්භ වේ.  

නිව් රසිඳු කුෂන් වර්ක්ස් හා පාපැදි ශූර රවින්ද්‍ර පීරිස් මහතා සංවිධානය කරනු ලබන මෙම පාපැදි සවාරියේ ප‍්‍රථම ස්ථානය සඳහා මුදලින් රු. 30000/- ක්ද,  දෙවැනි ස්ථානයට රු. 20000/ ක්ද,  තෙවැනි ස්ථානයට රු.15000/ ක්ද, සිවුවැනි ස්ථානයට රු. 10000/ ක් හා පස්වැනි ස්ථානයට රු. 7500/  ක ත්‍යාග මුදල් පිරිනැමේ. වැඩි විස්තර සඳහා සම්පත් (071-6137437) හෝ  රවින්ද්‍ර පීරිස් (077-3785387) ඇමතිමෙන්  ලබාගත හැකිය.



අදහස් (0)

බෙල්ලන්විල පාපාදි සවාරිය 30 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site