IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැන්චෙස්ටර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් පිල ශී‍්‍ර ලංකාවේ

දින 14 ක කි‍්‍රකට් තරගාවලියකට සහභාගීවීම සඳහා එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය.

මෙම සුහද කි‍්‍රකට් තරගාවලියේදී ඔවුන් සී. සී. සී., මුවර්ස්, ද්‍රවිඩ සංගමය, අයි. සී. බී. ටී. නුවර සරසවිය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ තවත් කණ්ඩායම් කිහිපයක් සමග තරගවැදීමට සිදුවේ.

බෙන් වට්කින් මැන්චෙස්ටර් විශ්ව විද්‍යාල පිලේ නායකයකත්වය දරන අතර එහි පුහුණුකරුවා ලෙස හිටපු ශී‍්‍ර ලංකා යොවුන් පිලේ හිටපු කී‍්‍රඩකයකු වන අමල් දළුගොඩ මහතා කටයුතු කරයි.

(*)



අදහස් (0)

මැන්චෙස්ටර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් පිල ශී‍්‍ර ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site