විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපිටියේදී එල්ල කළ මැර තර්ජනයට විරෝධය පළ කරමින් බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු අද කළු පටි පැළඳ රැස්වීමට සහභාගී වූහ.
ගාලු දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ද ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පාරේ වාඩිවී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
(ඡායාරූප යසස් පී මෙන්ඩිස්)
(ඡායාරූප දීපාල් සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා මතයට ජයවේවා (දී)
මුන් ගල් ගැහුවේ එක දවසයි අපි අසොකල හැමදාම නම කැතකරනවා (අ)
අනේ මන්දා, පාරවල් අයිනෙ වාඩි වෙන්නෙ බලාගෙන. දැන් පාරවල් වල වාහන හරි හයියෙන් යනවා (නි)
පක්ෂ නායක කම සජිත්ට දෙනවානම් පාරවල් ලග රස්තියාදු වන්න ඕන නැහැ.(නදී)
බලපිටියේ මිනිස්සු රනිල්ට ගහන්නත්, සජිත්ව පිලිගන්නත් හේතුව මොකක්ද? (නි)
අනේ, සෙනග මෙච්චරද ඉන්නේ? (නි)
දන්නේ නැති නිසයි අහන්නේ, පාරේ වාඩිවී උද්ඝෝෂණය වැඩිම කාලයක් ඡන්ද පැරදුනාටද?(නදී)
මේ ඔක්කොටම පිස්සු, අරහෙ ලෝකේ වටේ එල්.ටී.ටී.ඊ. කාරයෝ ඊළමට පිඹුරුපත් හදනවා. මෙයාලා මෙහේ බහුබූත නටනවා (නි)
මළ ගේකට ආපු කෙනෙකුට ගහන එක මහම එපාකරපු වැඩක් (නි)
බලපිටියේ ජනතාවට පසුව තේරෙයි නේද? (නි)