වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ක‍්‍රීඩා කරන පානදුර රාජකීය විදුහල් පිල පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බලපිටිය රේවත විදුහල ලකුණු 33 කින් පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීමට සමත් විය.
පානදුර රාජකීය විදුහල ඕවර 38 කදී 154
(රවීන් ලක්‍ෂාන් 22, රුසිරු රවිසංඛ නොදැවී 78, ධනූෂ් ලක්මාල් 21/2, සහන් මධුවන්ත 21/2, සුරේෂ් කුමාර 38/2, නිවෝද්‍ය ජයකමල් 21/2)
රේවත විදුහල ඕවර 31 කදී 121
(ඒ. ෂෙහාන් 55, භාෂිත ලක්ෂාන් 27/5, හිමේෂ් රංගනාත් 15/2, ඉෂංක කුමාරසිරි 7/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd