වී වගාවට සහන පොහොර ඉල්ලා ගොවි සංවිධාන 15ක් කැකිරාවේ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. ගොවිජන සේවා මධ්‍යස්ථානයට මුදල්ගෙවා දෙමාසයක් ගත වී ඇතත් පොහොර ලැබී නැතැයි ඔවුහු කියති.