අම්බලන්තොට වලවේ ගග ආශිත ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරම නතර නොකළහොත් දේපළ හා මිනිස් ජිවිත රැසක් අහිමි වි අපදාවකට ලක් වීමේ ඉඩ තිබෙන බව අපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී (17) පස්වරුවේ කිය.
අම්බලන්තොට වලවේ ගග ආශිත ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරම නතර නොකළහොත් දේපළ හා මිනිස් ජිවිත රැසක් අහිමි වි අපදාවකට ලක් වීමේ ඉඩ තිබෙන බව අපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී (17) පස්වරුවේ කිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉදිරි ගමන අස්තාවරයි (දී)
ඔය වගේම තව අනතුරක් වලවේ ගඟ අවට රිදියගම ගොවිපොළ අසල ළඟදීම වෙයි. මොකද දන්නවද ගොවිපොළේ ගඟ අද්දර අක්කර 500ක් ඉහල නියෝගයකින් මැණික් ගරන්න දෙන්න හදන බව? (නි)
පෙරේරා, ඔයාටත් අමාරුවක් තියනබව පේනවා. ඔයාගේ කෙනෙක්ද මේ කෙනා? මද වැස්සකට නාය යන්නේ මේ අපරාධ නිසයි. ඉස්සර දේශපාලකයෝ රටට ආදරය කළා. පොලව පෝෂණය කරලා ගස් වැව්වා . අද ....? මහපොලව සූරා කනවා. (නි)
යමක් උනොත් , ඊටත් කලකට පස්සේ විරෝධතා හෙම ආවොත් ඊටත් පස්සේ බලමුකෝ .....අපි එහෙමනේ ,..(අ).......
ගඟක් හෝ ඔයක් මුහුදට ගලා යන වූර්ධ (මහලු) අවස්තාවෙ පරිසරය තුල කි:මී 20 හෝ 30ක් ඇතුලත වැලි ගොඩ දැම්මොත් මුහුදු මට්ටම හා සමාන වීමෙන් කරදිය ගඟ ඉහලට ගලනවා.ගඟේ මැද හරියේදී තැන්පත් වැලි ගොඩ නොදැම්මොත් දෙපැත්තේ ඉවුරු,ගස්,ගල් ගලවා සෝදා පාළුව ඇති වෙනවා.වැලි මිල ගණන් කාලයේ රජය සාධාරණ පිළිවෙතක් අනුගමනය කිරීමට කටයුතු කිරීමට වහාම තීරණය කලයුතුයි . (අ)
ඉතින් කියව කියවා ඉන්න ඕන නැහැ තමුන්ගේ බලය පාවිච්චි කරලා වැලි ජාවාරම නවත්තන එකයි තියෙන්නේ.(නදී)
ගංගාවක සිතූ සිතූ තැනින් තම තමන්ගේ අභිමතය පරිදි අධික ප්‍රමාණවලින් වැලි ගොඩ දැමිය නොහැකියි. ඒ සඳහා විද්‍යානුකුල ක්‍රමවේදයක් තිබෙනවා. ගල් කොරි වගේම වැලි ගොඩ දැමීමත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුදැනුම හා අධීක්ෂණය යටතේ සිදුවන්නක්. ඒ නිසා ඔවුන්ගේ වගකීම පැහැර හැරීමෙන් හෝ වෙනත් අකටයුතුකම් නිසා සිදුවන ආපදා මෙන්ම පරිසර හානි පිළිබඳවත් කාර්යාංශය ජනතාවට වගකිවයුතුයි. වැලි ගොඩදැමීම විද්‍යානුකුල ක්‍රමවේදයකට අනුව පාලනයක් ඇතිව සිදුකරවීමට නිලධාරීන් අසමත් නම් ඔවුන් රාජ්‍ය සේවයට අනවශ්‍යයයි.(නදී)
අපිටද මේවා කියන්නේ. කරුණාකරලා ජනපතිට කියන්න. (ත)