රජයේ ගොඩනැගිලි ඉදි කිරීම නවීකරණය හා අලුත්වැඩියා කිරීමේදී දුබලතා ඇති පුද්ගලයින්ට පිවිසුම් පහසුකම් සැලැසීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක කැරෙන ක්‍රමවේදය පෞද්ගලික අංශයන්ද පිළිපැදිය යුතු බවට ශ්‍රේෂඨාධිකරණ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධීකරණය මෙසේ නියෝග කළේ වරලත් රසායන විද්‍යාඥ ආචාර්ය අජිත් බී ඇස් පෙරේරා මහතා මොසමක් අධිකරණයට ඉදිරිපත් කරම්න් කළ කරුණු සැළැකිල්ලට ගැනීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නීති ලෝකෙට අලුත් දේවල් නෙවේ.මෙහෙම නීතියක් ලෝකේ ඉස්සරලම පටන්ගන තියෙන්නේ 1906 කැනඩාවේදී. අධිවේගී මාර්ග ඉස්සරලම පටන් අරන් තියෙන්නේ 1936 ඉතාලියේදී. මේ 2013 අපි කොතනද... (නි)
මහ ජනතාව වෙනුවෙන් සේවා සැපයීමට ඉදිවන සියලු ගොඩනැගිලි මුලික ප්‍රමිතියකට තිබීම වැදගත් වන්නාසේම දුබලතා ඇති රට වැසියන්ගේ පහසුව පිණිස පොදු ප්‍රවාහන සේවයටද බලපාන නිර්ණායක තහවුරු විය යුතුයි.(නදී)