කොළඹ ගුණසිංහපුර කඩයකින් රුපියල් 800ක් වටිනා කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළැයි කියන පුද්ගලයකු රුපියල් 25000 ක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. සැකකරු වරද පිළිගත්තේය.
කොළඹ ගුණසිංහපුර කඩයකින් රුපියල් 800ක් වටිනා කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළැයි කියන පුද්ගලයකු රුපියල් 25000 ක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. සැකකරු වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි (දී)
ඉතින් හරිනේ? කිරි පැකට් එකේ ගැන ඇහුවම මම වුනත් කරන්නේ ඔය ටික තමා. කාටද පුළුවන් මේ ගණන් වලට සල්ලි දීලා ගන්න ඕවා? (නි)
කිරිපිටි පැකට් දෙකක් මිනිස් ජීවිත එකකට සමාන රටක් මේක (අ)
රුපියල් අටසීයට කිරි පිටි පැකැට් එකක් හොර කම් කරන්නේ පොඩි එකෙකුගේ බඩගින්න නිවන්න නොකර බැරි කමට වෙන්න බැරිද ? මීට වඩා ලොකු හොර කම් කරලා එළිපිට හිනා වෙවී ඉන්න මිනිස්සු ගැන මොකද කියන්නේ (අ)
යකඩ හොරෙක් තවම එළියේනේ (නි)
800 පිටි පැකට් එකට 25000ක ඇපයක්. එත් බිලියන 3ක් ගහලා අහුවුන අයට දඩය ලක්ස එකහමාරයි අවුරුද්දයි හිරේ?(නදී)
මෙයා හොරකම් කළේ කිරිපැකට් එකක් විතරද? එහෙම නම් ලොකු ප්‍රශ්නයක්. දුප්පත් මිනිහෙක් වෙන්න ඇති. නමුත් ඉතින් හොරකම හොරකමමනේ.ලොකුවට කළොත් අහුවෙන්නෙත් නැහැ. අල්ලන්නත් බැරිවිදිහටනේ කරන්නේ (නි)
අපේ අල්ලපු කඩේට බැහලා කිරි පිටි පැකට 80 හොරා ගත්ත එකට දඩ ගැහුවේ 2500යි.(නදී)
නූතන මනුතාපය ද? (නි)
මේ දඩය රුපියල් 25000 කියන්නේ ශරීර ඇපයක් වෙන්න ඇති. මුළු කඩයක්ම හොරා ගත්තත් මෙච්චර මුදල් ඇප ගහන්නේ නැහැනේ (නි)
රු 25000 ක් ඒ මිනිහා කොහම ගෙවන්නද ? (ත)
මොකද මනුස්සයෝ මේ බාල වැඩ කරන්නේ ?? (නි)