කල්පිටියේ සිට මුහුදු සැතපුම් 6ක් ඈත මුහුදේ ගලක හැපී ධීවර බෝට්ටුවක් අද අලුයම පෙරැළී ගිය නමුත් එහි සිටි ධීවරයන් පිහිනද්දී වෙනත් ධීවර බෝට්ටුවකින් ඔවුන් බේරාගෙන ඇත. සැඩ සුළඟත් සමග බෝට්ටුව පෙරළුණු බව දිවි බේරාගත් ධීවරයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ජිවිත ආරක්ෂක කබා සියලු ධීවරයන්ට ලබාගන්න ක්‍රමයක් සකසන්න (නි)
පෙර පිනකට ජිවිත බේරිලා තියෙන්නේ පරිස්සමින් ,කල්පනාවෙන් රැකියාව කරන්න දිවර ඔබ සැමටම තෙරුවන් සරණයි (අ)
බේරුණු එක ගැන සන්තෝෂයි (අ)
ඔබලාටත් බඩගින්න දැනෙන බව දනිමි. එත් යන්න එපා කියලා තියෙද්දිත් ඇයි යන්නේ. මොනාහරි වුණාට පස්සේ දොස් කියලා හරියන්නේ නැනේ. (අ)
නැව ගිලුනත් බෑන් චුන් කිවුවලු. මේ ධීවරයන් කාලගුණය ගැන දැනිමක් නැති එයට කන් නොදෙන පිරිසක්. (නි)
මහේෂ්, ඔබ හරි. ඇයි ධීවර සොහොයුරනි මෙවැනි අවදානමක් ගන්නේ. ඔබලාට විපතක් වුනොත් ඔබලාගේ දරු පවුල් සදා අසරණ තත්වයට පත්වනවා නේද? මුහුදේ රලුකම අවසන් වන තුරු මේ ටික දවස අසරණකමින් හෝ ගෙවා දමන්න උත්සහ කරන්න. රටේ පරිපාලනය යහපත් වනකම් මුළු රටම අසරණයි. ඔවුන් මේවා වලට කවදා සැලසුම් සදයිද කියා කවුද දන්නේ ? (නි)
පින් කාරයෝ ටිකක්... නමුත් මුහුද දරුණු වෙනවිට ඔබලා පරදිනවා. ඒ ගැන හැමෝටම වඩා දන්නේ ඔබම තමා. (නි)