මහනුවර පුපුරැස්සේ   හොර සල්ලි මුද්‍රණය කරන ස්ථානයක් වටලා දහසේ හොර නෝට්ටු 2600ක් සහ ඒවා මුද්‍රණයට යෙදා ගත් පරිගණකයක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය කියයි.