පාසල් ගරුවරියක දණ ගැස්සු බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා විසින් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
(ඡායාරූපය එච් චන්දන)
පාසල් ගරුවරියක දණ ගැස්සු බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා විසින් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
(ඡායාරූපය එච් චන්දන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරයෙකුගෙන් ඉගෙන ගත්ත කෙනෙක්නම් ඔහොම කරන්නේ නැහැ කවදාවත් (නි)
පඩියට,ප්‍රශ්න පත්තරේට විරුද්ධව නෙමෙයි, මෙන්න මේ වගේ අයට විරුද්ධව එක දවසක් පාසල වර්ජනය කරලා විරෝධය දක්වන්නට ඕනෑ. (නි)
මෙතුමා මේ ගුරිවරියට මොනවා කරයිද?(නදී)
තවත් දුටුගැමුණු කෙනෙක් උපදින්න වගේ හදන්නේ. ගුරුවරු නොහදුනන මෙවැන්නට යස පාඩමක් උගැන්විය යුතුය.(නදී)
මෙවන් දේශපාලකයින් ගුරු විතරක් නොව මේ රටේ සෑම රජයේ සේවකයෙකුටම අණ දෙන ජගතුන් වීම ජාතියේ අවාසනාවකි. (නි)
නමේ නම් තුනටත් ලැජ්ජාවක්. නමත් කාලා,පවුලේ නමත් කාලා, ගමත් කාලා රටත් කාලා. අයේ දුවටනම් ඒ පාසලට යන්න බැ . වෙන පාසැලකට යන්නත් බැ .කළ වැඩෙන්.(නදී)
අසනීප තවක් එහෙම නැත ද? ඉස්පිරිතාලේක්ට්වත් අතුල්වෙන්ඩ.(නදී)
හංගපු ආයුද පෙන්නන්න ගිහින් උනා කියල වැඩක් දෙන්න බැරිද මේ වගේ අයට.(නදී)
පළාත් සභා මන්ත්‍රී උනත් කමක් නැහැ ප්‍රසිද්දියේ සමාව ඉල්ලන්න ඕනා. හරි නම් ගුරුවරියට දන ගහලා එයා වද්දින්න ඕනා.(නදී)
මේක මන්ත්‍රී වුනේ ජනතාව තෝරලා එවලද? ඔන්න පක්ෂ ක්‍රමයේ වැරැද්ද. ඔය වගේ තව කීදෙනෙක් මන්ත්‍රීලා කරගෙන ඉන්නවද? (නි)
රිමාන්ඩ් සිර මැදිරියට හොඳ රට තණකොළ මිටි කීපයකුත් දාන්න.(නදී)
අර වෙන එක්කෙනෙක් නම් කියලා තිබුනලු නේද, 'එලියට ආපුවහම බලගමු කියලා' (නි)
ඉතාමත් පහත පෙලේ හෙළා දැකිය යුතු ක්‍රියාවක්. දේශපාලකයින් සැමවිටම විනය ගරුක විය යුතුයි. නමුත් දැන් දැන් දේශපාලකයින් අඳබාලයන් සේ හැසිරීම ජුගුප්සාසහගතයි. එතුමිය මොනතරම් අපහසුතාවයකට පත්වන්නට ඇද්ද? අනෙක් කරුණ නම් එසේ දඬුවමක් දීමට එතුමාට ඇති අයිතිය කුමක් ද යන්නයි (නි)
මෙහෙම අය ගැන නිසි තිරණයක් ගන්න ඕනෑ. නැත්නම් මුළු රටම විනාශ වෙනවා (නි)
අති ගෞරවනීය මහේස්ත්‍රාත්තුමනි, නීතිපතිතුමනි,පොලිස්පතිතුමනි, මේ වරද අතිප්‍රබල වරදක්.මෙයට සමාවක් දියයුතුම නැහැ.ඇයිද කිවුවොත් රජුන් තනන්නේද ගුරුවරුන් බැවිනි. නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න. ගුරුතුමියට සිද්ධ වුන අපහාසයට හා අසීරුතාවට සාධාරණ වන්දියක් හා ගුරුතුමියට උපරිම ආකාරයේ සුදුසු උසස්වීමක් ලබාදීමට කටයුතු කරන්න කියා, ඔබලාගෙන් යටත්ව ඉල්ලමි. (නි)
හයමසක් බරපතල වැඩ සහිත උළුගෙදරට යවන්න බැරිද මේ වගේ අයව? (නි)
හෙට ඉදලා ගුරුතුමිය දුෂ්කර සේවයට යවාවිද කියලා මට සැකයි (නි)
ඇත්තට කෝ මේ ගුරු සමාගම්? අර සංගම් මේ සංගම්...? කෝ මාධ්‍ය නිවේදන? ඒවත් නැහැ. (නි)
දවස් දෙකද? (නි)
අපි තවම අපිට උගන්නපු ගුරුවරු දැක්කහම ඔලුව පහත් කරලා ආචාර කරන්නේ. ඉතින් කොහොමද රට හදන්නේ? (නි)..
තම පියා නැති දුකින් ඔහුගේ එකම දියණිය නිරාහාරව, ඉතාම කොට සායක් ඇදගන දණ ගහගෙන ඉන්නවාද දන්නෙ නැහැ දැන්? මගේ හදවතත් උණුවෙනවා. ඉතාම හැගුම්බර වෙනවා (නි)
ලංකාවට ගිය කලක්! (නි)
මෙයා මේ ගල්ගමුවෙ එක්කෙනාද? (නි)
මහජන මුදල් නාස්ති කරන්නන් වැදගත් නිලවලින් තුරන් කරලා දාන්න. (නි)
ඔය වගේ මොංගල් හාදයෝ තමයි දැන් ලංකාව පාලනය කරන්නේ.(නදී)
ජනාධිපතිතුමනි, මේ නරුමයා අල්ලලා දියවන්නාවට විසි කරන්න.(නදී)
ජයවේවා ..! (නි)
අපේ ජනාදිපති තුමාටත් නැහැ කේන්තියක්. එහෙනම් එතුමාගේ පුතුන්ට කියන ඒවාට ඒ කියන අයව ගස්වල එල්ලුව හැකිනේ. කව්රුත් ගන්න ජනාදිපති තුමාව ආදර්ශයට.(නදී)
අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ ටිකක් ඉහලට ගියාම මොනවද කෙරන්නේ කියලා. ඒකට හේතුව තමය් ඔවුන් අසීමත සම්පත් පරිබෝජනය කිරීම. මම ඉන්නේ එංගලන්තේ. මෙහෙ සෑම කෙනෙකුටම මුලික දේවල් කරගැනීමේ පහසුකම් තියනවා. කාරෙකක්, ගෙයක්, ගෙදර සුඛෝපබෝගී උපකරණ වගේම නීතිය, පොලිසියට ගියාම කව්රුවත් බයේ පොලිසිය දිහා බලන්නේ නැහැ. (නි)
ලොකු වැටුපක් අරන්, රජයේ වාහනයක යන නිසා මේ මන්ත්‍රීලට ,ගුරුවරයකුගේ වටිනාකම තේරෙන්නේ නැහැ. මීට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න වයඹ මිනිසුන්ට ශක්තිය ලැබේවා! (නි)
බොහෝම හොද වැඩක් ගුරුතුමිය කරලා තියෙන්නේ. ඔය වගේ අයගේ දරුවෝ දැන්ම තියා හදාගන්න ඕනෑ (නි)
රටේ නීතිය කාටදෝ ගිහින් (ත)
දැඩි ලෙස රෝගාතුර වූ මන්ත්‍රීතුමා කොළඹ ජාතික රෝහලේ අහවල් වාට්ටුවේ විවේක සුවයෙන් පසුවෙන බව වාර්තා වෙයිද දන්නෙ නැහැ තව ටිකකින්? (නි)
ෂෙහාන්, ආනන්ද ඔබ දෙදෙනාගේම අදහස් නිවැරදියි. මේ වගේ අය කරන මෝඩ වැඩ නිසා සමස්ත පාලක මණ්ඩලයටම නිග්‍රහයක්. මෙහෙම ගියොත් එයාල පාසල් වල උගන්වන්නත් බලහත්කාරයෙන් එවි. එහෙම උනොත් නිදහස් අධ්‍යාපනයට මොනවා වෙයිද ?(නදී)
මහේස්ත්‍රාත්තුමනි, ඒ පාසලේම සියලු දෙනා ඉදිරියේ මේ පුද්ගලයා දණගස්සවා අදාල ගුරුවරියගෙන් සමාව ගන්න කියලා අච්චු කරන්න. (නි)
ගුරුතුමියනි, ඔබට කල අවමානයට මානව හිමිකම් උල්ලංගනය කරමින් මේ කල දේට විරුද්ධව මිලියන 50 වන්දියක් දමන්න.(නදී)
වැඩක් නැහැ, වැඩක් නැහැ... අපිට දැනගන්න ඕනෑ දුන් දඩුවම මොකක්ද කියලා විතරයි. අනිවාර්යෙන්ම ගුරුතුමියට වැද සමාව ගතයුතුයි (තාත්තයි දුවයි දෙන්නම ) (නි)
මෙතුමාවත් වහාම නවලෝකෙට යවන්න. ලෙඩවෙන්න පුලුවන් එයත්. ගුරුවරිය වහාම වෙන පළාතකට මාරු කරන්න.මන්ත්‍රිතුමාගේ දෝනිට මුහුදු හුලන් ටිකක් වැදීමට ගාලු මුවදොරට යවන්න.පවු දෙයියනේ. (නි)
මේ වගේ තිරිසන් තාත්තලා තම තමන්ගේ ලෙයින් උපව් දැරිවියන් කෙලසන්නේ. මොහුටත් ඒ වැඩේ කරන්න ශක්තියක් ඇති බව මේ කළ පාහර වැඩෙන්ම පේනවා.(නදී)
කිසිසේත් ඔහුට ඇප නියම නොකරන්න. උපරිම දඬුවම දෙන්න (නි)
නියමයි මහේස්ත්‍රාත්තුමනි, ඔබට තුති. (නි)
ඇප පිට නිදහස් වෙලා ගියොත් ගුරුවරියගේ ආරක්ෂාව ගැන සහතිකයක් අවශ්‍යයි (නි)
මෙහෙම අය එල්ලලත් මදිනේ.. (නි)
සමාජ සේවයේ ඉන්නේ මොන වගේ අයද? (නි)
මේ වැනි දේශපාලුවට ඳැඩි දඞුවම් දියයුතුයි. ඒත් ඉතින් මේ ලංකාවේ නීතීය ගැන අපිට සැකයි. (නි)
ඒක හොඳ දඬුවමක් (නි)
මහජන මනාපෙන් ගියේ මෙහෙම නරලොව හොල්මන් පෙන්නන්නද මන්දා? (නි)
කුජ ග්‍රහයා ඔලුවට ආවම සෙවලයොත් චන්ඩි වෙනවා. මෙයාලට චිට් එක දෙන්න කලින් සමාජ සදාචාරය සහ වගකීම කියන ඒවා ගෙන හොඳ අවබෝධයක් තියෙනවද කියල බලන්න තිබුනා. එත් මේ අයව පත් කරන අයටත් එහෙම අවබෝධයක් නැහැ නේ.(නදී) .
රිමාන්ඩ් කරලා මදි. මෙයාලව ජනතා සේවයෙන් පහකරන්න ඕනෑ. (නි)
කෝ මේ රට කරවන වගකිවයුත්තෝ? (නි)
අන්න නියම තීරණයක් (නි)
ඉස්සර අපේ තාත්ත ගුරුවරයාගෙන් ගුටිකාලා ආවහම මට හොදටම බනිනවා කවදාවත් මගේ පැත්ත ගන්නේ නැහැ.(අනික මම කවදාවත් ගෙදර ඇවිල්ල කියන්නේත් නැහැ. ඒත් තාත්තා ගුරුවරුන්ව අදුනන නිසා දැනගන්නවා )මමත් මගේ පැත්ත කවදාවත් ගන්නේ නැහැ.බොහොමයක් ගුරුවරුන් ගුරු දෙවියන්ය (නි)
මේ පුද්ගලයාගේ ඡායාරූපය පලකල එක හොඳයි. සමස්ත ගුරු පරපුරම එකාවන්ව,මේ මැරයාට දැඩි දඬුවම් පමුණුවන තෙක් පෙළගැසීය යුතුයි. (ත)
පාලන තන්ත්‍රයේ ඇති කුරිරු කම් නිසා වටිනා ජීවිතයන්ට ඇති අභියෝග මේවා තමා(අ)
කවදාවත් සාධාරණය ඉෂ්ඨ වෙන්නේ නහැ.(නදී)
අදිකරණයේ ගරුත්වයට ගරු කරමි, වසර 6 කටවත් මහා උළු ගෙදර යවන්න ඕනේ . ලංකාවේ සියලුම ගුරුවරුන්ට සදාචාරය උගන්වන්න මෝඩ ගොන් මන්ත්‍රී වරු හෙලා දකිමු (අ).
දඩුවම් කල යුතුයි (අ)
නඩුකාර තුමනි හැකිනම් මේ මසබාල්දුව ගුරුවරිය ලග දනගස්සල වන්දවන්න.(අ)
කෝ මන් දාපු අදහස පලවෙලා නැහැනේ මොකද මන්ද? (අ)
මම මොකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ
මට දිනක් පාසලේදී ගුරුතුමිය පහරක් ගැහුවේ කොණ්ඩය නිසි පරිදි සකසා නොතිබුණු නිසා, මම නිවසට පැමිණ දෙමාපියන්ට මේ බව පැමිණිලි කලෙමි, එවිට ඔහුන් පැවසුවේ බලපන් උඹගේ ඔලුවේ හැටි අපි මැඩම්ව මුණගැහිලා කියන්නම් උඹට තව දෙකකක් දෙන්න කියල, ඒ එදා, නමුත් අද...(අ)
මහේස්ත්‍රාත් තුමනි මෙවෙනි අයට ලබන 17 වැනිදාට නොව ලබන ආත්මය දක්වා දඩුවම් දෙනු මැනවි(අ)
අපිට පුදුම වෙන්න තියෙන්නේ මේ තාත්තා තමුන්ගේ දුව මේ ගුරුතුමිය ඉදිරිපිට දණ ගැස්සුවා නම් තමා. අද මේ රටේ මේ වගේ අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
එයාවත් අධිකරණය තුල සියළු දෙනාටම දැක බලා ගැනිමට දණ ගස්සන්න බැරිද? (නි)
හෙට අනිද්දා පළාත් සභා මැතිවරණෙ තියෙනවනේ. මේයාව ව ගෙදරම යවන්න ඔය පළාතේ අය හොදින් මතක තියා ගන්න.(නදී)
අයියෝ දවස් 2 යිනේ රිමාන්ඩ් එකේ ඉන්නේ. මේ දවස් දෙකවත් අපේ රිමාන්ඩ් වෙලා ඉන්න සහෝදරයෝ ටික එකතු වෙලා මේ උත්තමයව මේ දවස් දෙකම රිමාන්ඩ් එකේ දණ ගස්සවල තියන්න පුළුවන් වුණොත්.. (නි)
හෙටම ලෙඩවෙයිද දන්නෙ නැහැ (නි)
පාසල් නොගිය දේශපාලුවන් කොපමණ ඇද්ද? (නි)
මෙයාලව පත්කරපු මිනිස්සුන්ට ගහන්න ඕනෑ මඩු වලිගෙන්. ගුරුවරිය විසින්ම තමන්ම දණ ගහගත්තා වගේ එකක් නොවේවා! සාධාරණයක් වුනොත් හොදයි (නි)
ගුරුමන්ඩලයට බැරි උනාද මෙයාට හොද පාඩමක් උගන්වන්න.(නදී)
අනේ අනේ පලා බබෝ සිටින්න කූඩුවේ ඉතින් (නි)
සමන් කුමාර මමත් කිවේ ඕකම තමා, දුවටත් කියලා වන්දවල සමාව ගන්න කියලා. අනේ මන්දා ගුරුවරු අපේ දෙමාපියන් වගේනේ. දැන් ගුරුතුමියට තියෙන්නේ අපහාසෙටත් එක්ක ලොකු වන්දියක් ඉල්ලන්න.(නදී)
ලංකාවම එකතු වෙලා මේ වගේ අයව දණ ගස්වමු. (නි)