අයහපත් කාලගුණය නිසා කොළඹ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය බලධරයෝ කියති.
පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ.කි.මී. 40-50 ක් පමණ වෙතියි ද, මෙම සුළං වේගය මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ යාපනය සිට ත්‍රීකුණාමළය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටෙක පැ. කි. මී. 60-70 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුහුදු නොයන ලෙස ද කාලගුණ දොපර්තමේන්තුව ධිවරයනට උපදෙස් දෙයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් දුම්රිය අදත් නෑ