පළාත් සභා දෙකකට ඒකාබද්ධ වීම සඳහා වන බලතල ඉවත් කිරීමට ඇමැති මණ්ඩලය අද තීරණය කළේය. මේ සඳහා වන සංශෝධන විශේෂ පනතක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය පැවති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
පළාත් සභා දෙකකට ඒකාබද්ධ වීම සඳහා වන බලතල ඉවත් කිරීමට ඇමැති මණ්ඩලය අද තීරණය කළේය. මේ සඳහා වන සංශෝධන විශේෂ පනතක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය පැවති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලේ වැල් නැති තිව නන්නත්තාර වෙලා හිටපු ෆෙඩරල් වාදියෝ පළාත් සභා වලට පක්ෂව කෑ ගහන්නේ..මුලින්ම ඔය කට්ටිය ආණ්ඩුවෙන් පන්නල දාන්න..නෙත්නම් ජනාධිපති තුමා ලොකු අමාරුවක වෙටෙන්නේ..(අ)
රටේ මුදල් නාස්ති නොකර ජනතවට සුබවාදී, රටට සුබවාදී ක්‍රමයක් ගොඩනග වෙනසක් කරමු. බෙදුම්වාදයට තිත තියමු (නි)
රතු මොට්ටයන් තුනක් ලංකාව කනවෝ (අ) .
අනේ ,පලාත් සබා නැති කරන්න එපා. කරු කියනවා වගේ අපි වෙන කොහෙද ට්‍රේන් වෙන්නේ. අපි ආසයි අනේ ඒවායේ වෙන දේවල් වලට. (නි)
උතුරේ සහ නැගෙනහිර පලාත් සබා හැර අනිත් ඒවා අහෝසි කරලා දමන්න. ඒවා නඩත්තු කරන්න යන මුදල් යොදවා වසරකට විශ්ව විද්‍යාලය බැගින් හදන්න. එහෙම නැත්නම් ජාල විදුලි බලාගාරයක් හදන්න (නි)
පළාත් සභා ඕනෙම නැහැ (අ)
ඒක හොද දෙයක් (නි)
අනේ මන්ද කාලෙකට කියනවා අපි සමගි වෙමු එකට එකතු වෙමු එකට කමු බොමු නටමු ගයමු වයමු කියල ඇන් එකතු වෙනවට විරුද්දලු අනේ මන්ද ඕවා මටනම් තේරෙන්නෑ ! (අ)
පළාත් සභා ඕනෙම නැහැ.(නදී)
මේක විවාහ නීතියට පටහැනියි.(අ)
කන්දක් විලි ලා කෙන්දක් වැඩුවයි ලොකු ආතා.(නදී)
එතකොට ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කරන්නේ නැද්ද? මේ රටේ හැම පුරවැසියෙකුටම එකම නීතියක් යටතේ ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. එමෙන්ම එක කාන්තාවක වැඩිය විවාහ කර ගැනීමේ නීතිමය අයිතියත් නැතිකළ යුතුයි. (නි)
අමිල ගැන සතුටුයි (ත)
මේ බලතල සංශෝධන අරව මෙව්ව සාමාන්‍ය ජනතාවට ඕන උන දේවල් නෙමේ ! (අ)
ඇත්තටම ලංකාවට පළාත් සහා ඕනෑ නැහැ. වැඩකට නැති හොරු රැලක් මිනිස්සුන්ගේ බදු වලින් වැජබෙනවා. පවතින ආණ්ඩුවට මුක්කු ගහන නිකමෝ රටේ ප්‍රශ්න වැඩිකරනවා.(නදී)
ඊළාම්වාදීන්ට අන්තවාදීන්ට අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් ජාතිවාදය අවුලුවන්න පුළුවන් නීති ලංකාවට එපා.(නදී)
සබරගමුව පළාත් සභා චන්දය ඉවර උනා. දිණුවා අද හැල, හොල්මනක් නැහැ. මන්ත්‍රී,ඇමති වරු ගැන ආරංචියකුත් නැහැ. ඒ උනාට ප්‍රා:සභා නම් නැගල යනවා. භීෂණ සමයේ " ප්‍රා " සංවිධානයට තැනක් ඇත්තෙම නැහැ.(නදී)
ජේ.ර්.ජයවර්ධන ජනපතිව බය කරලා ඉන්දියාව අපට නින්දිත අයුරින් බලෙන් පටවපු, ශ්‍රී ලංකාවට කොහෙත්ම නොගැලපෙන,ප් රයොජනයක් නැති, මහාජන මුදල් කාබාසනියාකරන මේ පළාත්සබා ක්‍රමය අහෝසි කරන්න ශක්තියක් ඇති ඵඩිතර පුද්ගලයෙක් ඇත්නම් ඵතුමන් අපගේ වීරෝධාර ජනනායකයා ලෙස ගෞවරයෙන් පිළිගන්නෙමු.(නදී)
පළාත් සභා තිබුනා කියල මොනවද වෙන්නේ බදු ගන්නවා වෙන දෙයක් නැහැ කිසිම සැලැස් මක් නැහැ මුදල් ගසාකනවා විතරයි.(නදී)
ඕක නැති කරනවට මේ අය කැමති නැහැ. හම්බ කරගන්න මාර්ග හදලා දෙන්න ඕන නිසා.(නදී)
ඔන්න සමාජ වාදියෝ අපේ අයිති වාසිකම් කන හැටි බලව්. තුන් දෙවි වරු රට නොමිලයේ බෙදන්න හදනවෝ. (අ)
මොනවටද? .බොරු වැඩ නොකර පළාත් සභ අහෝසි කරන්න .රටේ නීති දෙකක් වැඩක් නැහැ .එක මිනිහෙකුට එක ගෑනියි.ප්‍රසිද්ධියේ සතුන් මරන්න බැහැ.(අ)
රට කන්න හදන හැටි පෙනේද බලව් (අ)
ඉතා හොදයි.(නදී)
පළාත් සභා කියන්නේ පාර්ලිමේන්තුවට යන්න කලින් යන "ට්‍රේනින්ග් කොලේජ්" එක වගේ තැනක්. "බි" ටීම් " එක පුරුදු වෙන තැන.(නදී)
පළාත් සභා සම්පුර්ණයෙන්ම අවලංගු කරන්ඩ බය ඇයි, මෙය මුදල් කාබාසිනියා කරන ආයතනයක්. ආණ්ඩුව අයට රස්සා දෙන්ඩද මේක තිය ගඳ හදන්නේ. බලයක් නැති ඇති අයතනයෙකින් කිසිම ජාතියකට වැඩක් නෑ. (අ)