IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශී‍්‍ර ලංකාවේ මැදි දුර ශුරයා රිය අනතුරක

ගම්පහ වැලිවේරියේදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ මලල කී‍්‍රඩක චමින්ද විජේකෝන් හා ඔහුගේ පුහුණුකරු මේජර් ලාල් ජයසේකර මහතා ගම්පහ රෝහලට ඇතුළත් කර කරනු ලැබ ඇත.

අද (13 වැනිදා) දහවල් තී‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එම තී‍්‍රරෝද රථය පාරෙන් ඉවතට පැන අනතුරට පත්වීමෙන් ඔවුන් තුවාල ලැබූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මීටර 1500 ඉසව්වේ ජාතික ශූරයා වන චමින්ද විජේකෝන් සාක් හා ආසියානු ශූරතා පදක්කම් දිනූ කී‍්‍රඩකයෙකි. ඔහු ලබන මාසයේදී පැවැත්වෙන ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියටද සහභාගි වීමට සූදානම්ව සිටින කී‍්‍රඩකයෙකි.

අනතුරෙන් චමින්දගේ නාසයට හා අත්පාවලට තුවාල සිදුවී තිබෙන අතර පුහුණුකරු ජයසේකර මහතාගේ පාදවලට තුවාල සිදුවී තිබේ.

 



අදහස් (0)

ශී‍්‍ර ලංකාවේ මැදි දුර ශුරයා රිය අනතුරක

කසුන් Thursday, 13 June 2013 07:07 PM

වැලිවේරිය දී නේද අපේ මැරතන් කරු නැති උනෙත් .චමින්දට හා පුහුණුකරුට ඉක්මන් සුවය .(අ)

:       0       0

චන්දි Thursday, 13 June 2013 07:33 PM

ඔබ දෙදෙනාටම ඉක්මන් සුවය පතන්නම් කදසුරිදු පිහිටෙන් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site