10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
පා ගමන බෙලිගම්මන විහාරයට ’ඒහිපස්සිකෝ’ සාම පාගමන අද දිනය මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන් අවසන් කළහ... 5 hours ago
Y ලුම්බිණි · 1 hour ago මේ සතා ජීවත් වෙලා ඉන්න කාලේදී තමයි හොඳට බලා ගත්තා නම් ඒක තමයි ලොකුම දේ (නි) Reply 0
Y රන්ජනී ලන්ඩන් · 1 hour ago මේ අලියා මිනිස්සුන්ට හිරිහැර කරලා නැතිනම් මනුස්ස ආත්මයක් ලබාවි. (නි) Reply 0
Y ටෙරන්ස් · 1 hour ago එක අතකින් මේ අලියා මැරිච්ච එකත් හොඳයි. නැත්තන් ලෙඩ ගානේ ඉඳන් මු අප්පුහාමිගේ කොටන් අදින්න එපායැ. (අ) Reply 0
Y රවින්ද්‍ර · 1 hour ago අපේ ගොඩක් මිනිස්සු බලන්නේ කාරණයක් නැතිව කාට හරි මඩ ගහන්නෙ . මම හිතන්නෙ ඔය නැතේ වුණේ එහී අලි පරපුරේ හිටිය අන්තිම අලියා . අලියට කියල කොටන් ඇදුදුවේ ඉස්සර කාලේ .ඒ අයට තියනවා ඕන තරම් අලුත් යන්තර . (අ) Reply 0
Y ජනිත් · 1 hour ago කැමැති කෙනෙක් ඉන්නවාම් හිතේ ශ්‍රද්ධාවෙන් අලි අතුන්ට විතරක් නොවෙයි. බල්ලන්ට පූසන්ට වූණත් මත වස්ත්‍ර පූජා කරන්න කාගෙන්වත් බාධාවක් නැහැ (අ) Reply 0
Y ලංකාසිරි · 1 hour ago මට නම් මේ දේශපලනයට මතක වස්ත්‍ර ටිකක් පුජ කරන්න ඇත්නම් කියල හිතෙනවා. (අ) Reply 0
Y ප්‍රියා · 1 hour ago අපේ ගම් ගෙවල් වල හරකෙක් මැරුනත් පන්සලට දානයක් දීලා වලලන්නේ. නොදන්නාකම ගැන කණගාටුයි (නි) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මැරුණම ගෙනියන්න ඕනෑ දේවල් ඉන්නකොට කරගන්නයි. මේ සතාට ඉක්මනින් මිනිස් ආත්මයක් ලැබී සසර කෙටිකරගන්නට අවශ්‍ය කුසල් රැස් කරගන්න වාසනාව ලැබේවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ගවයන් මැරුණාම මතක වස්ත්‍ර දෙන්නේ නැද්දඝ (ත)
ඇත් රජුනි, ඔබට නිවන් සුව! (නි)
මේ සතා ජීවත් වෙලා ඉන්න කාලේදී තමයි හොඳට බලා ගත්තා නම් ඒක තමයි ලොකුම දේ (නි)
ධාතු කරඩුවක් වැඩමකළ ඇත් රජෙක් නිසා තමයි මතක වස්ත්‍ර පුජා කරන්නේ (නි)
ශ්‍රී ලංකාවේ නැතුව වෙන රටක මිනිසත් බාවය ලබා යලි ඉපදේවා.(නදී)
මේ අලියා මිනිස්සුන්ට හිරිහැර කරලා නැතිනම් මනුස්ස ආත්මයක් ලබාවි. (නි)
එක අතකින් මේ අලියා මැරිච්ච එකත් හොඳයි. නැත්තන් ලෙඩ ගානේ ඉඳන් මු අප්පුහාමිගේ කොටන් අදින්න එපායැ. (අ)
මේ මිනිස්සු අලින්ගේ හා හරකාගේ වෙනස දන්නේ නැද්ද? (ත)
අපේ ගොඩක් මිනිස්සු බලන්නේ කාරණයක් නැතිව කාට හරි මඩ ගහන්නෙ . මම හිතන්නෙ ඔය නැතේ වුණේ එහී අලි පරපුරේ හිටිය අන්තිම අලියා . අලියට කියල කොටන් ඇදුදුවේ ඉස්සර කාලේ .ඒ අයට තියනවා ඕන තරම් අලුත් යන්තර . (අ)
කැමැති කෙනෙක් ඉන්නවාම් හිතේ ශ්‍රද්ධාවෙන් අලි අතුන්ට විතරක් නොවෙයි. බල්ලන්ට පූසන්ට වූණත් මත වස්ත්‍ර පූජා කරන්න කාගෙන්වත් බාධාවක් නැහැ (අ)
මේ වාගේ කතා කියන්න එපා. (අ)
ඔබට මතු මිනිස් අත්භවයක් ලැබී, නිවන්දකින්න්නට හේතුවාසනා වේවා! (ත)
මට නම් මේ දේශපලනයට මතක වස්ත්‍ර ටිකක් පුජ කරන්න ඇත්නම් කියල හිතෙනවා. (අ)
ඇත් රජුනි, නුඹට මිනිස් ආත්මයක් ලැබේවා! (නි)
අලියා බැදපු රබර් ගහ අද පාලුයි (නි)
මේ අලියා බොහොම වෙදගත් ශිලාචාර අහිංසක අලියෙක්. (අ)
නිවන් සුව පතමි. (නි)
අපේ ගම් ගෙවල් වල හරකෙක් මැරුනත් පන්සලට දානයක් දීලා වලලන්නේ. නොදන්නාකම ගැන කණගාටුයි (නි)
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මැරුණම ගෙනියන්න ඕනෑ දේවල් ඉන්නකොට කරගන්නයි. මේ සතාට ඉක්මනින් මිනිස් ආත්මයක් ලැබී සසර කෙටිකරගන්නට අවශ්‍ය කුසල් රැස් කරගන්න වාසනාව ලැබේවා. (නි)