ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග 6 ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ’ කාණ්ඩයෙන් නවසීලන්තයද ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ.
| ‘ඒ’ කාණ්ඩය | |||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | ප‍්‍ර. ලකුණු | ශූ.ල.වේ. |
| නවසීලන්තය | 1 | 1 | 0 | 2 | +1.048 |
| එංගලන්තය | 1 | 1 | 0 | 2 | +0.960 |
| ඕස්ටේ‍්‍රලියාව | 1 | 0 | 1 | 0 | -0.960 |
| ශ‍්‍රී ලංකාව | 1 | 0 | 1 | 0 | -1.048 |
| ‘බී’ කාණ්ඩය | |||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | ප‍්‍ර. ලකුණු | ශූ.ල.වේ. |
| ඉන්දියාව | 2 | 2 | 0 | 4 | +0.979 |
| දකුණු අප‍්‍රිකාව | 2 | 1 | 1 | 2 | +0.410 |
| බ. ඉ. කොදෙව් | 2 | 1 | 1 | 2 | -0.086 |
| පකිස්ථානය | 2 | 0 | 2 | 0 | -1.108 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්වරුනේ දෑන්වත් ඉතින් වෑඩට බහිමු.. එදා මෑච් එක දිනුම අපිට තිබ්බෙ. එත් අවසනාවකට අපට එක අහිමි උනා...(ස)
කව්රු කොහොම කිව්වත් අවසානයේ ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් තරග වැදී බටහිර ඉන්දීය කොදෙව් පිල දිනනවා (නි)