ලොව පුරා කතෝලික ජනයා අද ශාන්ත අන්තෝනි මුනිඳුන් සමරති.
ශ්‍රී ලංකාවේ ද ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප කර ඇති දේවස්ථාන වල මංගල්‍ය අදට යෙදී ඇත.
බටගම ශාන්ත අන්තෝනි මුනි දේවස්ථානයට වසර 125 සපිරෙන ජුබිලි මංගල්‍ය අදයි.
අද උදෑසන ප්‍රධාන දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙතුමී ඔයා වගේ තමයි අචිනිත්. කෝ එයා. ආයෙත් කටුනායක හෙල්ලිලා.(නදී)
මාලා, ඔයා කොළඹ කොච්චිකඩේ පල්ලියට යන්න. ඒ කේ තියෙනවා ශාන්ත අන්තෝනි මුනිතුමාගේ සම්පූර්ණ විස්තර අඩංගු පොත්. (අ)
අපරාදේ. අපිට මේ සැරේ එන්න බැරි වුනානේ. අන්තෝනි මුනිදුනේ, අප වෙනුවෙන් යාච්ඥා කල මැනව! (නි)
මන් කතෝලික නෙමෙයි. ඒත් අන්තෝනි මුනිතුමා කියන්නේ කවුද කියලා දැනගන්න කැමතියි. දන්නා කෙනෙක් කියා දෙනවා නම් ස්තුතියි. (නි)
ජෙනි සමාවන්න... මෙතන කලින් අදහසක් දමා තිබුනා 'යාඥා කරනවා අපරාදේ කාලය ' කියලා. වදින්නේ බෞද්ධයෝ නිසයි මම ඒ ආගම්වාදී කෙනාට එහෙම ලියලා දැම්මේ.මම දන්නා තරමින් කතෝලික බැතිමතුන් වදින්නේ නැහැ.යාඥා කිරීමයි කරන්නේ.ඔය පිටිගල මිලානෝ කියන පුද්ගලයාගේ ජන්මේ වරදක් ඇති. (නි)
පිටිගල මිලානෝ... මගෙත් කම්මැලි ඥාති දරුවෙක් ඉන්නවා.හරිම කම්මැලියි.ඉංජිනේරුවෙක් වෙන්න කියලා බැරිද අධිෂ්ටාන පුජාවක්වත් කරවන්න.අඩුම ගානේ බෝධි පුජාවක්වත්? පිරිත් නුලක් වුනත් කමක් නැහැ වැඩේ වෙයි නම්. (නි)
ආගම දහම කිසිවෙකු විසින් හෝ විහිළුවකට ගතයුතු නැත (නි)
හැමදාම යක්ච්න කරනවා . අපරාදේ මිනිසුන්ගේ කාලය .(අ)
සියලුම ලක්වැසි ජනයාට සාන්ත අන්තෝනි මුනිදුගේ ආශීර්වාදය ලැබේව!! (අ)
මිනුස්සු බෝ ගස් වලට වදින්නේ තමන්ගේ විශ්වාසය නිසයි.නැතුව ගහකට වැන්දම පිහිට ලැබෙන්නේ කොහොමද,නදීක,පිටිගල වගේ කට්ටිය අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඉන්න.තමන්ගේ විශ්වාසය තමන්ට පිහිට වේවි.(අ)
ශු,අන්තෝනි මුනිතුමනි අප නිසා යාච්ඥා කලමැනව (අ)
අන්තෝනි මුනිදුනේ, අප වෙනුවෙන් යාච්ඥා කල මැනව! (අ)
ශාන්ත අන්තෝනි මුනිතුමා.. ඔබේ ගුණ ගයමි අද මෙමා.. වඳිමි මෙමා හිස නමා.. ශාන්ත අන්තෝනි මුනිතුමා.. මේ ගීයේ දැක්වෙන සියලු ගුණ කතෝලිකයෝ ඔබෙන් අපේක්‍ෂා කරන්නේනම් එය ඔබවහසේට කරන අසාධාරණයකි. (අ)
ආගම් වල හරය ගැන වාද විවාද, සාකච්චා කළාට කමක් නැහැ. ඒ වුනත් හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙන්න. ශාන්ත අන්තෝනි මුනිතුමනේ, අප උදෙසා යාඤා කළ මැනව! (නි)
හැමදාම වදිනවා. බිම පෙරලිලා වදිනවා. අපරාදේ කාලය.(නදී)
යාඥා කරලා කන්නලව් කරලා දෙයක් ලබා ගන්න පුලුවන්ද? මගෙත් කම්මැලි ඥාති දරුවෙක් උසස්පෙළට ලියනවා මේ අවුරුද්දේ. අනේ ඔහුව වෛද්‍ය විද්‍යාලයට ඉහලින්ම පාස් කරනු මැන මුනිදුනේ!(නදී)
ඔබ සැමට දෙවි පිහිටයි! සුබ උපන් දිනයක්! ඔබ අපට ආදර්ශයක්! ඔබ අපට ආලෝකයක්! (නි)
සේනාව කෝ?(නදී)
ශුධවූ බයිබලයේ මෙසේ සඳහන්ව තිබෙනවා ,නුඹත් අඥානයට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න .තවද ,ඌරන් අතරේ මුතු නොවපුරන්න . (අ)
මා දන්නා ඉතාලි වල ඉන්න බෞද්ධයෝ ගොඩක් උන්වහන්සේට වන්දනා නමස්කාරකරනවා. ශු. අන්තෝනි මුනිතුමනි අප නිසා යාච්ඥා කල මැනව.(නදී)
ඔබ තුමාගේ පිහිට අප වෙත ලබා දෙනු මෙනවි. (ත)
නදීක ප්‍රශ්නයක්ද? වැඩක් බලාගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්නවද පව් නොදී.(නදී)
නදීකගේ අදහස් ඔහොම නම් එයාගේ උප්පත්තිය ගැන කුමන විපරම්ද ?(නදී)
ශාන්ත අන්තොන්ය් මුනිදුට වන්දනා කරන අතර අප කතෝලිකයන් හැටියට ජේසු සමිදනන්ව අමතක කරන්ඩ එපා. එතුමා නැතිනම් කතෝලික දහමක් නැහැ. අන්තොන්ය් සමිදනම් උනත් තලෙන්තු ඉල්ලා දෙන්නේ ජේසු සමිදනන්ගෙන්. ආදර ජෙසුනේ මං නුබට ආදරෙයි මගේ ජෙවිතේ තිබෙන තුරු. (ත)
සාන්ත අන්තෝනි මුනිතුමා වැඩසිටින පාදුවා නගරයේම රස්සා නැති අය කී දෙනෙක් ඉන්නවද. එහෙ පුරප්පාඩු පුරවල එපැයි මෙහෙ යාඥා කරන අපිව සනසන්න්න. ඒ නිසා ඉස්සෙල්ලම එහෙ පුරප්පාඩු පුරවන්න යාඥා කරන්න සියල්ලෝම.(නදී)
නදීක, ඒ මිනිස්සුන්ට ඒ වැයවන කාලය අපරාදයක් නොවෙයිනම් ඔයාට මොන ගැටලුවක්ද? හැම ආගමකම වගේ තම ආගමික කටයුතු වලදී ජනතාව රැස්වෙනවා. ඒ තමා තමන්ගේ ආගමට තියෙන ගෞරවය. එහි රැකවරණය ලබන්නයි එහෙම කරන්නේ. සියළු කතෝලිකයින් හට සුභ පතනවා. සුභ මංගලයයක්. දෙයි පිහිටයි.(නදී)
බටගම ජනතාවට අන්තෝනි මුනිදුන්ගේම ආශීර්වාදය ලැබේවා. .....කොඩි ගහ යට මම උපන්නේ..... නම ගිය තැනකි රටේ............... බටගම කියලයි කියන්නේ..........,. මුලු ලෝකය හතර වටේ..........(අ)
අන්තෝනි මුනිතුමාට සුභ උපන්දිනයක් (අ)
සාන්ත අන්තොනි මුනිතුමාගෙ පිහිට අප සෑමට ලෑබෙවා!!! ඔබතුමන්ගෙ ප්‍රාතිහාර්ය වලින් මගෙ ජිවිතයට නව පනක් ලෑබුවා. දුප්පතුන් වෙනුවෙන් වෑයකිරිමට අප සෑමට හෑකිවෙවා! (අ)
නදීක,නන්දන,පිටිගල මිලානෝ, මිනිස්සුන්ගේ ඇදහිලි ,විශ්වාස හෙලා දකින්න එපා.තමන් විශ්වාස කරන දෙවිදේවතාවුන්ගෙන් විශ්වාසයෙන් යුතුව ඉල්ලන දේ මිනිස්සුන්ට ලැබිල නැද්ද? පාඩම් නොකර දෙවියන්ගෙන් පාස් කරන්න කියල ඉල්ලුවට පාස් වෙන්නේ නැහැ.තමන් මහන්සි වෙන්නේ නැතුව.හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙන්න. (අ)
ජෙනී ඔබ හරි, මොවුන් නිකන් ලැබෙනකන් බලාගෙන ඉන්නේ හැමදේම. දෙවියන්ගෙන් නිකන් ලැබුණු ජීවිතෙත් දෙවියන්ට බරක් කරලා නිදහස් වෙන්න බලාගෙන ඉන්න කොට්ඨාසයක්.(නදී)