ගාල්ල නගරයේ පිහිටි බොහෝ ජාතික පාසල් ඩෙංගු බෝකරන ස්ථාන ලෙස හඳුනාගෙන ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර සිංගාරච්චි මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඩෙංගු කීටයන් බෝකරන පාසල් වලට එම ස්ථාන පිරිසිදු කරන ලෙස දැනුම් දි තිබෙන බවයි. ඉදිරි සති කිහිපයේදී පාසල් පිරිසිදු නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද වෛද්‍යවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 'ඩෙංගු මදුරුවා නැති පාසලක් නැහැ' කිව්වේ ළමයි දාන්න සල්ලි ගන්න කට්ටිය ගැන හිතලා එහෙම නෙමෙයි නේද? (නි)
දැන් එතකොට ඒකට වග කියන්නේ කව්ද? කවුරුත් නැත්නම් රැකියා විරහිත අයට ඉල්ලුම් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේද?(නදී)
කොහොම වුනත් කමක් නැහැ වෙනුර මහත්තයෝ. නඩු දාලා හරි පාසල් පිරිසිදු කරවලා අපේ දරුවෝ රැක දෙන්න. අපි කැමති දෙමව්පියෝ හැටියට එකතුවෙලා අපේ දරුවෝ යන පාසල් පිරිසිදු කරන්න. දිනයක් යොදාගෙන අපට අවස්ථාවක් ලබාදෙන්න පාසල් සංවර්දන සමිතිය හරහා (නි)
ගුරු දෙගුරු රැස්වීමක් තියලා, දෙමව්පියන්ගේ උදව් ඇතිව පාසල් වත්ත සුද්ද පවිත්ත්‍ර කරලා දාන්න නැත්නම් අපේ දරුවොමයි ඕවට බිලිවෙන්නේ.(නදී)