වටවල කමිටුව මගින් සකස් කරන ලද ක්‍රමවේදය මත පදනම්ව සෙලින්කෝ තැන්පත්කරුවන් වෙත තවත් රුපියල් 201,590,560ක් බෙදා දීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද අනුමත කළේය.
සෙලින්කෝ ශ්‍රී රාම් තැන්පත්කරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඊට අනුමැතිය දුන්නේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශිරාණි තිලකවර්ධන, පියසාද් ඩෙෆ් සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තිර තැන්පත් අපට නොදන්වාම කොටස් කලා කියලා රදවාගෙන සිටින සෙලින්කෝ ලොක්කා ආයෝජකයන්ට පාලි නැති වුනත් තැන්පත් ලබල දුන්නොත් පින්.(නදී)
කොහොම හෝ මේ මුදල් ආයෝජකයන්ට ලබා දුන්නොත් ලොකු දෙයක් . මගේ යහළුවෙක් මේ නිසා කරදරයක වෙටිලා ඉන්නේ (අ)
ඒ මුදල් ලබාගන්න තමා මේ එලවන්න උත්සුක වුණේ (අ)
මමත් එක් තැන්පත් කරුවෙක් තමා...ඇති යන්තම් ණය ටික ගෙවගන්ට පුළුවන් .(අ)
ඉඩකඩම් විකුණලා මුදල් තැන්පත් කල බොහෝ දෙනෙක්ම දාපු අමාරුවේ මහත සුළු පටු නෙවේ.දැනට දෙන මුදලක් දීල ,තියෙන වෙනත් වත්කම් ද විකුණලා සාධාරණ බැංකු පොලියක් හෝ ගෙවීම ලොකු පිණක්! (ත)