ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 7ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ.
| ‘ඒ’ කාණ්ඩය | ||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ. | ප‍්‍ර. ලකුණු | ශූ.ල.වේ. |
| නවසීලන්තය | 2 | 1 | 0 | 1 | 3 | +1.048 |
| එංගලන්තය | 1 | 1 | 0 | 0 | 2 | +0.960 |
| ඕස්ටේ‍්‍රලියාව | 2 | 0 | 1 | 1 | 1 | -0.960 |
| ශ‍්‍රී ලංකාව | 1 | 0 | 1 | 0 | 0 | -1.048 |
| ‘බී’ කාණ්ඩය | ||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ. | ප‍්‍ර. ලකුණු | ශූ.ල.වේ. |
| ඉන්දියාව | 2 | 2 | 0 | 0 | 4 | +0.979 |
| දකුණු අප‍්‍රිකාව | 2 | 1 | 1 | 0 | 2 | +0.410 |
| බ. ඉ. කොදෙව් | 2 | 1 | 1 | 0 | 2 | -0.086 |
| පකිස්ථානය | 2 | 0 | 2 | 0 | 0 | -1.108 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනේ මොකද නිකම් කැඳ බීලා වගේ සෙල්ලම් කරන්නේ. ගහන්නකො නියම වීර සිංහයො වගේ (නි)
කොහෙද අජන්ත ඉන්නේ. එය හිටියනාම් දිනුම් නේද?(නදී)
කැමත්තකින් නෙමෙයි කියන්නේ..අපේ කොල්ලෝ අනිද්දට ලංකාවේ..(අ).
හරි, අමිල අපි කොහොම හරි මැච් එක ගහන්නම්, හැබැයි දිනයි ද නම් දන්නේ නැහැ ඔන්න හොදේ (නි)
හරි හරි, අපි කොහොම හරි ගහමු (නි)
කොල්ලෝ ටික කොහොමහරි මැච් එක ගහන්න ඕනෑ.උඹලට පුළුවන් කොල්ලනේ. (නි)
හරි අමිල කොල්ලෝ අපි දෙන්නම් ගේම් එක ඔයා කියන විදියටම(අ)
හරි හරි තව එක තරගයක් පැරදුනු ගමන් කොල්ලෝ ටික ලංකාවට එන්නකෝ... (ස)
කුලසේකරයි අජන්තයි ඉන්න නිසා අද අපි දිනාවි (නි)
තියෙන වාතාවරණය අනුව ලංකාවට අමරුයි.(නදී)