- මියගිය ධීවරයකුගේයැයි සිතිය හැකි ඉදිමි නරක්වූ මළ සිරුරක් අද උදෑසන බූස්ස වෙරළට ගොඩගසා ඇතැයි පොලීසිය කියයි.
- අවිත්තාව මතුගම මාර්ගයට අළුතෙන් බස්රියක් දැමීයැයි විරෝධය පලකරමින් මතුගම හරහා ධාවනයවන සියළුම පෞද්ගලික බස් අද වර්ජනයක් ඇරඹීය.
- දෙමටගොඩදී දුම්රිය පාරේ ජංගම දුරකථනයකින් කතාකරමින් ගිය දැරියක දුම්රියට හසුවිය.
- අද අළුයම පැවති සැඩ සුළං වලින් නිවාස 70 ට පමණ හානි සිදුව ඇතැයි කඩුවෙළ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ටී.සූරියප්පෙරුම මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුස්ස කියන්න වාරයක් නොවේ මේ ගැන හොයා බලන්න මිනීමැරුමක් වන්නත් පුළුවන් බුස්ස වැල්ල බඩේ පහුකර ගින්තොට උනානම් මෙය සමානයි (අ)