ඉන්දියා රුපියල් 899000ක ව්‍යාජ මුදල් ළඟ තබා ගත්තැයි බම්බලපිටිය හෝටලයක් ළඟදී සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියයි.
එක් සැකකරුවකු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් යටතේ දැනට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි අයකු වන අතර, අනෙක් සැකකරු ස්විස්ටර්ලන්තයේ තාවකාලිකව පදිංචිව සිට වීසා නොමැතිව පිටුවහල් කළ අයෙකියි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ජාතික අපරාධ සිදුවන්නේ නීතියේත්,දඬුවමේත් දුර්වලකම නිසා. බය නැතිකමෙන්.හොර සල්ලි බැංකු ගතකරන්නද? ගුවනින් ගෙනියන්නද? අරමුණ වන්නේ යාත්‍රා මගින් ඉන්දියාවට යැවීමට හෝ වතුකරයට යවා, දඹදිව වන්දනාකරුවන්ට ඇඟේ ගැසීමටයි. වෙළඳ පොලට ගියා නම් කී දෙනෙක් අමාරුවේද? (නි)
මම හිතන විදියට දෙදෙනාම දමිළයන් විය යුතුයි (නි)
අහිංසක කොටි වෙන්න ඇති (අ)