අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අම්පාර මහේස්ත්‍රාත් දුමින්ද සී මුදුන්කොටුව මහතා නියෝග කලේය.
නඩුව සැප්තෑම්බර 11 වැනි දිනට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනාවේගන එන්නේ ඉස්සරහ මල්මාලයක් අරන් කවුරුහරි ඇති.(නදී)
පව් අවකැපෙන කතා කියන්න එපා. ටිකිරි හිනා දැක්කම අපිටත් හිනා යනවෝ (නි)
ඔයාල දන්නේ නැති උනාට කොටි ගහන දවස්වල යුද්දේ කරපු රණවිරුවෙක් තමයි මේ.(නදී)
මේ වගේ දඩයක් කජ්ජක්ද? තව කී දෙනකුට ගහාවිද දන්නේ නැහැ.(නදී)
ඔබට කාට හරි ගහන්න හෝ ජීවිතක්ෂයට පත් කිරීමට අවශ්‍ය නම් පළමුව කුමන හෝ තරාතිරමක දෙසපාලකයෙකු වන්න. ඔබ නිදහස් අනිවාර්යෙන්ම.මේ මගින් පෙන්වා දෙන්නේ එය එසේ නොවේ කියාද?(නදී)
කට්ටිය වීරෝධාර විදිහට එන හැටි දැක්කාම මට මතක් වුනේ ඊයේ පෙරේදා දැකපු මේ වගේම පොටෝ එකක්. ඒකෙත් මේ වගේම කට්ටිය මේ විදිහටම ඇප ලබාගෙන හිනාවීගෙන හිටියා. එකේ හිටපු ටයි එකක් දාගත්තු කෙනා විතරයි මෙතන අඩු. (නි)
අම්මෝ! වටේ ඉන්න කට්ටිය බලන්නකෝ... (නි)
රනේෂ්, ඔතන ඉන්නෙත් පොඩි මිනිස්සු තමයි. මොකෝ කටු කන අය ලොකු මිනිස්සුද? හොදට බලන්න ඔතන ඉන්නේ මන්ද පෝෂනෙන් තට්ටේ පැදුනු වගේ අය.(නදී)
මෙයා නම් චන්ඩියෙක්ම තමයි.(නදී)
'පාතාලෙන් එකෙක්' චිත්‍රරපටියේ අළුත්ම ජවනිකාවක් වගේ.(නදී)
බලන්නකො මේ ගොල්ලන්ගෙ ටිකිරි හිනාව..... හරිම වැදගත් මහත්වරු කට්ටියක්. වෙන රටවල් වගේ නෙමෙයි මෙහෙ. මේ ලංකාවනේ, අපි කොහොම දියුණු වෙන්නද මේ වගෙ උගත් බුද්ධිමතුන් නැතුව ? (නි)
මේ අය එලියට එනකොට එන්නේ දුටු ගැමුණු රජ්ජුරුවෝ මාගමට ගහලා එනකොට වගේ.(නදී)
මේ අය හිතන් ඉන්නේ මේ අයට ඡන්දය දීලා තියන්නේ මිනිස්සුන්ට ගහන්න කියලයි. මේ අයට ඡන්දය දෙන අයට හොද පාඩම්.(නදී)
චතුල වෙරෝනා, හරි වැදගත් පාටයි නේ කට්ටිය?(නදී)
පිටිගල පාතාලය හොදට දන්නවා නේද ඔය මිලානෝ පි.ධර්මවික්‍රමද (අ)
ඇයි දෙයියනේ ලංකාවට මෙහෙම වෙන්නේ? මොන සාපයක් වැදිලද ?(නදී)
මේ අය මේ විදියට කොටලා කොටලා කොට්ටොරුවට වෙච්ච දේ තමයි වෙන්නේ.(නදී)
මේ වගේ කාලකන්නි දෙශපාලුවෝ ඉන්නකන් අපේ රට විනයක් ඇති දියුණු රටක් කරන්නවත් සාමාන්‍ය මිනිසුන්ට නිදහසේ ඉන්නවත් බැරි වෙයි කියන එක නායකයන්ට නොතේරෙන එකයි, මුලික දේ. (ස)
සිල්වා, ලංකාවෙ නීතීයක් නැති නිසා තමයි මෙහෙම වෙන්නෙ. පොඩි මිනිහට පමනයි හෑම නීතීයක්ම.(නදී)
කොටි ගහන කාලේ මේ චන්ඩි කොහෙද දන්නේ නෑ හිටිය නම් මුනුත් ගහන්නේ අපේ එඋන්ටම්යි.(ස)
ජනපතිදුනි , අපේ රට අපරාධකරුවන්ගෙන් ගලවා දෙන්න. (නි)
අම්පාරේ හිත හොද මිනිස්සු... (නි)