12 වැනි අදියරේ ශූරයා මාෂල් ශත සංවත්සර ප්‍රංශ සවාරියේ 12 වැනි අදියර ජය ගැනීමට ජර්මනියේ ආගෝස් ෂමනෝ කණ්ඩායම නියෝජනය කරන මාෂල් කිට්ල් සමත් විය. බි්රතාන්යය 12 July 2013
සීතා දෙවොල නුවරඑළියේ ඉන්දියාවේ මධ්යප්රදේශ ප්‍රාන්ත රජය මඟින් නුවරඑළියේ දිවුරුම්පොළ සීතා කුමරියට දෙවොලක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුම 12 July 2013
‘කොළඹ ශූරතා ටෙනිස්’ තරගාවලිය 21 දක්වා ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය වාර්ෂිකව සංවිධානය කරන 98 වැනි ‘කොළඹ ශූරතා ටෙනිස් තරගාවලිය’ මේ දින වල කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්&z 12 July 2013
රට ලොකු ලුනු බද්ද වැඩි වේ ආනයනික ලොකු ලුනු කිලෝ ග්‍රෑමයක් සදහා පැවති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 15 කින් වැඩි කිරිමට රජය තීරණය කැර ඇත. මේ අනු 12 July 2013
උයන කනිටු විදුහල ඩෙංගු මඬී (කරුණාරත්න මොරටුවේ සිට ) - මොරටුව,ලූනාව උයන කනිෂ්ඨ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ඩෙංගු මර්දන පා ගමනක් බ්‍රහස්පතින්දා (11) දින 12 July 2013
කොරියා රියදුරා පිස්සු වැඩ නොකරයි (තිලින බණ්ඩාර දකුණු කොරියවේ සිට ) - දකුණු කොරියවේ මඟී බස්,මගියා වෙනුවෙන් උපරිම ගුණාත්මක සෙවාවක් සලසයි. ආසන ගණනට මඟීන් නොසිට 12 July 2013
ජපුර ගින්න නිවයි ශ්‍රී ජයර්ධනපුර රෝහලේ පරීක්ෂණාගාරයක මද්‍යසාර පරීක්ෂණයක් කරද්දී අත්වැරදීමකින් ගින්නක් හට ගත් බවත් තාක්ෂණ ශිල්පිනින් දෙදෙනක 12 July 2013
රිය අනතුරින් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය මරුට ගම්පොළ උලපනේදී වෑන් රියක් අනතුරට ලක් වීමෙන් සහකාර අධ්‍යාපන අධ්යක්ෂකවරියක මිය ගොස් තවත් සිව් දෙනකු තුවාල ලැබු බවත් පොලීසිය කියය 12 July 2013
අන්තරේ කැදවුම්කරු යළි රිමාන්ඩ් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් 12 July 2013
ජපුර ගින්න ගෑස් ටැංකියෙන් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන රසායනාගාරයේ ගෑස් ටැංකියක් පිපිරිමෙන් ගින්න හට ගත් බව රෝහල් සේවකයින් කියයි.ගින්න නිවා දැමු බවත් ඔවුහ 12 July 2013
ජපුර රෝහලේ ගින්නක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රසායනාගාරයේ ගින්නක් හට ගත් බවත් කොළඹ නගර සභා ගිනි නිවන යන්ත්‍ර එහි යැවු බවත් දැනගන්නට ඇත. 12 July 2013
ටිපරය නවතා තිබු බසයේ හැපේ වැලි පැටවු ටිපරයක් ගලේවෙල බස් නැවතුම් පොළ අසල නතර කර තිබු බසයක හැපී බසයට නගිමින් සිටි පළතුරු වෙළෙන්දකු මියගොස් මගීන් දස දෙ 12 July 2013
රට යැවු බිරිය ඉල්ලා සැමියෙක් උපවාසයේ මැයි මාසයේදී සෞදි අරාබියේ රැකියාවකට ගිය තම බිරිය එහි ඒජන්සිකරුවන් තැන් තැන්වලට විකුණතියි කියමින් මොණරාගල සැමියෙක් දරු තිදෙනාද 12 July 2013
සෙල්කොන් කුසලානය ඉන්දියාවට බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති ‘සෙල්කොන්’ කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට ඉන්දීය පිල සමත් විය. ශී&zw 12 July 2013
මෝය කටේදී ධීවරයා අතුරුදන් හලාවත දැදුරුඔය මෝය කටේ ධීවර යාත්‍රාවක් පෙරලී ධීවරයකු අතුරදන් වී තවත් ධීවරයකු පිහිනා ගොඩට පැමිණි බව ධීවරයෝ කියති. මේ බෝට්ටුවේ දෙදෙ 12 July 2013
තිස් ලක්ෂයත් නැහැ රුපියල් තිස් ලක්ෂයක් තම ගමන් මල්ලේ පතුලේ සගවාගෙන කුවෙට් බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගත් රේගුව ඔහුට 12 July 2013
බසය ගහේ වැදී හතරක් මරුට මනම්පිටිය කොටලීයේදී බසයක් ගසක වැදීමෙන් සිවිදෙනෙකු මරු මුවට පත්වී දහනව දෙනෙකු තුවාළ ලැබූ බව පොලිසිය කියයි. කොළඹ සිට මඩකල 12 July 2013
ආගර් (98) ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත අලූත් කරයි ශ්‍රී ලංකා සම්භවයක් ඇති කෝඩුකාර ඇෂ්ටන් ආගර් ගේ (98) ලෝක වාර්තාගත ඉනිම නිසා ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක 11 July 2013
තවත් ජගත් ගායකයෙක් එයි කාල්ටන් සුපර් සෙවන් රග්බි කරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කිරීම සඳහා ලෝක ප්‍රකට හිප් හොප් ගායන ශිල්පියෙකු ටායෝ කාෂ් 11 July 2013
ඩෙනිම් අස්සෙන් කෝටි දෙකක සිගරට් ඩෙනිම් රෙදි බවට ව්‍යාජ ලියකියවිලි සකසා ඩුබායි සිට මෙරටට ගෙන ආ රෙදි පෙට්ටි පහලොවක් පරික්ෂා කිරිමේදී එහි රුපියල් දෙකෝටි ව 11 July 2013
උතුරු නැගෙනහිර බිඳුණු හදවත් සුවපත් කරන බව ජනපති කියයි. පටු දේශපාලන මතවාදයට වඩා හැම දෙනාම එකට ජීවත්වීමට කටයුතු කිරීමටයි අපි කල්පනා කරන්නේ. උතුරු නැගෙනහිර බිඳුණු හදවත් එකට එක් කරන්න ජනතා 11 July 2013
මහේල තවත් අද්වීතීය වාර්තාවක මේ වන විට සිය 400 වැනි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කරමින් සිටින මහේල ජයවර්ධන, ඔහුගේ වසර 15 ක එක්දින තරග දිවියේ තවත් 11 July 2013
ළමා නිවාස රියදුරා සායම ඇර ගනී දකුණු පලාතේ ළමා නිවාසයක ත්‍රිරෝද රථ රියදුරකු (46)එහි බාලවයස්කාර දැරියන් සිව් දෙනකුට අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලී 11 July 2013
කුණු කෑම තොගයක් ගල්කිස්සෙන් අල්ලයි රත්මලාන කටුකුරුදුවත්ත පාරේ ආහාර ගබඩාවකින් කල් ඉකුත්වු ආහාර තොගයක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිස් පාරිසරික ඒකකය කි 11 July 2013
වසරේ නැගී එන ගොල්ෆ් කී‍්‍රඩකයා චානක වසරේ නැගී එන ගොල්ෆ් කී‍්‍රඩකයා සඳහා පිරිනැමෙන ඩග්ලස් ද සිල්වා ශිෂ්‍යත්වය, ඞී. එස්. සේනානායක විද්‍යාලයේ ගොල්ෆ් කී‍්‍රඩක චානක ප 11 July 2013
ස්කොෂ් සංගමයේ නව උපකරණ සපයන්නා ඩන්ලොප් ඉදිරි වසර 2 ක කාලය සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ නිල උපකරණ සපයන්නා ලෙස කටයුතු කිරීමට ඩන්ලෝප් ආයතනය සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය පසුග 11 July 2013
අමාත්‍යංශයට එරෙහි අයිතිවාසිකම් පෙත්සමක් රාජ්‍ය සම්පත් හා කළමණාකරණ අමාත්‍යංශය එහි සේවක මුලික අයිතිවාසිකම් කඩ කොට ඇති බවට චෝදනා කරමින් එක්සත්ජාතික පක්ෂයේ 11 July 2013
අරූස් ගැන විමසුමට නීතිඥවරු සිවු දෙනෙක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්රචාරක දැන්වීමකට පෙනී සිටීම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා ශෂ 11 July 2013
ඒකාබද්ධ පිලට දිල්හාර අහසින් පාත්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිලට දිල්හාර ප්‍රනාන්දු කැදවා තිබේ. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව මේ මස 20 වැනිදා ආරම්භ වන තරග ප 11 July 2013
පුවත්පත් කලාවේ ප්‍රථම ආචාර්ය උපාධිය රංග කලංසුරියට ශ්‍රී ලංකාවේ ස්වභාෂා පුවත්පත් ප්රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආචාර්ය උපාධිය ශ්‍රී ජයවර්ධනපුර 11 July 2013
හසීනා බංග්ලාදේශයට එවන්න ඉන්දියාවේ ආරක්ෂාව ලැබ, එරට රැඳී සිටින, බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා යළි ඉන්දියාවට පිටුවහල්කරනතුරු තමන් ඉන්දීය සංචාරයක් සඳහා සහභාගී නොවන්නේ යැයි බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය .. 17 August 2026